ගුවන් හමුදා නිල ඇඳුමේ රෙද්දට සමාන රෙදි වලින් මැසු කොට කලිසම් තොගයක් පිළීයන්දල කඩයකින් සොයා ගත් බවත් එක් කලිසමක් රුපියල් දහසකට වැඩි මිලකට අලෙවි කැර ඇති බවත් මහරගම පමුණවෙන් එම රෙදි මිලට ගත් බවත් අත්අඩංගුවට පත් කඩහිමියා පොලීසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල ඇදුම් අදින පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවල සමහරු නිල ඇදුම පිටින්ම හොර වැඩ කරනවා (දිල්)
ඕවා ඕනා තරම් පිටකොටුවෙ තියෙන්නේ.(නදී)
මේ අසරණයට ඉතින් ලක්ෂ ගානක දඩ ගහයි. කන්ටේනර් ගණන් කුඩු ගෙනා ලොක්කෝ ජොලියේ සැප විදිනවා.(නදී)
නියම වැඩ කාරයෝ ටිකක්.(නදී)
ලංකාවේ පොලිසියේ සමහර අය දුප්පතාට එලව එලවා පහරදෙන කුඩු මුදලාලිලට , ගණිකා මඩම් හිමිකරුවන්ට දණගසා වඳින නිසා මේවා සාමාන්‍ය වැඩ.(නදී)
ඕනැ තරම් කැමා රෙදිවලින් මහපු කලිසම් ටී ෂර්ට් කඩවල තියෙනවා. රට පුරාම තියෙන්නේ?මේ පිළීබදව ටිකක් පැහැදිලි කළා නම් හොදයි (දිල්)