අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කාඩිෆ්හි සොෆියා ගාඩ්න්ස් ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරය ක‍්‍රියාත්මක වෙද්දී කොටි කොඩි රැගෙන දෙදෙනකු ක‍්‍රීඩාංගණයට කඩා වැදීම නිසා තරගය මද වේලාවක් නතර කිරීමට සිදුවිය.
ආරක්‍ෂක නිලධාරීන් මෙම පුද්ගලයන් දෙදෙනා අල්ලාගෙන ඉන් පිටතට ගෙන යෑමෙන් පසුව තරගය නැවත ආරම්භ කෙරිණි.
තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි අතර එම පුද්ගලයා තණතීරුව ආසන්නටම පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ සේනාව? (නි)
අනේ අපේ රටේදි ඔහොම දෙයක් වෙන්නෙ නැහැනේ (නි)
බ්‍රිතාන්‍ය රජයට මෙන්න අවස්ථාව සාධාරණය ඉටු කරන්න. (නි)
රාවනා රජුව නැවත පණගන්වා මුළු ඉන්දියාවටම පහරදිය යුතුයි. (නි)
පේනවා නේද සාම්බාරු කන කට්ටියගේ හැටි? (නි)
ඔය කොටි නැටි. එත් හොඳ දෙමළ මිනිසුන් ඕනතරම් ඉන්නව. අපි ටිකක් සවදන්ව වැඩ කරමු. (අ)
මොහොමඩ්ලට දැන් මොන දේ උනත් මතක් වෙන්නෙ බොදු බල සේනාව නේද?පල්ලියෙත් කතා වෙනවද ඒ ගැන? (අ)
මොහොමඩ් ගොනෙක් වුණාට තප්පුලන්න එපා. බොදු බල සේනාව තියෙන්නේ ලංකාවේ මිසක් එංගලන්තයේ නෙමෙයි. කට වසාගෙන සිටින තාක් කල් මොඩයත් පණ්ඩිතයෙකි කියන්නේ ඕකට තමයි. (අ)
දැන් එහෙම හරි තරගය නවත්ගන්න වෙයි. ශ්‍රී ලංකාව පරාජය අබියස.(අ)
කොටිය ආවට වැඩක් වුනේ නැහැ. උගේ විකාර විකාශනය කලේ නැහැ. දැන් යුද්දෙත් පැරදිලා ඉන්නකොට මොකක් හරි විහිළුවක් තිබෙන එපැයි හිත හදාගන්න (නි)
ෂා එක්කකෙනෙක් නෙමේ කොටි රැලක් එන්ඩ තිබ්බෙ. එහෙනම් ඉතිං මැච් එක ඩ්‍රෝ වෙලා ලකුනු සම වෙනවනෙ. පරදින්ඩ යන මැච් එක ගොඩ. තව ටික කාලෙකින් ෂුවර් එකට මුන් එංගලන්‍තෙනුත් කෑල්ලක් ඉල්ලනව.මොහමඩ්ටත් ඕනෙනම් එංගලන්තෙට ගිහිං තව මොකක් හරි කොඩියක් අරගෙන ඔය වගේ සෙල්ලන් ටිකක් දාන්ඩ. සමහරුන්ගෙ කකුලක් මෙහෙ තියෙද්දි අනික් කකුල තව කොහෙහරිනෙ තියෙන්නෙ. මේ වගේ දෙයක් වෙනකම් තමා බලං ඉන්නෙ සතුටු වෙන්ඩ.(අ)
ක්රිකට් නම් එපා උනා..සංගක්කරලා ගැහුවේ හරියට අද ඊයේ බැට් එක අල්ලපු එව්වෝ වගේ..කට්ටිය ටෙස්ට්මැච්එකක් කියල වරදවා තේරුම් ගත්තද මන්ද..පීචන් ගැහිල්ලක් ගැහුවේ..කාට පීචන් උනත් ඉන්දියාවට පීචන් වෙන එක තමයි ඉවසන්න අමාරු..(අ)
ශ්‍රී ලංකාව දිනුවත් ,පැරදුනත් මෙවැනි නරකයින්ට දෙන්න තියෙන්නේ ,කොසු පාරවල්. කොපමණ අනුකම්පා කලත්, කොටියා ,කොටියාම තමයි (අ)
