තම්ල්නාඩුවේ නාන් තම්ලර් පක්ෂයේ සියයකට අධික පිරිසක් කොටි කොඩි ද රැගෙන වෙලින්ටන් ආරක්ෂක විද්‍යා පීඨය සමීපයටම රිංගා එහි පුහුණුව ලබන ශ්‍රී ලංකික හමුදා නිලධාරීන් දෙදෙනා ශ්‍රී ලංකාවට යවන්නැයි කෑ කෝ ගැසුහ.
උද්ඝෝෂකයින් වෙනත් තැනකට යන බව පවසා පොලීසියේ ඇස් වසා වෙනත් පාරකින් විද්‍යා පිඨය අසලටම රිංගා ගෙන ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා කොඩිය පිළිස්සු උද්ඝෝෂකයන් විද්‍යා පිඨයට මීටර් තුන්සීයක් තරම් සමිප වී සිටි බවත් පොලීසිය ඔවුන් පන්නා දැමු බවත් වෙලින්ටන් වාර්තා කියයි. මේ පිරිස අතර ගැහැණුද වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ, චුන්!(නදී)
විරෝධතා දක්වන්න පුළුවන් ඒගොල්ලන්ගේ රටවල් වල. අපේ රටේ ඔය කොඩි කවදාවත් නැවත ප්‍රසිද්ධියේ ලෙලදෙන්න ඉඩක් නොලැබෙන බව එයාලා දන්නවා. ඒ නිසා පිස්සු විකාරෙන් දගලපුදෙන්. (නි)
දැන් කරන්න තියෙන්නේ අපේ රටට කෙල හලන එක නතර කරලා පාකිස්තානේ බන්ංලාදෙශේ ඉන්දියාවෙන් වෙන් උනා වගේ උඹලත් වෙන්කර ගනිල්ලා.(නදී)
ආණ්ඩුවේ ඉන්න අය මේවට වග කියන්න ඕනේ. කොටින්ට කිරි පොවනවා.(නදී)
කට්ටිය ළඟදීම ඉල්ලගෙන කන්න වගේ හදන්නේ. කට්ටියව එවන්න ලංකාවට උතුරේ රවුමක් ගහලා යන්න. එතකොට අපේ කොල්ලෝ එයාලා ගැන බලාගනී (නි)
මොනව නැතත් රවුල් පොලු ටික තියෙනවා. කොටි කොඩිය අමුඩේ ගස්සවන්න ඕනා. හරක් රැලක්.(නදි)
මෙහි අදහස් පල කරපු බොහෝ දෙනෙකුගේ තියෙන්නේ ජාතිවාදී අදහස්. (නි)
බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නැති බව මතක තබා ගන්න. (නි)
අනේ ලුම්බිණි , ඔහේ දන්නා දෙයක් නැහැ. මේකේ අදහස් දාලා තියෙන්නේ රටට ආදරේ මිනිස්සු (නි)
ලුම්බිනිගේ තාත්ත ටැමිල්ද? (නි)
මංගල හරි. ඉන්දියාවේ දෙබිඩි පිළිවෙත තමයි මේ. අනේ මන්දා, වගකිවයුත්තන්ට මේවා තේරෙන්නෙ නැද්ද කියලා (නි)
ඔය දවස් කුලියට යන අය. (නි)
අපි ඔය ගැන වැඩිය කලබල වෙන්න ඕනේ නැහැ. මේ වගේ සිදුවීම් බලලා අපි අපි අතර සමගිය හා සහෝදරත්වය තව තව ශක්තිමත් කරගෙන ඉදිරියටම යා යුතුයි. පළමුව ආගම බේදය දුරලමු. සිංහල අපි බෞද්ධ හා ක්‍රිස්තියානි කියලා බෙදිලා. දෙවැනි එක පක්ෂ බේදය දුරලමු. ඕක තමයි සිංහල අපිට විදේශිකයන් දුන්න බලවත්ම විනේ. අපි අපිම මරා ගන්නවා. තුන්වැනි එක නම් කුලබේදය. ජාතිය රැකුනොත් අගෙම රැකෙනවා. නැතිනම් සිරිලක අස්සක් මුල්ලක් නැරම අන්තවාදය