ගාල්ල මාතර මාර්ගයේ වල්ගම නතර කැර ඇති රථයක බල්ලන් පිරිවරාගත් කාන්තාවක් සිටින බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියත්මක වූ පොලීසියට ඇය පිරික්සීමට නොහැකිව සිටියි.
පොලීසිය රථය අසළට එනවිට එම කාන්තාව රථයේ වීදුරු අරින බවත් එවිට බල්ලන් හත් දෙනකු එළියට හිස දමා කඩා පැනීමට තැත් කරන බවත් ගැමියෝ කියති.
පොලීසිය පවසන්නේ ගැමියන් එම වාහනයේ රෝදවල හුලං ඉවත්කැර ඇති බැවින් රථය එතැනින් ඉවතට ගැනීමට ද නොහැකි බවයි.
(ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හාමුදුරුවන්ගේ ඉලපත් හමුදාවේ උපාසක අම්ම කෙනෙක් නෙමෙයිද මේ?(නදී)
වාහනේ නතර වුන ගම "වල්ගම' නේද? අහන්න දෙයක් නැහැ එහෙනම් (නි)
පොලිසිය කළ යුත්තේ රෝද වල හුලන් ඇරපු අයව අල්ලන එක. කාර් වල බල්ලෝ ගෙන යනවා දැකලම නැද්ද ? (නි)
බල්ලොත් එක්ක බෑ.... (නි)
ඇයි ඉතින් මොකද බල්ලෝ රංචුවක් එක්ක තමන්ගේ කාර් එකේ ගියාම ඇති වරද? ගැමියන්ට මොකක්ද තිබුන අමාරුව හුළං අරින්න? (නි)
පොලීසියට වෙන වැඩක් නැද්ද බල්ලෝ අල්ලන්න යන්න .ඒ මන්නුස්සයා කැමති නම්,නරි හරි දා ගෙන ගියදෙන් . ඔය පැත්තේ අය වාහනේ හුලන් ඇරලා සියුම් වින්න්දනයක් ලබන්න ඇති නේද? (නි)
අපේ පොලිසිය වැඩියෙන්ම කරන්නේ වැඩිහිටි ජෝඩු අල්ලන්න හොටල් කාමර පිරික්සන එක සහ මේ වගේ දේවල්. වරෙන්තු කරුවෝ නිදැල්ලේ.(නදී)
මොනවා වුනත් බල්ලෝ ටිකට නම් කරදරයක් කරන්න එපා. උන් කරන්නේ පවරපු රාජකාරිය. මිනිසාගේ හොඳම මිතුරනේ (නි)
වරුණ, ලසන්ත, මේකට මොකද කියන්නේ? (නි)
අනෙක් මිනිස්සුන‍්ගේ වැඩ ගැන පුදුම කුතුහලයක්නේ මිනිස්සුන්ට තියෙන්නේ (නි)
උපාලි, ලංකාවේ අයට වෙන වැඩක් නැහැනේ. පාන්දර නැගිට්ට වෙලේ ඉදන් හොයන්නේ අනුන්ගේ දේවල් . ඒකනේ ලංකාවට ඔහොම වෙලා තියෙන්නේ.ලංකවේ මිනිස්සු කවදාවත් හැදෙන අය නෙමෙයි (නි)
ඇත්තටම ඒ මනුස්සයා බල්ලොත් එක්ක කාර් එකේ ගියාම කාටවත් තියෙන අමාරුව මොකක්ද? (නි)
බල්ලෝ කාර් වල ගෙනියන්න තහනම්ද? වහාම නිවේදනයක් නිකුත් කළ යුතුයි (නි)
කතක් ඇත වාහනේ බලු හුලන් හැර කල වැඩේ බලු පොලිසිය කල වැඩෙත් බලු බලුම බලු වැඩ නිසා බලු
අපේ ලංකාවේ මිනිස්සුන්ට පිස්සු. හුලන් ඇරපු අයට විරුද්දව නඩු දාන්ඩ ඕනා. අද ආරක්ෂාවට බල්ලෝ හරි ගෙනි යන්ඩ එපැයි.(නදී)
තමෙන්ගේ කාර් එකේ අලියෙක් ගෙනිච්චත් මොකෝ ඕකට කියන්නේ ඉරිසියාව.(නදී)
