රබර් මිල වේගයෙන් පහළ වැටී කුඩා රබර් වතු හිමියෝ රබර් කර්මාන්ත සිදු කැර ගැනීමට නොහැකිව සිටිති.
ගිය වසරේ රුපියල් 600කට අලෙවි වු රබර් කිලෝව මේ වසරේ රුපියල් 245 දක්වා පහත වැටී ඇතැයි ඔවුහු කියති.
ඇතැම් රබර් වතු හිමියන් කිරි කැපීම ද නතර කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය වසරේ ලාබයි. මේ වසරේ පාඩුයි. මේ වසර කිරි නොකපා ගස් හැදෙන්ඩ දෙන්ඩ, ලබන වසර ආයිත් ලාබයි.(නදී)
වැවිලි ඇමති නිදිද? (නදී)
ඇමතිලා පාරවල් හැදුවට රබර් ගහක් කපාගෙන ජීවත් වෙන පොඩි මිනිස්සු උන්නද මලාද බලන්නෙ නැහැ. රටින් රබර් ගේනවා. අපිට පස් කන්න වෙන්නෙ (නදී)
මේවත් හරියට ඩොලර් රත්රන් වගේ.කාලෙන් කාලෙට උඩු යටිකුරු වෙනවා පාලන මිලත්.(අ)
තීරු බදු රහිතව මලයාසියාවෙන් අමු කිරි ආනයනය කිරීමට අවසර දී ඇති බැවින් ලංකාවේ මිල පහත දමලා. කිරි කපන අයෙක් හොයාගන්නත් නැහැ.කුලී වැඩක් කළා නම් දිනකට 1000/= කට වැඩි මුදලක් ලැබෙනවා. කිරි මිල අඩු වුණත් ත්‍රී රෝද ටයරයක අද මිල කීයද ? (නි)
කණගාටුයි! (නි)
ගාමිණීගේ ඔලුව හොඳ නැද්ද? මේ වසර කන්නේ පස්ද? (නි)
මම මේ කල්පනා කරන්නේ රබර් මිළද නැත්නම් මිනිසුන්ගේ ගුණධර්මද වඩාත් ඉක්මනින් පහළ වැටෙන්නේ කියලයි. (නි)
ගාමිණීගේ ඔලුව රබර් වගේ. (නි)
ගාමිණී වගේ අය තමයි මේ රටට වෙලා තියෙන කරුමේ (නි)
මම දන්නා විදියට මෙහෙම වෙලා තියෙන්නේ පිටරටින් බදු නැතුව රබර් කිරි ගෙන්වන නිසයි. අපේ රබර් නිෂ්පාදන මිල වැඩි ඇති. නමුත් කුඩා නිෂ්පාදකයා ආරක්ෂා කරන්න යම් ආනයන බදු සීමාවක් පනවන්න ඕනෑ. (නි)