එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගනයේදී හෝ ඉන් පිටතදී කිසිම කඩාකප්පල්කාරී ක්‍රියාවකට ඉඩ නොතබන බව ලන්ඩන් පොලිසිය කියයි.
අවසර නැති කිසිවකුටත් ක්‍රීඩාංගනයට ඇතුළු වීමට ඉඩ නොතබන බවත්, එහි ආරක්ෂාව තර කර ඇති බවත් පොලිසිය පවසයි.
කොටි හිතවාදීන් ක්‍රීඩා පිටිය අසළට එක්රොක් වෙමින් සිටින බව ද වාර්තා වේ.
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිෂ් නෝනිස් ද එහි ගොස් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝන්,වරුණ වගේ තමන්ගේ මව්බිම වෙනුවෙන් පෙනී සිටින්න බැරි ඇයි? මෙහෙම අය ඉන්න තුරු මගේ රටට අනේ අපොයි! (නි)
පිස්සු ජෝන්, ඉන්දියන් කාරයෙක් උඹලගේ ගෙවල් පැත්තේ කැරකුනාට පස්සේ නේද උබව හම්බ උනේ.(නදී)
ජෝන් කියන්නේ හෙළ නමක් නොවෙයිනේ ඒක හෙලු නමක්නේ (නි)
අපි ජෝන්ලා කියන ඒවා පිළිගන්නේ නැහැ.කලබල වෙන්න එපා. (නි)
ජයවේවා. අපේ කොල්ලන්ට ජයවේවා.(ස)
ක්‍රීඩාවට දේශපාලනය ගෙන එන්න එපාත අපි කවුරුත් අපේ කණ්ඩායමට ආදරෙයි. (ස)
අපේ වීරයන්ට මේ පීඩනය බිඳක්වත් නොදැනේවා. ජයම වේවා. (ස)
ජෝන් සහ වරුණ ! දෙන්නම පොඩ්ඩක් ගෙවල් වලට කතා කරල බලන්න, දෙමවුපියන්ට කිවිසුම් යනවද කියල ! ගඟෙන් වතුර බීලා මුහුදට ආවඬන, ජාතියේ අය (අ)
ජෝන් සහ වරුණ, දෙන්නම පොඩ්ඩක් ගෙවල් වලට කතා කරල බලන්න. දෙමවුපියන්ට කිවිසුම් යනවද කියලා. ගඟෙන් වතුර බීලා මුහුදට ආවඬනවා.(නදී)
ඉන්දියාව කොහොම සෙල්ලම් කළත් අපි ගහලා එයාලව පරදවනවා (නි)
කුමාරි හොඳ ක්‍රිකට් ලෝලියක් වගේ. කුමාරි, මමත් එකතු වෙනවා ඔබත් සමග අපේ වීරයන්ට ජය පතන්න (නි)
මම ලාංකික කොල්ලෙක්. දැක්කා නේද මම කිවුවේ ඇත්තනේ. කට්ටිය පරාජය භාරගන්න අකමැතිද? අද දිනන්නේ ඉන්දියාව (නි)
නියමයි අංජුල! (නි)
ශ්‍රී ලංකාව පරදීවි (නි)
මොකෙද්ද අර පිටිය මැද්දට පැන්න පිස්සා දිනුම පැරදුම වෙනම දෙයක් එත අපිට තම දිනුම හම්බායන්න පුළුවන් කොටින්ට නම් ඔලුව උසන්න දෙන්නම් එපා බීපු කිරිමතක් වෙන්න සලකන්න රටට අහිතකර යමක කලොත් (අ)
මැච් එක පැරදුනොත් වස ලැජ්ජාවයි නේද? (නි)
කොහොමද ඔයා ඒක කලින්ම දැනගත්තේ (අ)