ගිම්හානි, ඔයා එහෙනම් ඉන්න රටකට වෙලා ඉන්න අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව.(නදී)
මේ ගැමියන්ගේ ගම මහගේලටත් හොරිකඩ බල්ලෝ හරි හදා ගෙන අඩු ගානේ අත් කරත්තෙකවත් දා ගෙන යන්න පුළුවන්නේ. අනුන්ගෙන් දේට ඉරිසියා කරන්නේ නැතුව. (නදී)
මහ ආඩම්බර කතා කියන්න නැතුව ඉල්ලුව නම් බලුපැටියෙක් දී ප්‍රශ්නය විසඳගෙන යන්න තිබ්බා. දැන් දැන් ගමේ කට්ටියගේ ටිකිරි මොලේ හැටි මෙහෙම තමා.(නදී)
බල්ලන්ට වාහන වල යන්න තහනම් නෑ එත් ගැමියන්ට මොකක් හරි තෙරිලයි මෙහෙම කරලා ඇත්තෙ. සමහරවිට කුඩු කංසා කසිප්පු වගේ දේවල් ප්‍රවාහනය කරන උප්පර වැට්ටියක්ද කියලා පොලිසිය හොයලා බැලුවොත් හොඳයි. (නදී)
ලෝක බලු සමුළුවට යන අය. ඇයි බාධා කලේ. බලු හිමිකම් වෙනුවෙන් නඩු දමන්න ඕන. (අ)
කොම්පඥ වීදියේ කෙනෙක් නිතරම කාර් බැටරියක් උස්සගෙන යනවා. කාඩ් බෝඩ් කැල්ලක් දෙකට නමල අත්ල උඩින් තියල බැටරිය තියාගෙන යන්නේ. හමුදාවේ අය. මේ ගැන සක හිතල දවසක් පරීක්ෂා කලා. කාඩ් බෝඩ් එක ඇතුලේ ගංජා මිටි කිහිපයක් තියාගෙනයි මේ පොර යන්නේ. මේ නිසා මේ කාන්තාව සහ වාහනේ හොඳට පරීක්ෂා කලොත් නරකද? (අ)
කොච්චර බල්ලෝ ඉනවද ? (අ)
ඉතින් මොකක්ද වරද ? හුලන් ඇරිය බල්ලෝ තමයි පොලිසියෙන් චෙක් කරන්න ඕනෑ (නි)
ගිම්හානි, ඔයා හරියට හරි (නි)
මමත් මේ දවස් වල හොද බල්ලෝ දෙතුන් දෙනෙක් හොයනවා. හොද තැනක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ (නි)
මේ ගැමියෝ සමුහය පොලිසියද සමග මුල්ලේරියාවේ යැවිය යුතුයි (නි)
කොහොමත් සමහර නෝනලා බල්ලෝ ඇති කරන්න ආසයි කියලා අහලා නැද්ද? මෙතනත් නෝනා තනියම බල්ලෝ රෑනක් එක්ක ඉන්නේ මොකද කියලා බලන්න ඕනෑ.මේක විශාලම ප්‍රශ්නයක්. (නි)
ඉස්සෙලම කාර් එකේ හුලන් ඇරිය පුද්ගලයා සොයා ගත යුතුයි. වාහනය ධාවනය තත්වයේ තිබුනා නම් පොලිසියට හරි පශු වෛද්‍ය කාර්යාලයකට හරි ගෙනිහින් මේ ගැන සොයලා බලන්න තිබුනා. බල්ලෝ ඉන්නේ කාර් එක ඇතුලෙ නම් ගැමියන්ව හපාකන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැනේ. මෙතන තිබෙන්නේ කුහක ගැමියන්ගේ ඉරිසියාව (නි)
ගිම්හානි, ඔයා තමා හරි දේ කියලා තියෙන්නේ.99%යක්ම හරි. (නි)
දෙයියෝ තමා සත්‍ය කතාව දන්නේ (නි)