යටින් ගාන අරගෙන වගේ ඕක තමා දේසපාලනේ ක්‍රිකට් වලට ගාවගත්තම අපි ඉන්දියාවට හැමදාම බලුවෙනවා (අ)
මොහොමඩ්.මොහොමඩ්ලට දැන් මොන දේ උනත් මතක් වෙන්නෙ බොදු බල සේනාව නේද? (අ)
ඔයාලට මෙලෝ චාරයක් නෑ කියල ලෝකෙටම පෙන්නුවා,රටක් නෑ ජාතික කණ්ඩායමක් නෑ දන්නේ කඩාකප්පල් කාරී වැඩ කරන්න තමයි ඔය වගේ(අ)
රටේ කොහේ හරි ස්ත්‍රී දුෂණයක්, මිනීමැරුමක්, මංකොල්ල කෑමක් වුනාම බොදු බල සේනාව කොහේද ඉන්නේ කියලා අහන එක දැන් විලාසිතාවක් වෙලා වගේ.., රටේ වෙන ස්ත්‍රී දුෂණ, මිනීමැරුම්, මංකොල්ලකෑම් බොදු බල සේනාවට පෙන්නේ නැද්ද කියල අහන අයටයි.., සිද්ද වෙන හැමදේටම බොදු බල සේනාව කෑගහන්න ඕනේ කියලා හිතාගෙන ඔලමොට්ටල කතා කියන මොහොමඩ්ලා වගේ අයටයි මේ කියන්නේ.. කාන්තා සංවිධානයක් කරන්නේ කාන්තාවන් වෙනුවෙන් හඩක් නගන එක.. ගොවියන් වෙනුවෙන් පිහිට වූ ගොවි සංවිධානයක් නම් කරන්නේ ගොවියන්ට බලපාන ප්‍රශ්ණ වෙනුවෙන් හඩක් නගන එක.. හඩක් නැති බෞද්ධයන් වෙනුවෙන් පිහිට වූ සංවිධානයක් විදියට බොදු බල සේනාවට ප්‍රධාන අරමුණක් තියෙනවා. බුදු දහමට සෘජුව බලපාන ප්‍රශ්න වෙනුවෙන් හඩක් නැගීමයි එහි අරමුණ.. ඒ නිසා රටේ වෙන හැමදේකටම බොදු බල සේනාව පෙනී සිටිය යුතුයි කියලා මෝඩ තර්ක ගොඩනගන්න එපා..(අ)
මොහොමඩ් ගේ ගොන් කතාවට ලැබිල තිබෙන පිළිතුරු ප්‍රමාණවත් නිසා මින් නවතිමි.(අ)
ඔය කට්ටියට ඇපයට යන්න කිවනම් හරි ඔය සෙල්ලම් ඇවිත් අපේ රටේ කරන්න කියන්නකෝ (අ)
කොටිගේ මෝඩ වැඩ කෞද ඕව ගනම් ගන්නේ ක්‍රීඩාවත් එක්ක දෙශපාලනේ පටලවාගෙන මොකද දැන් සල්ලි හම්බ කරන්න අමාරුනේ ඒකතමා දුක(අ)
හැමදේටම බොදු බල සේනාව මතක් වෙන්නේ ඇයි ඔය උලමවරුන්ට එහෙම කිවුවොත් නරකද..?(අ)
මේ කොටියා හොඳයි උඩ ඉන්න මොහොමඩ්ට වඩා ,,(අ)
මේවාට විරුද්ධ වෙන්න කොන්ද තියෙන කෙනෙක් නැද්ද ලන්ඩනයේ (අ)
මොකද මේ මොහොමඩ් ට ප්‍රතිචාර දාන්නේ වැඩිපුර .මමත් අහන්නේ දැන් ඕක සුදුවක් වෙලානේ ඔක්කොම දන්න වනේ. කට්ටියක් කුණු බිත්තර ගහනවත් කිව්වනේ .එ හින්ද තමෛ මොහොමඩ් අහන්නේ කෝ කියල ? මන් කියන දේ වැරදී ද ? අපි සාධාරණ විය යුතුයිනේ ?(අ)
කොටි හැතිකරේ උඹලාට කවදහරි සුද්දෝ පස්සට පයින් ගහල එලවන දවස වැඩි ඈතක නැහැ, එදාට උඹලා මතුවෙන්නේ කටුනායකින් නැත්නම් මත්තලින්, මේක හොඳින් මතක තියා ගනිව්.(අ)
ඉමේෂ් බුද්ධික- ඉතින් අ ගොල්ල්ලන්මනේ කිව්වේ නිලනොලත් පොලිසිය අපිකියල දැන් අත්අඩංගුවටහ්ත් ගන්නවනේ ?(අ)
ඔෂානි ගේ කතාව හරි මොහොමඩ් ලට වැඩිය නඩරාජල හොදයි (අ)