රජ කරයි. රජය කරනකම්, පන්සල් කරනකම් අපි බලා සිටිය යුතු නැහැ අපි අදම අධිස්ඨානයක් ඇති කරගන ඉදිරියටම යමු. අපි එකාවන්ව සිතුවත් අපිට ජය නියතයි. නැතිනම් ඊළාම් විතරක් නොවෙයි, මලයා නඩු, අරාබි නඩු, තලේබාන්, අල්කයිඩා , මුජහිදීන්, ජිහාඩ්, අබුසහීඩ් ගරිල්ලා, වැනි ශරියා නීති වැනි අමනුසික සංවිදාන මෙරට ඇති වේවි. දෙමල ස්වල්පයක් ඔහොම කලාට හුග දෙනක් අවංක වැදගත් අය. . මම තමිල්නාඩු ඉඳල තියෙනවා. මම එංගලන්තයේත් දෙමළ අය සමග ජීවත් වෙලා තියෙනවා. අපිට හුගක් ඒ අය උදව්කලා. අදටත් එහෙමයි. මගේ බිරිඳට ඉගෙන ගන්න ලක්ෂ 3 දුන්න එක දෙමළ මහත්මයෙක්. ලංකාවේ අපි ඉන්න හරියේ ඉන්නේ ඔක්කොම දෙමළ වැදගත් අයයි. . නමුත් අන්තවාදීන් අපිට උදව් කරන මුවාවෙන් අපේ දේපලවලට විදින්න බැලුවා. බෞද්ධ ක්‍රිස්තියානි සහෝදරත්වය වගේම සිංහල දෙමළ සහෝදරත්වයත් ඉතාම වැදගත්. බලන්න සිංහල,දෙමළ, ක්‍රිස්තියානි, හින්දු අය ජීවත්වන පරිසරවල් කෙතරම් සාමකමීද. ඔතන නුගත් අන්තවාදීන් අවොත් වටපිට පල්ලි හදලා මුළු පරිසරයම කාලගෝට්ටියක් කරනවා. අවිනීතව හැසිරෙනවා. මේවා අපි ඇස් ඉදිරිපිටම දකින දේවල්. මෙහෙම ගියොත් තව ඉදිරියට අපට කොතනකවත් ඉන්න බැරිවේවි. මලිගාවත්ත , ආමර්වීදිය, මරදාන, නැගනහිර පළාත වගේ. එක නිසා නුවනින් කටයුතුකරන්න කාලය හරි.(නදී)
ලංකාවට විරුද්ධ මේ රැල්ල කවදා හරි ඉන්දියාවට පාරා වළල්ලක් වෙනවා. මොවුන්ට පිස්සු. (නි)
බැරි වෙලාවත් ඉන්දියාවෙන් කෑල්ලක් ඉල්ලලා කවුරු හරි මෙහෙ කොඩි උස්සාගෙන පිස්සු නැටුවනන් බලන්න තිබුණා ඉන්දියානු රජයේ කෙරුවාව. එහෙමනම් උඩින් ඇවිත් කෑම නෙමෙයි දාන්නේ අපිට, බෝම්බ.(නදී)
ඉන්දියාව ඇතුලෙ ඊලමක් හදා දෙන්න අපි මෙහෙ උද්ඝෝෂණ කලානම් හරි දැන්.(නදී)
හරි හෝ වැරදි හෝ මිනිසුන්ට වෛර කරන්න එපා. අටලෝ දහමට ගරු කරන්න. මිනිස්සු දිනා ගන්නේ හොද හිතින් පමණයි. (නි)
ජයලලිතල , කරුණානිධිලා ඔය දගලන්නේ 2014 මැය් මාසේ තියන මහා මැතිවරණ දී තම බලය තහැවුරු කර ගන්න අහිංසක මිනිස්සුන්ව කුලප්පු කරවන වැඩක් . ඊට පස්සේ ඔය කලබල ටිකෙන් ටික පහ වෙලා යන්න තියන සම්භාවිතාවක් පවතින්න පුළුවන්.(නදී)
මේ කට්ටිය ලංකාවටත් එයිනේ කවදා හරි. ඇවිල්ලා මේ වගේ දගලයිද බලමුකෝ එතකොට මොනවද වෙන්නේ කියලා.(නදී)
අතුල ද සිල්වා මහතා, ඔබ තුමා ප්‍රකාශ කර ඇත්තේ යථාර්ථයේ නියම සැබෑවයි. මෙය අවබෝධ කර නොගන්නා තාක් කල් අපි අඳුරේ අතපත ගගා ඉන්න තමා වෙන්නේ.(නදී)