අප්‍රිකානු ගෝත්‍රිකයො රැලකට මැදි වුණා වගේ. මේ ගැමියො වගේ කට්ටිය එක්කද ආසියාවෙ ආශ්චර්යට යන්නෙ. (දී)
මොකද්ද ඉතින් ඒ වැඩේ තියෙන වැරැද්ද (දී)
අහිංසක මිනිසුන්ට ඉන්න දෙන්න (නි)
කුඩු අදින්නේ නැත්නම්, වෙන අයට කරදරේකුත් නැත්නම් බල්ලෝ දුසිමක් කාර් එකේ ගෙනිච්චත්මොකද? හැබැයි හොදට පරීක්ෂා කරන්න මොකක්හරි උපක්‍රමයක්ද කියලා. (නි)
අපේ මැඩම් වගේ .... (නි)
බල්ලොත් එක්ක හිටියම ඉතිං කාටවත් මොකක්ද තියෙන අමාරුව? අනේ මෙහෙමත් රටක් (නි)
ලාල් ,වැඩකට නැති මිනිස්සු එක්ක ඉන්න වෙලේ ,පලකට ඇති බල්ලෝ එක්ක ඉන්න එක හොඳයි කියලා මේ නෝනට හිතිලා ඇති. (නි)
දැන් අනික් යට තියෙන ප්‍රශ්නය මොකක්ද? තමන් අදර බල්ලෝ ටික එක්ක එලියට යන්න තහනම්ද? මේක පුදුම රටක්නේ. අනික් අය කරන බලු වැඩ ඒවා පේන්නෙ නැ.(නදී)
අනේ නිල්මිනී මමත් හොඳ බල්ලෙක් වගේ තමා මාව අරන් හදාගන්නකෝ.(නදී)
මේ වාහනයේ හුලං ඇරිය එක තමයි ලොකුම බලු වැඩේ. සමහර මනුස්සයෝ කරන බලු වැඩ නිසා සුනඛයින්ටයි කරදරේ.(නදී)
ඔය ගමේ ඉන්න හුලන් ඇරපු අය හොයලා කන පැලෙන්න දෙන්න තියෙන්නේ. පොලිසියට පැමිණිල්ල දාපු කෙනා හරහා ඔය ගමේ කුපාඩියෝ ටික හොයන්න තියෙන්නේ.(නදී)
බල්ලන්ට තිබුනා නොවේද හුලං දාන්ඩ.(නදී)
සම්පූර්ණ විස්තරය දාන්න. බාගෙට විස්තර දැම්මම බලන අය මුලා වෙනවා. බලන්න මේ අය දාපු ප්‍රතිචාර. ඇයි මිනිස්සු හුලන් ඇරලා තියෙන්නේ? ඒකට හේතුවක් ඇති. ඇයි ගෑනු කෙනා එතන ඉන්නේ. මොකක් හරි නොදාපු දෙයක් ඔතන තියෙනවා.(නදී)
බලන්න කීදෙනෙක් තමන්ගේ වටිනා කාලය කා දමමින් මෙතන බලන් ඉන්නවද. මෙහෙම දේවල් නිසා කී දෙනෙක්ගේ කාලය නාස්ති වී රටේ ඵලදායිතාවයට නරක විදියට බලපානවද. ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න හැකි වෙයිද මේ විදියට? (නදී)
හා හා හා වැඩිය කෑ ගහන්ඩ එපා, බල්ලන්ටත් බද්දක් වදියි.(නදී)
පෙනුමේ හැටියට ඒ උපාසක අම්මාගේ වයස අනුව සත්ව කරුණාව දක්වන තැනැත්තියක් බවයි හැගෙන්නේ. සතුන්ට බෙහෙත් විදින්න පශු වෛද්‍ය වරයෙක් ලගට ගෙනියන අවස්ථාවක හුලන් ඇරීම වටිනවාද ? වයසක කාන්තාවක් තනිපන්ගලමේ යද්දී අසීරු තත්වයකට පත් කිරීම නොසන්ඩාල වැඩක්.(නදී)
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.(නදී)
බොදු බල සේනාව කරන වැඩ නිසා මේ වගේ නොවුමනා වැඩ ගොඩක් ඉදිරියට බලා ගන්න පුලුවන්.(නදී)