ප්‍රමාද වෙලා හරි ප්‍රබලව බොදු බලසේනාව තිබීම සතුටට කරුනක්. මම දේශපාලනයෙන් තොරව කොටින්ට පක්ෂව හිතන අයට හිතන්න යමක් කියන්නම්.මේ කොටීයා කරපු වැඩෙන් යුද්ධය දිනපූ එකට තවත් ජනප්‍රිය තාවක් ලැබුනා. (අ)
ඉමේෂ් බුද්ධික නියම කතාව..මේ අය හිතන් ඉන්නේ හැම දෙකටම බොදු බල සේනාව කෑගහන්න ඕනේ කියල.(අ)
දැන් මොහොමඩ් ගොයියන්ට තියෙන්නේ බොදු බල සේනා භීතිකාවක්. ඇෆ්ගනිස්ථානෙ, ඉරාකේ ඉන්න මුස්ලිම් අන්තවාදීන් වගේ සැහැසි පිරිසක් නෙවෙයි බොදු බල සේනා කියන්නේ. ඒ රටවල අන්තවාදී කණ්ඩායම් දිහා බලන කෝණයෙන් බොදු බල සේනා දෙස බලන්න එපා.(නදී)
මෝහමෙඩිලා බොදුබල සේනාවටයි, බොදු බල සෙනව් මෝහමෙද්ලට බනින එක නවත්තලා රටවෙනුවෙන් දිවි දුන් උදාර රණවෙරුවන්ගේ නාමයෙන් එල්.ටී.ටී.ඊ සක්කිලියන් නැති කරන්න කතා කරන්න. ජාතිවාදය අවුස්සන්නේ නැතුව රට එක්සේසත් කරන්න අත් වැල් බැඳ ගනිල්ලා මෝඩ දෙගොල්ලොම.(නදී)
තව වෙන්න ගොඩක් දේවල් ඇති. දෙවියන් විසින් කාටවත් කෙලිම දඬුවමක් දෙන්නේ නැත. එහෙම දෙනවනම් ලොවේ සියලු දෙන මුස්ලිම් වෙලා ඇති. මේ කරදර සේනාව කරන අපරාද වලට එන පිළිතුරු තමා මේවා.(නදී)
මොහොමඩ් හා රිෂාඩ්, දෙන්නටම සහ අන්තවාදී වෙනුවෙන් කෑ ගහන අපේ අයටත් කියන්න තියෙන්නේ පරක්කු වෙලා හරි අපේ බොදු බල සේනා නැගිට්ට එකට ඔච්චරම අමාරු නම් දැන්ම වෙන රටක් හොයාගන්න එක තමයි හොද.(නදී)
බොදු බල සේනා භීතිකාවක් වෙන එක වෙනවමයි, ඒක තමයි බෞද්ධ තලේබාන් එක වෙන්නේ ලංකාවේ.(නදී)
මොහොමඩ් බොදු බල සේනා කරපු වැඩ රත්නපුරෙන් දැක්කනේ. (නදී)
මගේ හිතේ ආවේගය පාලනය කරගන්න බැහැ. මගේ රටට විරුද්ධව කතාකරන අය දැක්කහම මට මරාගෙන මැරෙන්න හිතෙනවා (නි)
කෝ දෙනවා කියපු ආරක්ෂාව? අපේ ඵකෙක්ව පිටියට පැනලා මරලා ගියත් මෙච්චරයි! (නි)
ක්‍රීඩාවට මේවා සම්බන්ධ කරගැනීම ඉතාම පිළිකුල් සහගත ක්‍රියාවක් (නි)
එල්.ටී.ටී.ඊ. කාරයෝ එහෙ දගලන්නනේ ඊලම නැති වුන දුකට.මෙහෙ මොහමඩ්ලා දගලන්නේ හරක් මස් කැල්ල නැති වෙයි කියන බයට. (නි)
බලන්න http://www.sinhaya.com/Massacres.htm (නි)
මුස්ලිම් ,දෙමළ මිනිසුන් අවස්තාවාදින්. මොන දේ වුනත් හිනාවෙන්න බලන් ඉන්න ඡාතියක් (නි)
මොහෙමඩ්, අහමඩ්ලාට මුල මතක නැහැ (නි)
මේ ගොන් කොටින්ට රාජපක්ෂ කියලා බෝඅර්ඩ් එකක් ලියාගන්න තේරෙන්නෙත් නැහැ. මුන් කරන්නේ මොකක්ද කියලවත් දන්නේ නෙති මෝඩ රැලක්.(නදී)
