IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයි

(මනෝප්‍රිය ගුණසේකර)

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

 



අදහස් (13)

කොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයි

Marikkar Friday, 12 July 2024 06:44 AM

මේක හරිම බරපතලයි, පේනවනේ මේ රටේ අධිකරණ සේවයට ආණ්ඩුවේ ලොකු දේශපාලකයෝ බලපෑම් කරලා.

:       124       28

Lalla Friday, 12 July 2024 11:53 AM

වරද කවුරු කලත් සමාන සැළකිල්ල දිය යුතුයි. හොරකමට යුක්තිය පසිඳලන්නා සැකනම් බරපතල කම දරුණුයි නේද??

:       2       96

Prabha Friday, 12 July 2024 09:51 PM

මරික්කාර් කියමුකෝ බලන්න හේතුව...

:       0       4

Chinthaka Saturday, 13 July 2024 05:22 AM

මරික්කාර් අරවින්ද දසුන් තිදෙනාම දේශපාලන කණ්නාඩිය දාගෙන පුවත කියවා අදහස් ඉදිරිපත් කලා මිස සේවය තහනම් කලේ කුමටද බලා නැහැ .ලල්ලා ඉගියක් දුන්නා වුනත් පාට කණ්නාඩියෙන් වැසී සිටින නිසා තේරුම් ගන්න බැහැ. ඉතින් එහෙම මිනිස්සු එක්ක රටක් හදන්නෙ කොහොමද

:       0       2

PGPTHILAK Friday, 12 July 2024 07:21 AM

ඇයි අලි හොරාට ඔච්චර බය? පොහොට්හැටු ගොට්ටක් නිසාද? කොටුවේ මහේස්ත්‍රාත් ද? කොටුවේ නඩු තීන්දු දෙන්න දන්නේ ඌ විතරද?

:       78       29

Shashika51 Friday, 12 July 2024 08:05 AM

කබ්‍රාල්ට රට යන්න අවසර දුන්නෙ නෑ. දමිතාට ඇපදුන්නා. අන්තිමේදී හොරෙන් ජලය විදුලිය ගත්ත නිසා සේවය නැවැත්තුවා

:       62       32

Perera Friday, 12 July 2024 08:46 AM

අර අලි තිළිණට වුණා වගේ මේකත් යට ගැහිලා යාවි

:       48       31

අරවින්ද මොනරවිල Friday, 12 July 2024 10:26 AM

ආණ්ඩුවේ වෛරයට පාත්‍ර වු විනිසුරුවන් දඩයම් කිරීමේ උත්සාහය සාර්ථක වෙමින් පවතින බවයි පෙනෙන්නේ. දුෂ්ට දුර්ජන රාජපක්ෂ දාසයාගේ පාලනය අවසන් කිරීමෙන් හැර මේවාට විසඳුම් නැහැ.

:       83       34

Nimesh Friday, 12 July 2024 10:33 AM

අලිපැටියෙක් කැලෙන් හොරකන් කරන එනවාට වඩා ලොකු වරදක් කරලද ?

:       64       29

Chinthaka Friday, 12 July 2024 11:07 AM

හිරකාරයොත් මනුෂ්‍යයෝ කියලා කොහේද තැනක පුවරුවක් දැක්කා එහෙම නම් රටේ ඔක්කොමලා මිනිස්සු නොවැ

:       2       53

dasun Friday, 12 July 2024 02:29 PM

හේතුව පැහැදිලියි... ඇමැතිගේ පුතාගේ ඉල්ලීම ගල්කිස්ස උසාවියේදී නිෂ්ප්‍රභා කිරීම තමයි හේතුව...

:       58       16

Bamunuarachchi Saturday, 13 July 2024 02:58 AM

මේවගේ පුද්ගලයෙකුගෙන් ලැබෙන විනිශ්චයන් ගැන විස්වාස තැබීමට නොහැක. එබැවින් විනිශ්චයකාර ධුරයෙන් ඉවත් කිරීම තමයි කලයුතුව ඇත්තේ.

:       0       1

අරුණ Monday, 15 July 2024 10:59 PM

දූශිතයෙකු, චූදිතයෙකු, සොරෙකු විසින් මෙතෙක් ලබාදී ඇති නඩු තීන්දු ගැන කුමක් කල හැකිද? අගතියට පත් පාර්ශවයන් ව්සින්දි ඇපෑලයන් ඉදිරිපත් කිරීමකට අදාල නැති අධිකරණය මුලිකවම වගකීමට බැඳෙන අවස්ථාවක් නැතහොත් සිදුවීමක් නේද මේක?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 24 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 42 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 121 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 345 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 387 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 435 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 475 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site