ගිම්හානි, ඔයා ලංකාවේ අයෙක් නෙමේද?පදිංචිය පිට රටක නේද? එය තමා වෙනස, ජනතාව පොලිසිය සමග සැක සහිත දේවල් පරික්ෂා කලාට කිසි වරදක් නැත , (දී)
මේ පිස්සු රටේ මිනිසුන්ට වෙන වැඩ නැද්ද? මේ කාන්තාව බල්ලෝ මග අතාරින්න ආවා වෙන්න බැහැ. ලංකාවේ තියෙන්නේ ඔක්කොටම බලපාන කැලා නීතියක්.(නදී)
මේ අර සේනාවයි, බලකායයි එකතුවෙලා කරන විගඩමේ ප්‍රතිපල. කාගෙවත් කාර්, කාගෙවත් බල්ලෝ! මේක තනිකරම කුහකකම, ඉරිසියාව, නොහැදිච්චිකම ඔය විගඩම් නටන ගමටම නෙලන්න තියෙන්නේ බූ වල්ලෙන්.(නදී)
දිමුතු, තිලක් ඔයාලත් "වල්ගම"ද? බලු ප්‍රශ්නනේ ඔයාලට තියෙන්නේ. (නි)
අපේ මිනිස්සුන්ට බල්ලෙක්ට මොනවාහරි කිව්වොත් ඩෝන් යනවා. මිනිසුන්ට මොනවා හරි වුනොත් බල්ලෙක්වත් නැහැ (නි)
මෙයාල 13 ගැන විවාදයට යන ගමන් ඉක්මනට හුලන් ගහල දුන්නොත් හොදයි නැතිනම් ඇතුලෙම ජරා කර ගනී.(නදී)
ලංකාව තවම වැඩවසම් යුගයේ. පොලිසියටත් ඇත්තටම වැඩක් නැද්ද?(නදී)
මට පේන්නේ වෙන නෝනලා කෙසේ වෙතත් ලාල්ගේ නෝනා නම් බල්ලෝ ඇතිකරනවා වගේ. නැත්නම් ලාල් කොහොමද ඒක ගැන හරියටම දන්නේ.(නදී)
අපි බුද්ධිමත්ව සිතිය යුතුයි. මේ කෙනා කුඩු වගේ දෙයක් ප්‍රවාහනය කරනවද දන්නේ නැහැ. ගමේ අය අවදානයෙන් ඉන්න එක ගැන අපි අගය කළ යුතුයි (නි)
බල්ලෝ යන්න ඕනේ පාරේ විතරද (දී)
කොහොමටත් බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා. (නි)
ලංකාවේ මිනිස්සුන්ට කරන්න වැඩක් නැනේ අනුන්ගේ කුනුමයි හොයන්නේ (දී)
මේවා බලන අපේ මොලේ කොලොප්පන් වෙන පුවත්නේ (නි)
මෙන්න බොදු බල සේනාවටත් බැනලා..හපොයි (නි)
මේ ඇන්ටි නම් බලු අනාත නිවාසයක් කරගෙන යනවා වගේ,සත්තුන්න්ට සලකන එකනම් පිනක්ම තමයි (නි)
මේ මිනිස්සුන්ට පිස්සුද අපිට පිස්සුද (දී)
මේ ගැහැණු කෙනා පිරිමි හත් දෙනෙක් එක්ක වාහනේ ගියා නොවෙයි බල්ලෝ එක්ක හිටියේ, ගව ඝාතනය වැඩි වෙලා තියෙන කාලේ සතෙක්ට ආදරය කරන එක දැක්කාම ඒක නිකන් පුදුම දෙයක් වගේ තමයි මිනිස්යුන්ට පේන්නේ (දී)
ඒකටත් දැන් පළි බොදු බල සේනාව.. (නි)
ඇයි දෙයියනේ බල්ලෝ කාර් එකේ ගෙනියන්නත් නීතියෙන් අවසර ගන්න ඕනෑද? (නි)
කාර් එකේ ඉන්න බල්ලෝ දැකලා ගමේ බල්ලන්ට ඉරිසියා හිතෙන්න ඇති (නි)
. මේකත් එක කරුමයක් තමා (අ)
ෆසාල් මොලේ උඩද වාඩි වෙලා ඉන්නේ කියල බලන්න.(අ)
කොරියන් හරි චීන කාරයෙක් අවොත් බල්ලන්ට දෙවි පිහිටයි !(නදී)