බොදු බල සේනාව ඔවුන්ගේ අඩුපාඩු දකින්නේ නැහැ. බොදු බල සේනාව වෙනුවෙන් ඔල්වරසන් දෙන කතා කරන හා ඔවුන්ගේ වැඩ අනුමත කරන අයට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. මෙයාලා ගැන කිසිම දැනුමක්වත් ලෝකේ ගැනවත් නොදැන අදහස් පල කරන අය හිතාගෙන ඉන්නවා ඇති ලංකාවේ සිංහල බෞද්ධයන් ලෝකෙට ණයයි කියලා. ලොව වටා එන විදෙස් විනිමය නැත්නම් ඔක්කොටම එකතුවෙලා වහ තමා කන්න වෙන්නේ. (නි)
ඉන්දියාවේ ක්‍රිකට් බලදාරින් ඉතාම කපටියි. අයි.පී.එල් එකේදී අපේ පිතිකරුවන්ට බංකු රත් කරන්න දීලා, මාලිංගට බටර් ගාගා එයාගේ පන්දුවලට ඉන්දියාවේ බොහෝ පිතිකරුවන් හුරු කරගත්තා. (නි)
ඇයි කාපු කෑම අමතකද? මේක සිංහල රට. කැමති නම් ඉන්න. බැරිනම් යන්න (නි)
අහමඩ්, බොදු බල සේනාව කරපු එක අපරාධයක් කියනවද බලන්න. ඔහේලට පුදුම තරම් ආමරුයි නේද? (නි)
මොහමඩ්, දුවන්න පාර හදාගෙන ඉන්න හොදේ (නි)
මොහමඩ්ලා, අහමඩ්ලා, රිෂාඩ්ලාට තියෙන බොදු බල භීතිකාව සිංහල අයටත් තියෙන එකනේ පුදුමේ (නි)
හුගක් අය හිතයටින් හිනාවෙනවා ඇතිනේද? (නි)
මම ඉන්නේ ස්වීඩන්. මෙහෙත් ඉන්නවා මොහමඩ්ලා, නඩරාජලා. මට නම් පෙන්නන්න බැහැ (නි)
මැද්දට පැමිණි මිනිහාවවත්, ඔහුගේ අතේ තිබ්බ බෝඩ් එකවත්, කොටි කොඩියවත් පෙනුනේ නැහැ හරියට. යන්තම් රතු පාට කොඩියක් දැක්කා එච්චරයි. මෙයා ග්‍රවුන්ඩ් එක මැද්දට පැනලා ගන්න හදපු අවධානය ඒ රූපවාහිනී නාලිකා ලබා දුන්නේ නැහැ. (නි)
මොහමඩ්, රිෂාඩ්, එංගලන්තේ වැඩ දාපු මුස්ලිම් අයට එහෙ අගමැති කියපු කතාව මතකද? අපි ඔහෙලට කියන්නෙත් එම කතාවම තමා . හරිද? ඉරානය, ඉරාකය, මැලේසියාව, ඉන්දුනිසියාව, බංග්ලාදේශය, මොරොක්කෝව, ඇෆ්ගනිස්ථානය ආදී රටවල් ඉස්සර බෞද්ධ රාජ්‍යයන්. එම රටවල් විනාශ කළා වගේ අපේ ශ්‍රී ලංකාවටත් ඒක කරන නිසාතමයි බොදු බලසේනා සංවිධනය බිහි වුනේ. (නි)
කෝ යූ.එන්. එක? නිදහසේ සෙල්ලම් කරන්නවත් අපිට අයිතියක් නැද්ද? (නි)
ඔය පොදු රාජ්‍ය ස්ටිකර් ගෙන ගොස් එංගලන්තේ සිටින මහ රැජිණ කියන කෙනාට පෙන්නා ගන්න.(නදී)
හරක් මරණ රැලට, කාන්තන්කුදියේ පල්ලියේදී කොටි කරපුවා අමතක වෙලා වගේ. ඇත්තටම කොටි හොදයි මෙයාලට වැඩිය. (නි)
රාජපක්ෂ කියලාවත් හරියට ලියා ගන්න බැරී මෝඩ රැලක්.(නදී)
බමුනු ආරච්චිත් පරිප්පු කන්න වගෙයි යන්නේ (නි)
ධර්මෙට මතක් කරලා දෙන්න කැමතියි බුදු හාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ මිසක් ලංකාවේ නෙමෙයි කියන එක (නි)
මේ නම් කොටියෙක් නෙමෙයි, නොම්මර එකේ මෝඩයෙක් වගෙයි මට නම් පෙනෙන්නේ. අර අතේ කොටලා තියෙන්නේ එයාලගේ හිරු දෙවියාගේ රූපේ වගේ පෙනෙන්නේ. (නි)