මුන් ටිකට පරමාණු බෝම්බයක් අතහරින්න තියෙනවනම්.(නදී)
පුහුණුවන්න වෙන තැන් නැද්ද තමිල් නාඩු ඇරෙන්න? අතුල සිල්වා, ලක්ෂ 3 දුන්න මහතාට ස්තුති වන එක හොදා, නමුත් සල්ලි ලැබුන නිසාම රටේ සමගියට ගරහන්න එපා. මධ්‍යස්තව අදහස් පලකරන්න.(නදී)
මම මාලදිවයිනේ වැඩ කරන්නේ. මේ ඉන්දියන් අය රැකියාවල් වලට මෙහෙ එනවා. මේ ෆොටෝ එකේ පෙනෙන එකෙක් හරි දැක්කා නම් මරාගෙන මැරෙනවා.(නදී)
ලංකාවේ නාවික ආරක්ෂාව දැන් ඉහලයි. ඒක නිසා මුන්ට නින්ද යන්නේ නෑ. උන්ගේ හොර බිස්නස් ඔක්කොම නතර වෙලා. උන්ගේ රටේ හොර වැඩ කරලා මෙහෙට පනින්න බෑ. මෙහෙ හොර වැඩ කරලා එහෙට පනින්න බෑ.(නදී)
ආණ්ඩුවේ කොටින්ට කිරි පෙවීම ආපිට මුළු ලංකාවටම බලපානවා වගේ. (නදී)
අතුල කියන්නේ සම්පුර්ණ ඇත්ත. ඒවා විමර්ශන බුධියෙන් බැලුවොත් අන්දයෙකුටත් පෙනෙන දේවල්. ක්‍රිස්තියානි රටවල ඕනේ කෙනුකුට පන්සල් හදා සීල ව්‍යාපාර, තොරණ ගහන්න අවසර දෙනවා. ඕස්ට්‍රේලායාවෙ තොරණ 5 විතර තිබුනා. ඉස්සර සීල ව්‍යාපාර පැවැත්වුනා. මුස්ලිම් රටවල දෙයි කරන්න මෙන්න කියල. සෞදි අරාබියට ගිය මගේ ක්‍රිස්තියානි යාලුවෙකුගේ කුරුසය කඩල විසිකළා. මාල දිවයිනට රැකියාවට ගිය මගේ දම්මපදය පොත ඉරල කුණු බක්කියට දැම්මා. මාලදිවයිනේදී පොලිසියෙන් සිංහල ගෙදරකට පැනලා හොර රහසේ වන්දනා මාන කල බුදහු පිළිමය පොළොවේ ගහලා කඩලා දැම්මා. එම රටේ බෞද්ධ, ක්‍රිස්තියානි ලිපි සහිත පත්තර පිටු ඉරලා කියවන්න දෙන්නේ. ඔන්න අන්තවාදීන්ගේ අමනුසික ගති. එත් බෞද්ධ හා ක්‍රිස්තියානි රටවල ඒ අයගේ ආගමික ස්ථානත් තමන් සතු කරගන්න බලනවා. පොඩ්ඩ බැරිවෙනකොට මරනවා. මොන තරම් අසදාරණද. කොහොමද ලෝක සාමයක් හා සදාචාරයක් ලංකාවේ හා ලෝකයේ ඇතිවෙන්නේ මේ අය බලවත් වෙනකොට. මට නම් හිතාගන්නවත් බැ තව ඉදිරියට මොනවායින් මොනවා වෙයිද කියලා. නැගනහිර දීගවාපිය හා අනෙකුත් ස්ථානවලට කරන කෙනෙහිලි කොතෙක්ද. තලේබාන් හා අල් කයිඩා කොටස් නැගෙනහිර දැන් දැන් පහල වෙන බව බුද්දි අංශ හොයාගෙන තියෙනවා. මාලදිවයින දැඩි මුස්ලිම් වැඩි රටක්. එත් ඒ රට 2025 මුහුදට යටවෙනවලු. ලක්ෂ 2 ක ජනගහනය දක්කන්න ලංකාව තමයි ඇහැ ගහගෙන ඉන්නේ. ඉන්දියාවට යවන්න බැලුවත් ඉන්දියාව බැහැ කිව්වා. ඕස්ට්‍රේලියාව බැහැ කිව්වා. පාකිස්තානයට, බංග්ලාදේශයට, ඇෆ්ගනිස්ථානයට යවන්න පුළුවන් ඒත් යවන්නේ නැහැ. මියන්මාරයට