බල්ලෝ ඉන්නේ කාර් එකේද ? එළියේද,? (නදී)
වාහනේ හුලන් අරින්න ගැමියන්ට තියන අයිතිය මොකක්ද? හුලන් ඇරපු අය ලවාම හුලන් ගහන්න තියෙන්නේ. (අ)
මෙයා බල්ලෝ එක්ක දකුණු පළාතේ නගරයක් ලඟින් යද්දී ගමේ මිනිස්සු වාහනයේ හුලන් ඇරලා. ඔය පළාත් වල ඉන්න මිනිස්සුන්ට මේ නෝනා බය වෙලා දොරවල් වහගෙන ඉන්න ඇති. ඉතින් ලංකාවේ මිනිස්සු කිසිම චාරයක් නැතිව තමන්ගේ රස්සා පාලු කරගෙන අනුන්ගේ දේවල් වලට හොට දාන මිනිස්සු නිසා මෙතෙනට සෙනග පිරුනා මැජික් එකක් වගේ. මේ බලන්න.(නදී)
කෞද මේ මේ වැඩේ කරපු බලු කුක්කෝ ටික වෙන වැඩ නැද්ද ? (අ)
කාරෙකේ යන බල්ලෝ දැකල ඇවිදගෙන යන බල්ලන්ට ඉරිසියා හිතිලා හුලන් අරින්න ඇති. (අ)
හරි ඉතින් එයා බලු අයිතිය වෙනුවෙන් සටන් කරනවා ඕක දිගටම කරගෙන යන්නට මැඩම්.දෙන්ඩ එපා බුරුලක් ජය වේවා (අ)
ගවයෙක් දාගෙන ගියොත් ඔය කියන කරදර නැහැනේ (අ)
අපි දන්නේ නැති උනාට හුලන් අරින්න හේතුවක් ඇති (අ0
කෙල්ලෝ ටිකකට අඩ නිරුවතින් නාන්න බැහැ. කතකට බල්ලොත් එක්ක කාර් එකක පාරේ යන්න බැහැ (නි)
අනේ නෝනා, අපේ ගොන්නු වෙනුවෙන්..මම ඔබෙන් සමාව අයදෙමි. (අ)
බල්ලෝ ටික වාහනේ හුලන් ඇරලා , ගමේ බල්ලෝ (අ)
නෝනගේ ෆොටෝ එක ගත්තේ අවසර ඉල්ලගනද ? (අ)
බල්ලෝ කාර් වල යනවා දැකලම නැද්ද... (නි)
අපේ මිනිස්සුන්ටත් ඕනෑ නැති දෙයක් නැහැ (නි)
මම හිතන්නේ ඔයගොල්ලෝ හැමට පිස්සු. මම හිතන විදියට නම් එංගලන්තේ නෝනලට තීයෙන බලු පිස්සුව ලංකාවටත් මේ ජරාව ගෙන්නල්ලා.(නදී)
දකුනෙ කිව්වොත් ඉතින් බලු කේස් තමයි.(නදී)
ලංකාවේ මිනිස්සුන්ට පිස්සු. බල්ලෝ ටික වාහනේ හුලන් ඇරලා. බලුම බලු වැඩ.(නදී)
ගමේ නමට තවත් විශේෂණයක් දාමු බලු කෑල්ලකුත් එකතු කරලා. කකුල් දෙකේ බල්ලෝ ගෑනියකුගේ කාර් එකේ හුලන් ඇරලා.(නදී)
පිටරට වල සතුන්ට සුව සෙත සලසන සංවිදාන වලට මිනිස්සු ගොඩක් ආධාර කරනවා. ඒකට අපේ රටේ . මේ වෙනුවෙන් වන්දි ලබා ගතයුතුයි. (නදී)
නාගයෝ මදිවට දැන් බල්ලෝ, කාලයක් නාගයෙක් එක්ක ගැහැණියෙක් ප්‍රදාන ප්‍රවුර්තියක් කරගෙන හිටියා. ඇයි දෙවියනේ ලංකාවේ මීට වඩා ප්‍රශ්න නැද්ද මිනිසුන්ට උත්තර හොයන්න? ඇයි ඔය මනුස්සයට කටක් නැද්ද කතා කරන්න? ඔය ගමෙත්,පොලිසියේත් ඉන්නේ 1800 වර්ෂයේ කට්ටියද?(නදී)
ඇයි මීට කලින් බල්ලෝ දැකලා නැද්ද? නිකන් වැඩක් බලන් යනවා මනුස්සොයෝ යන්න.(නදී)