මොහොමෙඩ්, මෝඩයෙක් වෙන්න එපා. ඔක්කොටම කලින් ඔයත් ශ්‍රී ලාංකිකයෙක් කියලා හිතන්න. සිද්දියක් වුනහම ඒකෙන් වෙන දේවල් මවාපාන්න හදන්න එපා. (නි)
මෙහම කරලා අපිව වට්ටන්නද හදන්නෙ? (නි)
යූ.එන්.පී. එක මොනදෙටත් රජයට දොස් කියනවා වගේ මුස්ලිම් මිනිස්සු මොන දේ වුනත් අපේ බොදු බල සේනාවට තමයි දොස් කියන්නේ (නි)
ලජ්ජා විය යුතුයි. එංගලන්තය මේ වැඩ වලින්,ඔවුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්න බැරි වුණා කියල තමයි කියන්න තියෙන්නේ. සුද්දගේ පොලිසිය විසුරුවා හැරලා අපේ හමුදාවන්ට ඕක බාර දෙන්න. නුබලට බැරි දේ අපි කරලා පෙන්නනම් (ත)
මොහමඩ්ලාට ඕනෑ එකකට මතක් වෙන්නෙ අපේ සේනාවනේ. පුදුම බයකින්නේ මොහමඩ්ලා ඉන්නේ (නි)
ගොඩක් අය බලන් ඉන්නේ අපිට වරදිනකම්. (ත)
කෝ සේනාව? (ත)
මොහොමෙඩ් ඔය වගේ කතා කියන්නේ පොඩි කාලේ ඉඳලද? දන්නේ නැති නිසායි ඇහුවේ. (ත)
කවද හරි ලංකාවට ආපු දවසට හොද වැඩක් කරන්න ඕන. (ත)
මොහොමඩ් මොකද ඌරෙක් එහෙම ඕනෑද ? (නි)
මොහමඩ්ට පුදුම කෙන්තියක්නේ සේනාව එක්ක තියෙන්නේ. (නි)
මේ ලංකාව සිතියමවත් හරියට දැකලා නැති අය. බහුතරයක් ද්‍රවිඩ මිනිස්සු කැමති සාමයෙන් ඉන්නයි. (නි)
මේ මනුස්සයා එල්.ටී.ටී.ඊ. සොල්දාදුවෙක්ද කොහෙද? (නි)
ධර්මේ - එංගලන්තය ලෝකේ පටලවන පී.එච.ඩී කාරයෝ. ඔයා ගිහින් ඉස්ලාම් විරෝධී ගෙන්ගිෂ් ඛාන් ගේ ඉතිහාසය පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. එයා මොකද කරේ මුස්ලිම් සමාජයට පස්සේ එයාට මොනාද උනේ කියලා? එතකොට වැටහෙයි ඔය රට වල වෙචිචි සත්‍ය මොනාද කියලා ?(නදී)
ඔය මෙහොමඩ් කියලා ප්‍රතිචාර දාන කෙනා මුස්ලිම් නෙමෙයි. මුස්ලිම් නමකින් පෙනී සිටින වෙනත් කෙනෙක්. මොකද මුස්ලිම් අය වෙනත් ආගම්වලට ඉරිසියා කරන්නේ නැහැ. ඔය වගේ ප්‍රතිචාර දාන්නෙත් නැහැ.(නදී)
මීට පස්සේ ඔය කව්රු මොනවා කිවත් බොදු බල විශේස බලකායයි ,රාවණා බලකායි , නැතිව අපේ ටීම් එකට රටෙන් පිට වීම සම්පූර්ණයෙන්ම තහනම් කලයුතුයි. ඒ මොකද යත් කිසිම ආරක්ෂාවක් නැති නිසා.(නදී)
පල්ලි වල ප්‍රධාන මාතෘකාව තමා සේනාව.(නදී)
එංගලන්තේ මානව හිමිකම් රකින හැටිද මේ? කෝ බෝලෙට පිත්තේන් ගහන්න වත් නිදහස. මේක ත්‍රස්තවාදින්ගේ බංගලාවද? දීපල්ලකෝ ඔය රටවලින් බාගයක් ඉල්ලන උන්ට. මාත් පස්සේ කෑල්ලක් ගන්නම් බෝඩ් එකක් පෙන්නලා හරි හෙළුවෙන් ගිහිල්ලා හරි.(නදී)
