කඩුවෙල-ප්‍රාදේශීය ලේකම් එම් එස් පී සූරියප්පෙරුම මහත්මිය මාරු කිරීමට එරෙහිව පන් දහසක පමණ ප්‍රදේශවාසීහු අද (02) මාළඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධාවක නිරත වූහ.
නවගමුව සාහිත්‍ය උළෙලේ ප්‍රශ්නයක් මත ඇය මාරු කරන්නට ඇතැයි ද, එය නීති විරෝධී මාරුවක් යැයි ද කඩුවෙල නගරාධිපති ජීඑච් බුද්ධදාස සහ විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරි මහත්වරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වෙනුවෙන් අපි (ත)
වීරයන් සේ සිටින පිරිස් කරන වැඩ. (ත)
ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් විය යුතුයි.(නදී)
නූගත් දේශපාලුවන්ට ඡන්දය දීලා පාර්ලිමේතුවට ඇරියහම මේවා තමා ප්‍රතිපල. (අ)
අපේ රටේ උසස් අධ්‍යාපනයට ගිය කලක්. සිවිල් සේවා එකත් නමය පන්තියට යටුන හැටි. (අ)
ප්‍රාදේශීය ලේකම් තනතුරට පරිපාලන සේවා විභාගය පාස් වෙලා එන්න ඕනා. නැතුව ඕනෑම කෙනෙකුට කළ හැකි රාජකාරියක් නොවේ.(නදී)
සමහරු නොදන්නවා උනාට මාලබේ සිටින සියලුම දෙනා වැඩ කටයුතු කරගන්න එන්නේ මෙතුමිය ඉන්න ලේකම් කාර්යාලයට තමයි. ඉතාම ඉක්මනින් වැඩ කටයුතු කරලා දෙනවා.(නදී)
ඔන්න බලන්න පරිපාලන සේවා විභාගය පාස් වෙලා ඉන්න ලේකම් තුමියව සමාන්‍ය පෙලට වත් නූගත් මැරයන් විසින් මාරු කරන ආකාරය.(නදී)
ලේකම්තුමිය අවංකව වඩකරන දක්ෂ නිලධාරිනියකි. සමහරුන්ට වාචාල කට තිබුනාට බුද්ධිය නැත. (නදී)