අංජන, ඉන්දියාව ගෙදර ගියේ ඔය යස අපූරුවට මැච් එකත් දිනාගෙන. අපිටත් අපේ වැඩක් බලාගන්න කියාගෙනම. (නි)
කව්ද මේ පණනැති ජෝන්? (නි)
මෙතන ඉන්න කොටි ඔක්කොමගෙ ෆොටෝ අරගෙන වීඩියෝ කරල තියා ගන්න ඕන කටුනායකින් බහිනකොට හරි තානාපති කාර්‍යාලයට වෑඩක් කරන්න එනකොට අඳුන ගන්න.(ස)
ආරක්ෂාව යොදා ඇත්නම් හොඳය. පළමු වර අපට කොටි සමග මුහුණට මුහුණලා ප්‍රශ්නයක් ඇති විය. පසුව ඔවුන් පසුබා ගියේය. නමුත් ඔවුන් නැවතත් ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් එනවා සහතිකය. ඔවුන්ට අවශ්‍ය මෙය කඩාකප්පල් කිරීමත් කොටි ධජයක් මෙතන පෙන්වීමත්ය (නි)
නෝනිස් මහත්තයා ඉන්න එක හොඳයි. ඔබ තුමා කොටි ටික හරියටම හදුනා ගන්න. අපේ කණ්ඩායම දිරිමත් කරන්න. හැබැයි පුතෝ ගැහුවොත් ගහපිය ඕකුන්ට දුවන්න.(ස)
කොටි රූකඩ මෙලෝ රහක් නෑ.(ස)
අනිවාර්යයෙන් ඉන්දියාව ජය ගනීවි (නි)
ලන්ඩන් තියෙන්නෙ කොහෙද? කාඩිෆ් තියෙන්නෙ කොහෙද? (නි)
එහෙ ඉන්න අපේ කොල්ලෝ ටික ඉකතු වෙලා කොටින්ට කඩේ යන රුකඩ ටික..ෆොටෝ ගහල අපේ ආරක්ෂක ලේකම්ට එවන්න..(ස)
මමත් මේ වලියට යන්න හදන ගමන්. ගත්තා හොද බඩුවක්. හුග කාලෙකින් එකෙක්ට නෙලුවෙත් නැහැ කාටවත්. කමක් නැහැ මගේ බෙල්ල ගියත් මොකෝ, රට වෙනුවෙන්නේ. අද මේ මහා ලොකුවට කෑ ගහන අපෙ ඇමතිවරුන්ට වැඩි දෙයක් රට වෙනුවෙන් කළා කියල හරි මැරෙනවා (නි)
ආරක්ෂාව තර කරන එක හොඳයි මොකද ඉන්දියාව ගෙදර යන්න බලාගෙන නේ එන්නේ. අපිට එතකොට කියන්න පුළුවන් කොටින්ටත් "වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" කියල.(ස)
කට්ටිය එකතුවෙලා අපිට ලුණු මිරිස් දෙනවා. එච්ච්රයි. ලොකු දෙයක් නැහැ. අපේ කොල්ලෝ දිනුම දීලා ඕවට උත්තර දෙයි. ජයවේවා! (නි)
මමත් හිතන්නේ ඉන්දියාව දිනයි කියලා! (නි)
ජෝන්ගේ අම්ම ලංකාවේ වුනාට තාත්තා ඉන්දියාවේලු! ඉන්දියාවේත් කිව්වට තමිල්නාඩුවේලු! (නි)
කවුද මේ "ජෝන්" කියන්නේ ? (නි)
ආ, මගේ නමින්ම තව කෙනෙකුත් ඉන්නේ, ඉන්දියාව පැත්තේ. (නි)
වරුණ ඔයා මම ඉන්න තැනට එන්නත මම පන තියෙන විදිහ කියලා දෙන්නම්.(නදී)
ඉතින් ලන්ඩන් වල නෙමෙයිනේ මැච් එක ගහන්නේ (නි)
අපේ කොල්ලන්ට ජයෙන් ජය වේවා.. ! (ස)