ඒක හොඳ අවස්තාවක් අපේ ගුවන්තොටුපොළේ ඉන්න රහස් පොලිස් නිලදාරින්ට. මේ පින්තූර ඔවුන්ට බාරදෙන්න. නිසි නියෝගයක් දෙන්න. ඊට පස්ස ඔවුන් රාජකාරිය හරියට කරාවී.(නදී)
අනේ මොහමඩ්, ඔච්චර මෙහේ ඉදලා දගලන්නේ නැතුව යනවකෝ පකිස්ථානයට. ලැජ්ජා නැද්ද ඉන්න තැනට ගරහන්න? (නි)
මේ කුලියට ආපු කෙනෙක්.(නදී)
මොහොමඩ්ටත් හොද කෑමක් ඕනෑ වෙලා වගේ. කැමති නම් අපේ සිංහල රටේ ඉන්නවා. නැත්නම් සෞදියට යනවා. (නි)
කොහොමත් ඉතින් ඉන්දියන්කාරයෝ 90% කගේම වගේ තියෙන්නේ ඔහොම ගතිගුණ තමයි (නි)
මුස්ලිම් අයයි දෙමල අයයි දැන හැම සෙල්ලමක්ම දාන්නෙ මේ අපේ පුංචි ලංකාවට තමා. පුළුවන්නම් ඇමරිකාවත් එක්ක ගේමක් ඉල්ලලා බලන්න. එතකොට හම්බවෙයි හොද කෑල්ලක්. මොහොමඩ් වගේ තව දෙන්නෙක් හිටියනම් හොදටම ඇති ලංකාවටම ගිනි තියන්න.(නදී)
සිංහල අපි සහජීවනය ගැන කතා කරාට මොහොමඩ්ලා වගේ අයයි මේ කොඩි අරන් පැනපු අයයි අතර වෙනසක් නැහැ. බොදු බල සේනාව එක අතකට හරි. මේ වගේ අයට උත්තර දෙන හැටි එයාලා දන්නවා.(නදී)
මේක තමා දැන්වීම් පෙන්වන අලුත්ම ක්‍රමය.(නදී)
මොහොමඩ් ඔයා සෞදියට පදිංචියට යන්න.(නදී)
මේක අපි අනිවාර්‍යෙයන්ම බලාපොරොත්තු වෙන්න ඕනා. මොකද එංගලන්තයට කිසිම උවමනාවක් නැහැ ලංකාවේ සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින්න. මේක අපේ සිංහලයන් තවම හරියට තේරුම් අරගෙන නැහැ. මේක එංගලන්තය ඇතුලු බයහිර රටවල් වග දීර්ඝ කාලීන වැඩ පිලිවෙලක්. මේ විරෝධතා වලක්වක්ක එංගලන්තේ පොලිසියට සැබෑ උවමනාවක් කොහෙත්ම නැහැ.(නදී)
මේ ගැන කොහෙත්ම පුදුම වෙන්න දෙයක් නැහැ. එංගලන්තය කියන්නේ කොහොමත් කොටින්ට ආවඩන රටක්. එයාලට ඕනේ අපි වගේ රටවලට ප්‍රශ්න ඇතිකරන්න. අපේ සිංහලයන්ට තේරෙන්නේ නැත්තෙත් ඒකයි. ඊයේ ගැටුම වුනත් එංගලන්තේ පොලිසියට වලක්වන්න පුලුවන්කම තිබුනත් ඒ අය වැලැක්වුවේ නැහැ. අපේ රටේ ගැටුම් ඇතිවිම ඒ අයට වාසියි.(නදී)
ඉම්රාන්, ලංකාවට විදෙස් විනිමය එන්නේ අරාබි රටවල් වලින් විතරක් නෙවෙයි. අපේ මිනිස්සුනට සොච්චම් වැටුපක් දීලා අරාබියෝ සූරාකන ශ්‍රමය අනන්තයි. බුරුවෙක් උනත් තප්පුලන්න එපා. මාතෘකාවට අදහස් ලියන්න, ලංකාවේ පකිස්ථාන් ක්‍රිකටි ගහද්දි පකිස්තානෙට ඔල්වරසන් දෙන්නේ ඔයාලත් ඉන්නේ ලංකාවේ කියලත් අමතක කරන්න එපා. වැදගත් දෙමළ අයත් ඉන්නවා. එල් ටි ටි ඊ කොටියා කවදත් මෝඩයෙක්.(නදී)
ඔක්කොම මොහොමඩලා හොඳින් හිතාගන්න ලංකාව මුස්ලිම් රටක් කරන්න කවදාවත් සිහින දකින්න එපා. වෙළදාමට ආවා නම් ඒක කරගෙන පාඩුවේ ඉන්න. රට වෙනස් කරන්න ඇවිත් ඉල්ලන් කන්න එපා.(නදී)
