මත්කුඩු මිලි ග්‍රෑම් 10 ක් ළඟ තබාගත් කාන්තාවක බොරලැස්ගමුව පොලිසියෙන් පැන ගොස් ඇති බවත් ඊට වගකිව යුතු තිදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි. සැරයන්වරයකු ද, පොලිස් කාන්තාවක ද කොස්තාපල්වරයකු ද එසේ වැඩ තහනමට ලක්ව ඇත.
මත්කුඩු මිලි ග්‍රෑම් 10 ක් ළඟ තබාගත් කාන්තාවක බොරලැස්ගමුව පොලිසියෙන් පැන ගොස් ඇති බවත් ඊට වගකිව යුතු තිදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි. සැරයන්වරයකු ද, පොලිස් කාන්තාවක ද කොස්තාපල්වරයකු ද එසේ වැඩ තහනමට ලක්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලජ්ජය් ! ලජ්ජය් !!ගැනියෙක්ව බලා ගන්න බැරි පොලිස් නිලධාරීන් තියාගෙන වැඩක් නැහැ (දී).
කොහොම හරි නැවත ඇල්ලුවොත් රස්සාව ලැබෙයි නේද? (නි)
මේ වගේ දේවල් පුරුදු කළේ පොලිසියේ ලොක්කොම තමයි. ඉතින් ඒකට පොලිස් දෙපර්තමේන්තුවම වග කියන්න ඕනෑනේ.කවදාවත් අපේ රට හැදෙන්නේ නැහැ.රටෙන් පිට ඉදලා රට දිහා බලන සෑම කෙනෙකුටම ඒක පෙනෙනවා.අපි කොච්චර පිට රටක හිටියත්,මම හැමදාම ලංකාවේ පත්තර ,ටීවී ප්‍රවෘත්ති බලනවා. ඒ මොකද තවම අපි ලංකාවට ආදරය හින්දා. (නි)
තුන් දෙනාටම බයවෙන්න දෙයක් නැහැ.මේක සැළසුම් කළ කුඩු බලවතා ඔවුන්ව රැකබලා ගනීවි. (නි)
මේවට මොනවද කියන්නේ කියල හිත ගන්න බෑ (අ)
පොලීසිය මුදලට යටවීමේ මුලික හේතුව වුණේ හොද වැටුපක් නොලැබුන නිසාද? නමුත් මෙයාලට හොද වැටුපක් සහ පහසුකම් කිහිපයක් දුන් බව මේ මෑතකදී පුවත්පත් වාර්තාවක් නෙත ගැටුනා. එහෙම එකේ තමන්ගේ රාජකාරිය හරියට කරන්න බැරිනම් හොදම දේ ගෙදර යවන එක තමයි. (නි)
බලා ගන්න බැරිකමම නෙමයි.
එක්කෙනය් පැනගියේ , දැන් තුන්දෙනෙක් කුඩු විකුනයි ඒ වැඩ තහනම් වූන තුන්දෙනා,,,
මේ වගේ අය තම පහු වෙන කොට ලොකු වෙන්නේ (දී)
වෙන මොනා කරන්නද ?
පොඩි අයගේ දේවල් බලන්න ලොක්කෝ ඉන්නවා ,......නමුත් ලොක්කන්ගේ දේවල් බලන්න ඊට ඉහල ලොක්කෝ නැත ,
පොඩි අයගේ දේවල් බලන්න ලොක්කෝ ඉන්නවා ,......නමුත් ලොක්කන්ගේ දේවල් බලන්න ඊට ඉහල ලොක්කෝ නැත (දී)
අනේ මන්දා, ලංකාවේ පොලිසියටයි හමුදාවටයි මොනවා වෙලාද කියලා? (නි)
අල්ලලා දුන්නොත් නැවත රැකියාව ලබෙය්ද (දී)
දෙමළ චිත්‍රපටියක කොටසක් වගේ. (දී)
ලුම්බිණි , එකට තමයි ප්‍රජාතන්ත්‍රවදේ කියන්නේ. (දී)
කුඩු කත පැන ගියාට පොලිසියේ 3 දෙනා මොනවා කරන්නද?.කුඩු ගැනි ඉන්න තැනකින් සොයාගෙන එන්න මේ 3 න් දෙනාට නැවත රැකියාව දෙන්න..කුඩු ගැනි පැනයනකොට පොලිසියේ හිටියේ මේ 3 න් දෙනා විතරද?.. (දී)
ඒ අහිංසක මිනිස්සු මොනවා කරන්නද
මොනවා හරි ප්‍රශ්න ඇති මෙතැන
රාජකාරිය හරියට කරන්න බැරි අයව අස්කරලා දමන්න,කිසිදු පවක් නැහැ. (අ)
පලා බබ්බු වෙඩි තියලා, මිනි මරලා, ඒවාට අනුබල දීලා, අහිංසක මිනිසුන්ට පහරදීලා, හොර අරක්කු විකුණලා, පගා ගහලා... එකී නොකී වැඩ කරලා යහතින් වැජඹෙනවා. අහිංසක පොලිස් නිලධාරියා කුඩුටික අල්ලන්නත් ඕනෑ, සැකකරුවන්ව කුඩුවට දාන්නත් බැහැ, මාංචු දාන්නත් බැහැ, පැනලා ගියවිට රස්සාවත් නැහැ. (නි)
මෙහෙම සුළු දේවල් වලට පොඩි මිනිසුන්ගේ වැඩ තහනම්. මීට වඩා ලොකු අපරාධ කලත් ලොක්කන්ගේ වැඩ කවදාවත් තහනම් වෙන්නේ නැහැ. (අ)
පොලිසියට තමයි මෙයාල ගැලපෙන්නේ (අ)