(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරුවරියන් තිදෙනෙකු ඇතුළු දරුවන් 81 දෙනෙකු සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වු බව විදුහල්පති ඒ.එච්.එම් ප්‍රියන්ත සමන්කුමාර මහතා පවසයි.
පුත්තලම රාජ්‍ය බැංකුවක කළමණාකරුවකු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගැනීමෙන් පසු , එම බැංකු කළමනාකරු ඔහුගේ කාර්ය මණ්ඩලයේ කිප දෙනෙකු සමග පසුගිය සදුදා ( 25 ) පාසලට පැමිණ දරුවන්ට ඉතිරි කිරිම් සදහා කැට ලබා දි ගිණුම් ආරම්භ කිරිම මෙම නිරෝධායනයට හේතුව බව විදුහල්පතිවරයා පැවසීය.
මෙසේ නිරෝධායනයට යොමුව ඇත්තේ කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා සමග දෙවන ශ්‍රේණියට අයත් ඒ,බි,සි පංති වල අධ්‍යාපන කටයුතු වල නිරත වු ගුරු මහත්මින් සමග එම පංති වල සිසු සිසුවියන් 81 දෙනෙකි.
මෙම බැංකු නිළධාරින් පැය කිපයක් පාසල තුළ ගත කරමින් සිසුන්ට කැට බෙදා දිම් කර ඇති බවද කියයි.
මෙම බැංකු කළමණාකාරවරයා කොවිඩ් ආසාධිතයකු බවට ඉකුත් 27 දින සනාථ වි ඇති බව කියයි.
මෙම බැංකු කළමණාකරු ඔහුගේ බැංකු ප්‍රධාන කාර්යාලයේ විශේෂ හමුවක් වෙන්නප්පුව නගරයේ පවත්වා ඇති බවත් එයට සහභාගි වු ප්‍රධාන කාර්යාලයේ නිළධාරියකු කොවිඩ් ආසාදිතයකු බවට වාර්තා විමත් සමග මෙම බැංකු කළමණාකරු සහ අනිකුත් කළමණාකරුවන් ජෛව පටල පරික්ෂණයකට යොමු කර තිබු බවයි .
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොට්ටුකච්චිය නවෝද්‍යා පාසලේ විදුහල්පති,ගුරුවරියන් තිදෙනකු ඇතුළු 81 නිරෝධායනයට