දකුණේ බුද්ධිමතුන්ගේ තවත් වීර ක්‍රියාවක් තමයි ඉතින්.(නදී)
තමන්ගේ වාහනේ මොකෙක් ගෙන ගියාම මොකද? මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද?(නදී)
මුස්ලිම් අයට ගවයන්ව ප්‍රවාහනය කරන්න දෙන්නේ නැහැ.මේ අහිංසක සිංහල කතට බලු රංචුවක් සමග කාරයේ යන්න දෙන්නේ නැහැ (නි)
චතුල වෙරෝනා, ඔබතුමත් බෝට්ටුවෙන් ගොඩ බැහැපු කෙනෙක්ද මන්දා?උගත්කමට දෙන උත්තර නේද මේ? මොන ප්‍රදේශයක වුනත් අඩු මානසික මට්ටම් තියෙන පුද්ගලයෝ ඕනෑ තරම් ඉන්න පුළුවන්. ඒක දකුණට විතරක් අදාල නැහැ නේද? (නි)
පොලීසියට ඉරිසියා ඇති එයාලා අව්වේ කට්ට කනකොට එයාලගේ පරපුරේ අය කාර් වල යනවට.(නදී)
අපේ අය සිංහයෝ නේ මේ වගේ දේවල්වලට.(නදී)
මේ කාන්තාව අවේලාවේ මෙතනට වෙලා කරන්නේ මොනවද කියලා හොයන්නේ නැතුව ටයර් වල හුලන් ඇරලා .පොලිසියේ ,උසාවියේ වැඩ එක රැයෙන් විසඳලා.මට පෙනෙන්නේ බල්ලෝ ටික ඉඳලා තියෙන්නේ එළියේද කොහෙද? (නි)
හුලන් ඇරපු එවුන් වල්සේෂන් බල්ලෝය. කාර් එක ඇතුලේ නෝනා සමග ඉන්නේ ඇල්සේෂන් බල්ලෝය. ගැහැනියකට වධ දීම නිහීන කමකි.(නදී)
අනේ දෙවියනේ, ලංකාවේ ඉන්න මිනිස්සුන්ටනම් ඔනේ නැති දෙයක් නැහැ. අනුන්ගේ ඒවාමයි හොයන්නේ. මම මිනිස්සුන්ට වඩා බල්ලන්ට ආදරෙයි. (නදී)
ගෙවල් නුවරද දන්නේ නැහැ.(නදී)
අපේ පැත්තේ ගෙදරකත් බල්ලෝ හයදෙනෙක් හදනවා. ඒ ගෙදර මිනිස්සු ගමේ අය එක්ක ඇසුරක් නැහැ. බල්ලෝ තමයි ගෙදර ආරක්ෂා කරන්නේ. බල්ලන්ට ලෙඩක් හැදුනම බෙහෙත් ගන්න යන්නේ වාහනේ. ඒත් අපේ ගමේ අයට ඒක ගැටළුවක් නෙවෙයි. වල්ගම වැඩිපුර ඇත්තේ කාර් එකේ ගිය අයගේ නෑයෝ වෙන්න ඇති. ඒකයි සොයලා බලන්න ඇත්තේ. (නි)
දැන් සත්තුන්ට ආදරය කරන මිනිස්සු නැහැ (දී)
මයි කාර් මයි ඩෝග්ස්... (නි)
අනුන්ගේ දේවල් හොයන එක අපේ අයගේ පුරුද්ද. පොලිසියේ රාජකාරිය එයාලා කරලා. රටට පාත්වෙලා තියන හෙණ ගෙඩිය මෙයයි. (නි)
අදහස් ඉදිරිපත් කරලා කට්ටිය බලපුවම මේ බලු නිව්ස් එකට මොනතරම් ප්‍රතිචාරයක් තියනවාද කියලා පේනවා. (නි)
වල්ගම අයට වැඩ නැත්ද? දකුණේ අය ඔහොමම තමා. මේ දවස් වල මුළු ගමටම වැඩක් නැතුව ඇති. මෝඩ මිනිස්සු.(නදී)
මේක මොකක්ද සමහරු වාහනවල නැතුව නිකම්ම පාරේ සුනකයන්ව අරන් යන්නේ. මේ සම්බන්ද නීති තියෙනවද නම් දන්නැහැ. ඒත් මේ ගැමියන්ට ඕන නැති වැඩක් කරලා තියෙන්නේ. ඇයි බැරි ඔය මැදිහත්වීම වෙන දේකට යොදා ගන්න.(නදී)