ලංකාවෙන් පැනල ගියේ බයට, දැන් පිට රට ඉදගෙන චන්ඩි වෙන්න හදනවා කොටි නැටි ඔය. චන්ඩි ඉන්නව නම් ලංකාව ඉදන් සෙල්ලන් දාන්න ඕන. මොහොමඩ් ටත් කියන්න තියනවා. කිව්වා කියල හිතාගන්න.(ස)
කොටි ..තොපිට මතක නැද්ද ...කාපු කෑම.(ස)
කෝ මේ සේනාව? (නදී)
කෝ මේ සේනාව?(නදී)
කවුද මගේ නමින් ප්‍රතිචාර දාන්නේ. මේ නිසා තමයි මට මහා ජාතිය පෙන්නන්න බැරි. ජාතිවාදය අවුස්සන ඒවා ඇයි දාන්නේ.(නදී)
මේ අයගේ ජාන වලට අසුචි කලවම් වෙලා තිබෙනවා. කරොත් කරන්නෙම ගදගහන වැඩක්ම තමා.(නදී)
අපේ රටේදි නම් මේ වගේ වැඩ වලට ඉඩක් නැහැ. බලාගෙන යනකොට එහෙ හරිම අනාරක්ෂිතයිනේ (නි)
ඔය කියන අය මෙහෙ වීසා වලින්ද එන්නේ? (නි)
මොහමඩ්ට හීනෙනුත් පේන්නේ බොදු බල සේනාවද? (නි)
අයි මොහොමෙඩ් , ඔයාට සේනාවට කියල කරගන්න යමක් තියනවා ද ? (අ)
මොහමඩ් ට හොදට පේනවා නේද දෙවියන් වහන්සේ දඩුවම් දෙන්න යන විදිය. මුස්ලිම් මිනිස්සු මුස්ලිම් මිනුස්සුන්ව කුරීරු විදහට මරන්න ඇරලා කාටවත් නොදැනෙන්න දෙවියන් වහන්සේ දඩුවම් දෙනවා. මොකද බොදු බල සේනාව නම් කෑගහනවා විතරයි. ලගදී දැක්ක නේ මුස්ලිම් මුස්ලිම් සහෝදරත්වයේ සටන් හැම තැනම. (නි)
මොහමඩ් අපි ඔයාලට අදරේ මොකද කොටි පිටියට අවහම ඔයාලට මතක් වෙන්නේ බල සේනාව (ත)
අපරාදේ පැරදුනේ. අපේ අයටත් දිනන්න උවමනාවක් තිබුන පාටක් දැක්කේ නැහැ. බාල කොටි බාල වැඩක් කරේ,පොලිසියට කරන්න තිබුන රාජකාරිය කරා. එවෙලේම එකාට £1000 ගානේ දඩ ගහල පිටියෙන් ඉවත් කරා. ඉතුරු රාජකාරිය කරාවි. (ත)
"මේක බුදුන්ගේ දේශය..... කොටින්ට මෙය හරාම්" (නි)
කොටින්ට පුලුවන් ඔය වගේ පහත් වැඩක් කරන්න තමා.වැඩක් කරන්නේ දකුණේ මිනිස්සු. (නි)
මේ කොටින්ට ආයෙ අපේ රටට ඇතුල් වෙන්නත් බැහැ. මේ රට නිදහස් රටක්. අපිට ඔලුවේ කැක්කුමක් උනාම මේ කොටි ලගදීම සුද්දාටත් ඔලුවේ කැක්කුමක් වෙනවා. එතකොට ඉල්ලන ඒවා දීලා සුද්දන්ට බලාගෙන ඉන්න වෙනවා. මොකද කොටින්ට කිරි දීලා හැදුවට කොයි වෙලේක හරි උන් අත හපා කනවා. එදාට සුද්දට අපේ උදව් ඕනෑ නැහැ.(නදී)
මේ මොහොමඩ් නමින් අදහස් දක්වන්නේ මුස්ලිම් කෙනෙක් නොවන බවනම් ඒකාන්තයි. සාමාන්යෙන් හුගාක් මුස්ලිම් අයට මුල් නම මොහොමඩ් වුවත් හැදින්වීමකදී පාවිච්චි කරන්නේ දෙවැනි නම. කෙසේ නමුත් වෙස් මුණු දාගෙන රට ජාතිය රත්කරන්නේ මහා නීච, නිවට මිනුස්සු. සමුර්දිමත් දේශයක් ගොඩනංවන්න අපි එකමුතු වෙමු.(නදී)
