අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ ජුනි 15 වැනි දා ගැටුමෙන් හානියට පත් නිවාස හා කඩ සාප්පු යුද යමුදා ඉංජිනේරු බළකායේ සෙබළු දැන් අලුත්වැඩියා කරගෙන යති.
යුද, ගුවන් හා නාවික හමුදා සෙබළු 700කට වැඩි පිරිසක් ඉදිකිරීම් කටයුතු සඳහා දිනපතා වැඩ කරති.
ඇතැමෙක් බැමි බඳති. ඇතැමෙක් යාන්ත්‍රික පට්ටලයේ වඩු වැඩ කරති. වැලි හලති. බදාම අනති.උදේ අටට වැඩ අරඹා සවස හය පසුවන තුරු ඔවුහු වැඩ කරති.
ධර්ගා නගරයේ පතිරාජගොඩ හා මරික්කාර වීදියේ ඉදිකිරීම් මේජර් ජනරාල් උභය මැදවල මහතාගේ අධීක්ෂණයෙන් සිදු කැරෙයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කෝකටත් තෙයිලය ' හමුදාව'. රණවිරුවන්ට ගිය කල. දුකේ බෑ. (නදී)
රණ විරුවන් ලවා මෙවැනි දේ කරගැනීම විරුවන්ට උපහාරයක්ද ? (නදී)
හැම වැඩේටම හමුදාව යොදාගන්න එකට නම් මම කැමති නැහැ (නි)
නිවසක් කියන්නේ මිනිසුන්ට මොනතරම් නම් අත්‍යවශ්‍ය දෙයක්ද? (නි)
මේ ප්‍රතිචාර දාලා තියන විදිය බලපුවම සමහරු හිතාගෙන ඉන්නේ හමුදාව කියන්නේ යුද්ද කරන කට්ටියක් කියලා. මේ හමුදාව ඇතුලේ මොන තරම් පිරිසක් ඉන්නවද. වෛද්‍යවරු, සාත්තු සේවිකාවෝ, රියදුරන්, කාර්මික නිලධාරීන්, පින්තාරුකරුවන් සහ වඩුවැඩ කරුවන් කරන අය. මේසන් වැඩ කරන අය. මෙන්න මේ අය තමා මේ ආපදා වෙලාවේදී වැඩ කරන්නේ. මේ වැඩේට අකමැති අපේ රටේ හොර කොන්ත්‍රාත්කරුවෝ තමයි (නදී)
100% හරි තරංග. මුළු ලෝකයටම ඕක තේරෙනවා. (නදී)
මොහමඩ් අක්‍රම් වැරැද්ද කරලා බොරුවට කෑ ගහන්න එපා (නදී)
රණ විරු උත්තම පුජා.. (දී)
අනේ ඇන්ටන් කොලුවෝ, ඉස්සර නාවික හමුදාව තිබුනේ නිදහස් දින පෙළපාලියේ යාමට හා ප්‍රභූ ආරක්ෂාවට පමණයි. දැන් අපට හොඳ සටන් පරිනත නාවික හමුදාවක් අපේ රටේ හැටියට තියෙනවා. මොකද ඔයා බඳවා ගැනීමේදී කැපුනද? (නදී)
කින් බෙනට් ඔයා කැමති නැති බව මම ඉහලට දැන්වූවා. පොඩ්ඩක් ඉවසන්න හොඳේ (නදී)
හුසේන් තමන් විසින් කල වැරැද්ද ඔබට පේන්නේ නැතිවීම කණගාටුවට කරුණක්. ඔබලා විසින් නිහඩව කරන විනාශයන් පෙන්වා දුන් හාමුදුරුවන් වැරදි නම් ඒ ගැන අවලාද නොකියා තාර්කිකව හැමෝටම පිළිගන්න පුළුවන් ලෙස ඔබලාගේ ක්‍රියාකාරකම් සාදාරනී කරණය කරන්න. තමන්ගේ වැරද්දක් පිළිගන්න තරම් නිහතමානී වෙන්න. සංහිදියාව පිළිබද මුලික අඩිතාලම එයයි. නැතිව ඇතැම් දේශපාලකයන් දොඩවන්නා සේ ඕනෑම දෙයක් සිදුවන්නට ඉඩහැර බලා සිටීම නොවේ. කුරගල , මුහුදු මහා විහාරයට යන විට ඒවාට ඔබලාගේ අය විසින් කරන විනාශය දෙස බැලීමේදී සිංහල අපේ හිත ට දැනෙන වේදනාකාරී බව ඔබටත් තේරුණ දිනක රටේ සංහිදියාව නිකන්ම ඇති වේ. පල්ලියකට පහර දුන්නයි ආරංචි මාත්‍රයක් හෝ මුස්ලිම් ජාතියට යම් කිසි අසාදාරනයක් උනා යයි කිව්වොත් ඔබට දැනෙන වේදනාව වැනිම වේදනා වන් පසුගිය වසර කීපයේම ඔබලාගේ ක්‍රියා නිසා අප අත් වින්දෙමු. එම නිසා කඩතුරාව ඉවත් කර අවංක සිතින් ගැටලුව දෙස බලන්න. එසේ වුවහොත් සාමය රැදේවි. (නදී)