මේක ලොකුදෙයක් කරගන්න එපා. මිනිස්සුන්ට වඩා ගුණ ඇති බල්ලෝ ඉන්නවා. හුලන් ඇරපු අය තමා බල්ලෝ.(නදී)
දකුණේ මිනිස්සු මෙච්චර මෝඩද? (නදී)
බල්ලෝ ටික කාරෙක වටකරගෙන. (අ)
පිට රට යන්න ඕනේ නැහැ මිනිස්සු බල්ලන්ව වාහන වල දාගෙන යන යන හැටි බලන්න එන්න කොළඹ, කොහෙද කොළඹ ඇවිත් තියෙන එකක් යැයි(දී)
ගිම්හානි, ඔයා කරන්නෙත් ඒකම තමයි.(නදී)
මිනිස්සුන්ට ප්‍රශ්න නැතුවාට ප්‍රශ්න (දී)
අදෙනේ දන්නේ තමන්ගේ කාර් එකෙන් තමන්ගේ බල්ලන්ව අරන් යන එක නීති විරෝධියි කියලා.(නදී)
පව් අහිංසක නෝනා. බල්ලන් එයාට කැමති විදියකට හදන්න ඉඩ දෙන්න, මානසික සුවයක් ඇතිවෙයි ඒකෙන්. (නි)
දකුනේ මිනිස්සු කොහොමත් ගල් යුගයේ වැඩනේ කරන්නේ. හැමදාම කරන්නේ අනිත් අය කරන දේවල් හොයන එකනේ. කවදා හරි මේ රට විනාශ කරන්නේත් ඔය දකුනේ අයම තමයි.(නදී)
අනේ මේ ගැමියෝ ටික කාරෙකේ හුලන් අරිනකොට බල්ලෝ ටික එලියට දැම්මා නම් ගමත් අමතක වෙලා පාරත් අමතක වෙලා යයි ගැමියන්ට දුවන්න. මේ නෝනට ඔච්චර මොලයක් තිබ්බේ නැද්ද?ගැමියෝ තමයි අනුන්ගේ ඕපාදුප හොයන නොම්බර එකේ මිනිස්සු. (නි)
මම නම් දකින්නේ මෙයා හොද කෙනෙක්. සමහරු බලු පැටවු පාරවල් ගානේ විසිකරලා යනවා. සත්ව කරුණාව තියන කෙනෙක් මේ. අපේ අය ඇත්ත මොකක්ද හොයන්නේ නැතුව අපහාසත් කරනවා. (නි)
හුළං අරින්න එනකොටත් වාහනෙ දොර ඇරියනන්.! බල්ලො කවුද කියල බලාගන්න තිබුනනෙ:?(අ0
නයෙකුත් එක්ක ඉන්න හොඳනම් බල්ලෝ මොකද? (අ)
අනේ මෙහෙමත් මිනිස්සු? සුනකයා කියන්නේ මිනිසාට ඉතාම කිට්ටු යාළුවා, ඒකනේ හඳටත් ගියේ (නි)
ගමේ මිනිසුන්ට පාර අයාලේ බලු පැටවුන් අතරමන් කරලා යන අයට පාඩමක් උගන්නන්න කැමති නැද්ද. තමන්ගේ වාහනේ මොක්කු අරගෙන ගියාම අනිත් අයට ඇති රුදාව මොකක්ද? අනේ මෙහෙම මෝඩ ගමක මිනිස්සු. අපරාදේ හුලන් අරිනකොට වාහනේ දොර අරින්න තිබ්බේ මුන්ව කන්න.(නදී)
ලංකාවේ මනුස්සයන්ට තමන්ගේ දෙයක් කර ගන්න වෙලාවක් නැහැ. අනුන්ගේ දේවල් හොයනවා විතරයි. ඒකනේ තාම එකතැන. (නි)
අපේ මිනිසුන්ගේ මෝඩකමක හැටි. තව කාලයක් යයි මෙයාලගේ වලිගෙ හැලිලා සමාජය දකින්න. ගම්වල මිනිසුන් හොදයි කිව්වත් තියෙන ඉරිසියාව පේනවනේ. අපිට නැති කාර් බල්ලන්ට ... (දී)
සමහර කට්ටිය කිව්වට බල්ලොත් එක්ක බැහැ කියලා, නෝනා ඒක පිළිගන්නේ නැතුව ඇති. (නි)