(යොහාන් භාසුර)
ආර්ථික අවපාතය හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් බවට ප්‍රකාශය කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ දෙවන පර්යන්ත ව්‍යාපෘතිය සඳහා ‘ජයිකා’ ආයතනය සහන ණය වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ක්‍රියාත්මක කර ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා සහය දීමට ”ජයිකා” ආයතනයේ ජයිකා ආයතනයේ සභාපතිවරයා එකඟතාව පළකර බව ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
‘ජයිකා’ ආයතනයේ සභාපති ටනාකා අකිහිකෝ මහතා ඇතුළු නියෝජිතයින් පිරිස සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුව නව එඟතාවට පැමිණ තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව ‘ජයිකා’ ආයතනයේ සභාපති ටනාකා අකිහිකෝ මහතා ඇතුළු නියෝජිතයින් පිරිස කටුනායක ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළහ.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කටුනායක ගුවන් තොටේ දෙවන පර්යන්තයට ‘ජයිකා’ සහය නැවතත්