අනේ මාලිංග, දිල්ෂාන්, පෙරේරාලට බැරිවුණා බැට් එකෙන් හෝ පයින් හොඳ පාරක් දෙන්න. එතකොට මැච් එක ජයගත්තට වැඩියෙන් සතුටුවෙන්න තිබුනා? (අ)
ඇයි අපි ඇන කොටා ගන්නේ .ඉන්දියාව තමයි සේරම කරන්නේ. අපි ටිකක් මීට වඩා බුද්ධිමත් විය යුතුයි. (ස)
හිතවත් මොහොමඩ් මොඩයා වාගේ හැම තැනටම බලසේනාව අදින්න එපා (අ)
මොහොමෙඩ් ල කන පිගනෙට කෙල ගහ කැටිය! වහිනකොට එලියට බහින්න එපා හෙන වැඩි ඔලුවට (අ)
මේ කොටියට ලංකා වට අවොත් මුව ලංකා වටා දුවවන ඕනේ ඔය පොස්ටේර් අක දීල එට පස්ස උල තියන්න ඕනේ! (අ)
අපිටත් තිබුණ ප්‍රභාකරන් මෙපමණ මරුව කියල වුගේ නම ගෙන පිටියට දුවන්න,මොකටද ඒ බියගුළු හිවලාගේ නම දල ලෝකෙට පෙන්වන්නේ ඒ තරම්ම අපිට වූව අප්පිරියයි (අ)
කව්රු කොහොම කිවත් මහින්ද මහත්තය යුද්දේ ඉවර කලා කියල නැවත වරක් එතුමාගේ නම ජාත්‍යන්තරයට ගියා 40000 නොවෙයි 80000 ක් වුවත් යුද්දෙකදි මැරෙයි (අ)
මුන් තව ටික කාලෙකින් එංගලන්තනුත් කැල්ලක් ඉල්ලවී. මේ ස්කොට්ලන්ද්යර්ඩ් පොලිසිය මොකද කරන්නේ . අපේ රටේ නම් අපි ක්‍රීඩකයන්ට ලොකු ආරක්ෂාවක් දෙනවා .දෙන්නේ එස්ට්ෆ් එකෙත් හොදම සෙට් එක . මෙතන ඉන්න බ්‍රිතාන්‍ය ආරක්ෂක නිලධාරියට මේ මිනිහවවත් අල්ල ගන්න බෑ (අ)
සිංහලයිනේ දැන්වත් බලපල්ලා කොහෙන්වත් මෙහෙට පත් උන මොහොමඩලා අහමඩලා කියන කතා. උන් බලාගෙන ඉන්නේ ලංකාවට සිංහලයින්ට වැඩ වරදිනකම්. ඔය මොහොමඩලා යුද්ද කලේ නිකන් බලාගෙන ඉන්න කොට සිංහල කොල්ලෝ කෙල්ලෝ සටනට ගිහිල්ල රට බෙර ගත්ත එකත් වූණ්ට දැන් විහිළුවක් වෙලා. දැන්වත් ඇත්ත තත්වය, අන්තවදියන්ව හදුනාගෙන සිංහල අපි එකමුතුව වැඩ කරමු. (අ)
පෙරේරා,සංගක්කරලා අද ඊයේ ක්‍රිකට් ගහන්න ආපු කට්ටිය නෙවෙයි.ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. මතක නැද්ද එංගලන්තයට දුන්න හැටි? ඔච්චර ගුණමකු වෙන්න එපා.හැමදාම දිනන්න බැහැ. අනිත් එක ඒ තණතිල්ලේ තෙතමනය හැටියට ඔහොමවත් ගහපු එක ලොකු දෙයක්. ඉන්දියාව පළමුව බැට් කළා නම් ඕකම තමයි එයාලටත් වෙන්නේ (නි)
පහන් ආසිරි දෙන්නත් සේනාව අහනවා. කැපිලා පෙනෙන්න සමහර සිංහල අය රට බෙදන්න ඕනෑ කියන එක දැන් මෝස්තරයක්. එහෙම නැත්නම් හොඳ ආදායම් මගක් වෙලා. රාවනා ආවත් ඒ වගේ අය හදන්න බැහැ. ඒ අය වඩා දරුණුයි. රටට ශාපයක් (නි)
බොදු බල සේනා ඉන්නකම් අපේ බුද්දාගම හරියට අදහහන්න බැරි වේවි. ඒ මොකද කියනවා නම් ඒ ඇත්තෝ කරන්න පුලුවන් සේරම කරලා දැන් බුද්ධාගම රකින්න එනවා. දැන් ලංකාවත් තුනට කඩන්න ඒ අය පටන් අරන් තියෙන්නේ.(නදී)