කුණු කරවල සෝදා යළි වෙළද පොළට යැවීමේ මධ්‍යස්ථානයක් දඹුල්ල තිත්තවැල්ගොල්ලේ කැලෑබද ප්‍රදේශයකින් සොයාගත් බව මාතලේ පාරිභෝගික අධිකාරිය කියයි.
මිනිස් ආහාරයට නුසුදුසු යැයි ඉවත් කළ කරවල මෙසේ සේදීමට මුල් වී යැයි කියන ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන බැදුම්කරයක් මත මුදා හැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරවල කුණුවූ තරමට රස සහ සුවඳ වැඩි නිසා, මෙහෙම කරනවා වෙන්නට පුළුවන්. අනික අපි අද කාලයේ කන්නේ කුණු කෑම,බොන්නේ අපිරිසිදු වතුර (නි)
කුණු කරවල ලොකු ප්‍රස්නයක් නෙමේ ටිකක් අඩුවට දෙනවද? (අ)
උයන්න කලින් කරවල හෝදන්න ඕනි වෙන එකක් නැහැ හෝදලාම එවන නිසා. (අ)
මේවා ඉතින් අද ඊයේ උන දේවල් නෙමෙයිනෙ. (අ)
සමහරු කියන්නේ රට බල්ලට ගිහින් කියල. තවත් අය කියන්නේ රටේ මිනිස්සු වල් ඌරන් කුළු මීමන් වගේ කියල. ඉතින් රටේ තොටේ වෙන දේවල් දැක්කහම මිනිසුන්ට බත් වෙනුවට අප ද්‍රව්‍ය කන්න දෙන්න කටයුතු කිරීම ගැන පුදුම විය යුතු නැහැ. (නදී)
කොහොමත් ඉතින් අපිට කුනුනේ කවන්න හදන්නේ හැමෝම. (නදී)
කරෝල ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව හොඳ සම්මානයක් දියයුතුයි (නි)
ඔය කුණු කරවල නම් එතරම් ප්‍රශ්නයක් නෙවෙයි. ඔය වෙනත් අහාර ද්‍රව්‍ය සමග විෂ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන ඒවා හොයල දෙන්න (නදී)
ෆෝමලීන් වල ඔබා ගන්නේ නම් තවත් හොඳයි (නි)