IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කොටි වළ දැමූ රන් සෙවූ හතක් මාට්ටු

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් පුදුකුඩිඉරිප්පු ආනන්දපුරම් ප්‍රදේශයේදී කොටි ත්‍රස්තවාදීන් යුද සමයේ වළ දැමූ බව කියන රන් ආභරණ සෙවූ බව කියන පුද්ගලයන් 07 දෙනකු  අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී විදෙස් රටක නිශ්පාදිත අති නවීන පන්නයේ පොළව යට ඇති වටිනා දේ සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍රයක්ද සොයාගනු ලැබීය.

මුලතිව් පුදුකුඩිඉරිප්පු යුදහමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව ඒ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් පිරිසක්  ආනන්දපුරම් ප්‍රදේශයේ කැලෑවක සිදුකරන ලද සෝදිසියකින් අනතුරුව අදාල පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ෙ ඔවුන් සතුව පොළව හෑරීම සඳහා යොදාගත් උපකරන රැසක් සහ ඔවුන් පැමිණි මෝටර් රථයක්ද සොයාගනු ලැබීය

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය කෝකිලායි ප්‍රදේශයේ පදිංචි තිදෙනකු වන අතර සෙසු සැකකරුවන් සියලු දෙනා ජාඇල, මීගමුව, වැල්ලම්පිටිය සහ කැලණිය යන ප්‍රදේශයන්හි පදිංචි කරුවෝ වෙති.

 



අදහස් (3)

කොටි වළ දැමූ රන් සෙවූ හතක් මාට්ටු

de silva Tuesday, 25 April 2023 08:27 AM

පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සහ රජයේ ඉඩම් හැරුණකොට පුද්ගලික ඉඩමක යට තිබෙන දෙයක් යන්ත්‍රයකින් සොයා බලා හාරලා ගොඩ ගත්තම ඇති වරද කුමක්ද

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 April 2023 09:02 AM

මොකෝ කොටි ඔප්පු ලියලාද පොලව යට රත්ත්‍රං හංගලා තියෙන්නේ පොලිසියෙන් අහිංසක මිනිසුන්ව අල්ලන්න හොරු කියලා…. එතකොට අර රත්‍රං අම්මන්ඩි පළදින බඩු…?

:       0       1

Pradeep Kumara Tuesday, 25 April 2023 09:22 AM

පොලොවට යටවී දිරාපත් වෙමින් යන වටිනා දේවල් ගොඩට ගෙන යම් කිසිවෙක් ප්‍රයෝයනයට ගනීනම් එහි ඇති වැරැද්ද කුමක්ද? අඩුම තරමින් එසේ ගොඩට ගන්නා වටිනා දේවල් වලින් යම් ප්‍රතිශතයක් රජයට පවරා ගෙන හෝ ඒ අයට අවස්ථාව දෙන්න මේවා ප්‍රයෝජනයට ගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1234 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 333 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2474 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 307 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 702 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2608 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1766 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site