බලන්න, මොනතරම් උතුම්ද? (නි)
මොනදේටත් දැන් හමුදාව නැතුව බැරිවෙලා (නි)
හමුදාවට අපගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරමු. සහන් ඔයා හොද සිහියෙන්ද ඉන්නේ නැත්නම් පිස්සන්කොටුවටවත් යන්න (නදී)
වැඩේ කලේ කට්ටියක්. නමුත් විඳවන්නේ හමුදාවේ කොල්ලෝ. මන් හිතන්නේ ආස්චර්යයේ උච්චතම අවස්ථාවට අපි දැන් හොඳටම ලංවෙලා. (නදී)
මගෙ නම් අදහස රටේ සෑම සංවර්ධන කටයුත්තක් සඳහාම අපේ හමුදාවේ සහයෝගය ලබාගත්තා නම් රටට ගොඩක් වාසි ගෙන දෙයි කියලයි.ශ්‍රමය, කැපකිරීම සහ අරපිරිමැස්ම මේ හැම අතින්ම අපේ හමුදාව ඉදිරියෙන් ඉන්නේ. (නි)
සතුටුයි (නි)
මෙම කටයුත්ත අගය කරනවා (නි)
පේනවද කරලා තියෙන හපන්කම්. කාගේද මේ යන මුදල් ජනතාවගේ නේද? ඒ නිසා මෙම විනාශයට උඩගෙඩි දීපු හැම කෙනාටම ජනතාව ඉදිරියේ වන්දි ගෙවන්න වෙනවා. (නදී)
අපේ හමුදාවට අපගේ ප්‍රණාමය! (නි)
අපේ හමුදාවේ ඉන්න මේ අහිංසක කොල්ලෝ ටික හැමදේටම දක්ෂයි (නි)
මේවා අර පිල්ලේ නෝනලට පෙනෙන්නේ නැද්ද ? (ස)
මින් පසුවටවත් සහෝදරත්වයෙන් දෙපාර්ශවයම සහයෝගයෙන් ජීවත් වෙමු. (ස)
අනේ..... හමුදාවකට ගිය කලක්. (ස)
යුද්දෙට අපහාස කරපු අය ඊලගට හමුදාව නගර අලංකාර කරද්දි අපහාස කරා.දැන් මේකටත් අපහාස කරාවි. ඒ සියල්ල කලේ සහ කරන්නෙ හමුදාවට ගැන ගෞරවයකට නම් නෙවෙයි. දේශපාලන බල තන්හාවට. එහෙම නැතුව මේ වැඩ අගේ කරා නම් මුලසිටම හොද ප්‍රථිපලයක් ලබන්න තිබුනා මේ වෙනකොට. (ස)
ඔය විදියට කැඩුන ගෙවල් ටික හදනකොට සමහර මුස්ලිම් දේශපාලකයන්ගේ හිත කැඩෙනවා . ඇයි එතකොට වවාගන කන්න දෙයක් නැනේ. රට වටේ, ලෝකේ වටේ කියව කියව යන්න දෙයක් නෑනේ. (ස)
ලංකාවේ වගේ රණවිරුවෝ අපහාසයට ලක් කරන රටක් මේ ලෝකේ නෑ. හැම සිවිල් වැඩකටම හමුදාව දානවා. (ස)
පව් සිංහල මිනිස්සුන්ට තමයි සෑහෙන හානියක් වෙලා තියෙන්නේ. (ස)
බොහොම උතුම් වැඩක් (නි)
එහෙත් ඒ මරණයට පත් වූ ජීවිත නැවත කිසිවෙකුට දියහැකිද? (නි)
හමුදාවට අපගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරමු (නි)
අපේ වීරයින් හැම වැඩේටම දක්ෂයි (නි)
ඉතා හොඳ වැඩක් (නි)
ඔය වගේ වින්නැහියක් වෙන්න මූලික හේතු කාරකය තාමත් නිදැල්ලේ කටමැත දොඩවනවා. වැරදි කරන උදවියට අවශ්‍ය විදියට ඉහලින් අනුග්‍රහය ලැබෙනවා නම් කිසිම හිරිකිතයක් නැතුව ඕන ජරා වැඩක් කරල කයිවාරු ගගා ඉන්න පුළුවන්. හැබැයි, ඕවට දායක වෙච්ච හැමෝම මැරෙන්න කලින් පීඩාවට පත් අය වින්ද දුක තමන්ගේ දරුවන්ගෙන් හරි විඳින්නේ නැතුව මැරෙන්නේ නැහැ ඒකාන්තයි. (නදී)
අනේ සයුර ආරක්ෂාවට හිටපු නාවික හමුදාවට ගිය කලක් අවරුදු 30 කට කලින් නාවික හමුදාව කොයි තරම් ගෞරවාන්විතද ? (නදී)
සමහර විට අපේ සහෝදර සෙබළුන්ගේ අනාගත සහකාරිය හොයා ගන්නත් පුළුවන් වෙයි (නදී)
බලන්න , මොනතරම් නම් හොඳ දෙයක්ද? (නි)
උෂාන් ඔබ හරියට හරි (නදී)