(රොමේෂ් මධුෂංඛ)
රුපියල් එක්කෝටි හාර ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 16 ක් පොලීසියට නොදන්වා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලීසිය පවසයි.
මන්නාරම පේසාලෙයි මුහුදු තීරයේදී මෙරට සිට ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ අදාළ රන් බිස්කට් 16 ක් පිළිබඳ තොරතුරක් පේසාලෙයි පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුට තොරතුරු ලැබී ඇත.
එම පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යැයි පවසා පේසාලේ මුහුදු තීරයේදී රන් බිස්කට් ළඟ තබාගෙන සිටි පුද්ගලයාගෙන් අත්අඩංගුවට ගන්නා බව පවසා එම රන් බිස්කට් තොගය ගෙන තිබේ.
එක් රන් බිස්කට්ටුවක පවුම් දොළ හමාරක් අඩංගු වන අතර එක් බිස්කට්ටුවක මිල වශයෙන් රුපියල් ලක්ෂ හයහාමාරක් බවත් මේ අනුව මුළු රන් බිස්කට්වල වටිනාකම රුපියල් ලක්ෂ 104 කි.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ
ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටියක රන් බිස්කට් සමඟ කොස්තාපල්වරු දෙන්නෙක් අත්අඩංගුවට
wedage Friday, 04 August 2017 05:33 AM
සිහින තිබුනට කෝටියක් අතේ ඇත දැන් මාංචුවක්
sam Friday, 04 August 2017 06:17 AM
භාවනා කරන්න නියෝග ලබාපු කට්ටිය භාවනාවෙන් පස්සේ කරන්නේ මෙහෙම දේවල්ද ??
පිටිගල මිලානෝ Friday, 04 August 2017 06:52 AM
ආනන්ද සර්පයෙක් දුටුවේද? රාළහාමිලා දෙන්නා එය නොදුටුවේ ඇයි?
Rohana Friday, 04 August 2017 08:44 AM
රුපියල් එක්කෝටි හාර ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 16 ට මොනවාද වෙන්නේ? දන්න කෙනෙක් කියන්න.
samanFriday, 04 August 2017 09:39 AM
රාජසන්තක කිරීමෙන් පසු දේශපාලකයන්ගේ නඩත්තුව සඳහා ගනු ලැබේ.
මංගලFriday, 04 August 2017 11:33 AM
මේක තමයි වසරේ හොඳම කියමන.