මුස්ලිම් සරණාගතයන් යැව්වෙත් ඔය විදියට. දැන් ඒ රට මහා වදයක් වෙලා. හමුදුරුවරුවන්වත් මරනවා. මාලදිවයින ලංකාව සමග හරි එකතු ඒ නිසයි. ලංකාවේ ජනදිපතිත් එක්ක හරි යාලුයි. ඩොලර් බිලියනයක් ලංකා ආණ්ඩුවට දීල වැඩේට බහින්න ලෑස්තිය. සාර්ක් සංවිදාන ලංකා කරකවන්නේ ඇති සුක්ෂම ලෙසයි. ඔන්න අපේ වෙලාව එක මාලදිවයින් කාරයෙක්වත් ලංකාවට ගේන්න ඉඩ තියන්න එපා. මෙන්න මේක කලොත් අපි තමි මිනිස්සු. ප්‍රසිද්ධියේ ගිනි තියාගමු. අන්‍ය ආගමිකයන්ට කිසිම නිදහසක් නොදෙන අය තව බෞද්ධ රටවල්වලටත් හොට දන්නා බලන්නේ. මේ සඳහා කපුකම කරන්නේ ලංකාවේ හා එංගලන්තයේ බලවත් ලාංකිකයන් බව අසන්නට ලැබෙනවා. සිරි පදය මුස්ලිම් සිද්දස්ථානයක් බව මාලදිවයිනේ මුල්ල වරු දෙන්නෙක් මා සමග කියලා තියෙනවා. අනික එවෙලේ ඇහැව්වා ඇයි ඉතින් ලංකා මුස්ලිම් අය ඒක බලෙන් ගන්නේ නැත්තේ කියලා. ඔහොම අය ට ලංකා පුරවැසි බව දුන්නොත් අපිට මුහුදට පනින්න වෙන්නේ. ලංකා දේශපාලකයන් සල්ලි වලට ඒ ටිකත් කරයි. ඉහත කරුණ හොඳට ඔලුවේ තියාගෙන් අතුල කිව්වා විදියට හැඩ ගැහෙමු .(නදී)
නිමල් බිල කියවන්නේ නැතුව කියක් හරි හොයාගෙන ලංකාවට ඇවිත් සතුටින් ඉන්න. හැබැයි මේ ෆොටෝ එකේ ඉන්න අය නම් බත් පාර්සල් එකට ගිය අයද කොහෙද?(නදී)
ලංකාවේ ඉන්නේ ලක්ෂ කීයද. ඉතින් ඉන්දියාවේම ඔය ඊලම හැදා ගත්තානම් ඉවරයිනේ.(නදී)
මේක තමයි ඩ්‍රාමා කියන්නේ. මෝඩ පාර්ට් මුන්ට වැඩ නැහැනේ රුපියල් 50ක් දුන්නම කඩේ යනවා අපි මොනවටද කලබල වෙන්නේ.(නදී)
අනුර රණසිංහ, ඔබ කියන දේවල් සත්‍යද අසත්‍යද කියා මම දන්නේ නැහැ. නමුත් කුවෛට් රාජ්යේ සහ ඩුබායි වල තොරන් හදන්නත් වෙසක් කුඩු ප්‍රදර්ශනය කරන්නත් මම සහය වෙලා තියෙනවා, 2005 කුවේට් වල කුඩු 42 ඇතුළු විශාල කුඩු රාජයෙක් ප්‍රදර්ශනය කරන්න මම ප්‍රධාන සංවිදායකව කටයුතු කලා. තවද මා දන්නා තරමින් ඕමාන් වල පන්සලක් ඇත. (නි)
ඇතුවත් බැරි නැතුවත් බැරි ඉංදියාව.(නදී)
තමිල්නාදුවේ මේ ප්‍රශ්න තිබෙන බව දැනගෙනත් අපේ හමුදා ඒ රටවලට යවන්න තීරණය කළේ ඇයි? (නි)
බය වෙන්න එපා සද්දෙ විතරයි.(නදී)
නිතියක් නැති ජාතියක්
පේනවා නේද ? සයිවර් සාපාටු කාරීන්ගේ සයිස් එක විතරක්. දකුණු ඉන්දියාවේ සරසවි සිසුන් පිරිසක් එයා ලංකා ගුවන් සේවයෙන් මත්තල ගුවන් තොටුපල පෙන්නන්ත් ගෙනාවා. ගුනේ නැති හැඩි දෙමලු. (නදී)
හරියට හරි යවන්න ඕනේ ප්‍රභාකරන් ගිය තැනට.(නදී)
