නම ගිය කුඩු කාරයන් දෙදෙනකුගේ ගෝලයන් දෙදෙනකු රුපියල් හත් ලක්ෂයක කුඩුද සමග කළුතරදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ අංශය කියයි.
නම ගිය කුඩු කාරයන් දෙදෙනකුගේ ගෝලයන් දෙදෙනකු රුපියල් හත් ලක්ෂයක කුඩුද සමග කළුතරදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ අංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු විකුණන පොඩ්ඩෝ තමයි හැමදාම අහු වෙන්නේ
හැමදාම අහු වෙන්නේ ගොලයෝමි,කෝ මේ ලොකු අය
කුඩු රජා නිදැල්ලෙ... ඇම්බැට්ටයො ඇතුළේ... (නි)
ලොක්කෝ ඇල්ලුවානම් හරි
අල්ලපු කුඩු කප්පිටන්ගේ නම් සදහන් කරන්න. කව්රු කළත් පන්සිල් පදයත්, කුරානයත් පවසා එත්තේ එකම දෙයයි. (නි)
ලොකු කෙරුමෝ අල්ලන්න පොලිසිය බය නිසා වෙන්න ඇති ලෝකල් කට්ටියව අල්ලන්නේ (නි)
මේවා ගැන ලියලම ඇඟිලිත් ගෙවිලා දැන්. ඔය ගෝලයෝ ටිකට මොනවා හරි කරලා අහගන්න බැරිද හැබෑට ගුරුවරු කවුද කියලා? ඔවුන් කියනවත් ඇති නේද. ඒ වුනාට ඒ සද්දේ පිටට ඇහෙන්න දෙන්නේ නැතුව ඇති නේද? (නි)
පානදුර පින්වත්තේ කුඩු ව්‍යාපාර කරන ඇත්තෝ තවම නිදැල්ලේ. වගකිවයුත්තෝ නිදි. (නි)
ලොක්කෝ ඉන්නේ ලොක්කොත් එක්කනේ. අල්ලන්නේ ගෝලයෝ විතරයි. (නි)
කවුද ඔය කියන කෙනා? (නි)
මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරන තවත් අය ඉන්නවා (නි)
මේ කුඩු කප්පිත්තන්ට ඉහළින් සිටින මහ කප්පිත්තන් සොයාගන්න බැරිවෙයිද? (නි)