ඉන්දියාවට ලැජ්ජත් නැහැ, තමන්ගෙ නායකයව මරපු එවුන්ව ලංකාවෙ හමුදාවෙන් ඉවර කරල දාපු ගුණෙත් නැහැ. ඉන්දියාවෙ කොටි තහනම් කරල තියෙද්දි කොහොමද කොටි කොඩි අරන් උද්ඝෝෂණ කරන්නෙ. මේ ඔක්කොටම හේතුව ඉන්දියාවෙ දෙබිඩි ගතිය. ආයෙ දවසක ඉල්ලගෙන කැවට පස්සෙ තේරෙයි.(නදී)
අපි මෙයාලට කියනවා පුළුවන් තරම් කෑගහන්න කියලා. එයාලගේ රටනේ. එතකොට අපි කියනවා ඔය කෑගහන කට්ටියට සල්ලි ටික්ක් එකතු කරලා තමිල්නාඩු ජනතාවට වැසිකිලි ටිකක් හදලා දෙන්න කියලා. අනෙක මොකටද ඉන්දීයාවට යන්නේ. පකිස්ථානෙ හොද මිලිටරි පාසැලක් තියනවානේ.(නදී)
මේවට කියන්න වචන නැහැ. මෝඩ මිනිස්සු.(නදී)
බොරුවට කහිනවා.(නදී)
මෝඩ රැලක් ...නුගත් පිරිසක්.(නදී)
එල් එමි ජී එකකින් කට්ටියටම ඇල්ලුවා නම් හරි.(නදී)
ලංකාවෙන් පිටට ගියගමන් අපේ අය අන්ත අසරණ වෙන හැඩයි . (අ)
මෝඩ හරක් රැලක් තමිල්නාඩුවේ ඉන්නේ ඉන්දියාවේම අය කියනවා තමිල්නාඩුව ඉන්දියාවට තියෙන ලොකුම හිසරදය කියලා. ඒ වගේම මෝඩ කමින් පිරිණු උද්දච්චයන් ඉන්න තැනක් කියලා. කරුනානිදී බ්‍රේස්ලට් දෙනවා කිව්වොත් ඒ පැත්තට ඔක්කොම ඡන්දෙ දෙනවලු ජය ලලිතා ලැප්ටොප් දෙනවා කියලා එක පාරක් දින්නලු. මේ කොට්න්ට කඩේ යන්නෙත් ඒ වගේ මොකක් හරි දෙනවා කියල අන්දලා ඇති. පව් හිගන්නු ටික.(නදී)
මොකද මේ ලංකාවේ විතරක් ඊලම ඉල්ලන්නේ ? මුල් රට තමිල්නාඩුවනේ. එහාට ඊලම එපාද? මේ අයට මට පෙන්නේ හරියට රෙද්ද ඇදගන්න බැරිව ඉන්නේ.(නදී)
ගොන් පාට මුන වල් වලින් පේනවා කුලී වැඩ කරන කම්කරුවෝ බව.(නදී)
එංගලන්තය.
අපේ අය දැන දැන මොකටද තමිල්නාඩු යන්නේ.(නදී)
මෙයලටත් ප්‍රභාට වගේ සෙත්ත පොචි වෙන්න ඕනේ වෙලා වගේ දඟලන්නේ (අ)
ඉන්දීයාවට හිතන්න මොලයක් නැද්ද? එක රටක තවත් කොඩියක් තියාගන ඉන්නේ කවදා හරි ඊලමට බව.(නදී)
1999 ගණන්වල මම විදේශයකදී අපේ රටේ පවතින සීතල යුද්දය ගැන තවත් විදේශිකයින් පිරිසක් සමග සුහදව කල විවාදයකදී එය ඉතා උණුසුම් විවාදයක් උනේ සිංහලයන් දැඩිසේ ඔවුන් විසින් විවේචනය කිරීමත්, ඔවුන් අපේ යුද්දය මටත් වඩා දැනුවත් වීමයිත එක කාන්තාවක් මට කියා සිටියේ, ප්‍රභාකරන් දකුණු ඉන්දියාවට පොරොන්දුවක් වෙලා තියනවා යුද්දෙට මුදල් ආධාර දෙන සෑම කෙනෙක්ටම යුද්දෙන් දිනු පසු උතුරේ ඉඩම් ලබාදෙන බවටත් ,මහා පරිමානෙන් මුදල් පිරිනැමූ වන්ට , විශාල හොටෙල් ව්‍යාපාර සදහා අවසර දෙන බවටත්. . එදා දකුණු ඉන්දියාව විසිකළ මුදල් කන්දරාවට අද ඔවුන් මානසිකව විදවනවා ඇති. අපේ රටින් ඉඩම් කැල්ලක් නොලැබුනාට, එදා මා සමග විවාද කල පුද්ගලයෝ යුරෝපියන් වීමත් , අපේ රටේ තොරතුරු අපිටත් වඩා ඔවුන් දැනගැනීම මට තවත් පුදුමයක් විය. එවන් වට පිටාවක් තුල අද අපි දිනු අපේ රට මට ලොකූ ආශ්වාදයකි.(නදී)
මොකටද බංගලිදේශයේ බෞද්ධයන්ට ගහද්දි අපේ රටේ බෞධයෝ උද්ඝෝෂණය කරන්නේ , එතකොට ඉරාකෙට ගහද්දි අපේ මුස්ලිම් අය උද්ඝෝෂණය කරන්නේ ලෝකේ ඕනෑම ජාතියක අයෙකුට ගැහුවොත් ඒ ජාතියේ හැමෝටම රිදෙනවා. හිතන්න යතාර්ථය. තමිල්නාඩුව ලංකාවේ ප්‍රශ්නය හරහා දේශපාලණය කරන එක මතයක් එය පිලිගන්නවා.(නදී)
තලේබාන් වරුන් බිහි කරලා ඇමරිකාව අද පරිප්පු කනවා .කොටි බිහිකරලා රජිව් කප් එක ගැහුවා .මැරුණ කොටි නැගිට්ටුවා ජය ලලිතා කරුණා නිධි උන් අතින්ම කුරිය ගහන්නයි මේ හදන්නේ .(නදී)
මව් රටක් නැති ජාතියක සාපකාරි උප්පත්තියක් ලැබුවම ඔහොම තමයි. 'අනුන්ගේ කිරට ලොබ බඳිනවා'.(නදී)
තමිල් නාඩුවට ගං වතුරක් එන්නේ නැති හැටි මේ ඊලම් වාදියෝ ටික හේදිලා යන්න.(නදී)
මම නම් කොටින්ට කැමතියි. ඔවුන්ට ඔවුන්ගේ භූමියේ නිදහස දෙන්න ඕනා. ගාල් කරලා තියන්න හොද නැහැ. මම කිව්වේ කකුල් හතරේ කොටි ගැනයි.(නදී)
මිහරක් ගොඩ දෙනෙක් ඔය ඉන්නේ.(නදී)
මොන බම්බුවකටද යන්නේ යන්න තැනක් ඇත්තේම නැද්ද ?(නදී)
ලංකාවට විරුද්ද මේ රැල්ල කවදා හරි ඉන්දියාවට පාරා වළල්ලක් වෙනවා. අපිට රිද්දන්න මේවට ඉඩ දීලා හිටියට හෙට අනිද්දා මේ රුලි ඉන්දියාව පැත්තටම හැරෙනවා. කොටි ඇති කරලා කිරි පොවලා අන්තිමට රජීව් ගාන්දිට වුනු දේ ඉන්දියාවට අමතක උනාට අපිට මතකයි.(නදී)
ජරා මිනිසුන් වර්ගයක්.(නදී)
රටක් ඕනානම් ඒවා මෙහේ බැහැ.(නදී)
දෙන දේ කාලා වෙනදේ බලාගෙන ඉන්නේ නැතිව මුන්ට පිස්සු.(නදී)
මම අගියෝග කරනවා පුලුවන්නම් මේ බටහිර රටවල සිටින කොටි හිතවාදීන්ට ලංකාවට ගොස් යුද්ධ කරන්න කියලා? ඔවුන් කරන්නේ හොඳට අධයාපනය ලබමින් ,හොඳ රක්ෂා කරමින්, හැම සති අන්තයේම පාටි දමමින් ලංකාවේ ජීවත් වන අහිංසක දෙමල තරුණ තරුණියන් බිල්ලට යවන එකයි. මම දකින නිසයි මෙහෙම කියන්නේ. ඔවුන් ඉතින් ලෝම ටික හැලෙනකම් මේ ක්‍රියා අරගෙන යාවි. අපි අපේ රටේ ජීවත් වන දෙමල ජනතාව ආදරයෙන් රැක බලාගමු. ඔවුන්ට ලෝකයට හඬගා කියන්න අවස්තාව ලඟා කර දුන්නොත් අපි දැන් ඉතා සුරක්ෂිතයි කියලා මේ කොටින්ට යන්න එන්න මන් නැතිවෙනවා.(නදී)