ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය විෂමාචාර මත නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වූ බවට කථානායක චමල් රාජපක්ෂ මහතා අද රාත්‍රියේ ම මහින්ද රාජපක්ෂ ජනපතිට දැන්වීමට නියමිතය. ඇය තනතුරෙන් ඉවත් කිරීමේ තීරණය ජනපති අධිකාර පත්‍රයක් මගින් අගවිනිසුරුට දැන්වීම ඊළඟ පියවරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම හදිස්සියක්නේ තියෙන්නේ. ඔය විදියටම ජනතා ප්‍රශ්නත් විසදනවා නම් කොච්චර හොදද? (නි)
ඉක්මන් සේවය (දී)
තමාගේ සේවය අකුරටම (දී)
හොදයි (දී)
තම වගකීම අකුරට (දී)
රාත්‍රියටත් රාජකාරියද (දී)
සන්තෝසයි (දී)
ඔව් ඔව් ... ඉක්මන් කරන්න ...නැත්තන් මේ රටේ මිනිස්සු පිස්සු වැටෙයි. (දී)
නියමයි. ඔහොම යන් (ස)
ඉක්මන් කරන්න (දී)
මම හිතන්නේ අපි ප්‍රශ්න විසදා ගන්න විදිහ වැරදි කියලා (දී)
ඉක්මණින් අවසන් වුණු එක හොදයි. (නි)
බුද්ධිගලනයේ අතුරු ප්‍රතිඵල. (නි)
ලිපිය දැක්කහම ප්‍රීතියෙන් ඉපිලෙයිද දන්නෙ නැහැ නේද?
ව්‍යවස්ථාධායකය කාර්යක්ෂමයි (දී)
ජයවේවා (දී)
නොදන්නා කමටයි අහන්නේ , එදාම දෙන්න ඕනේ කියලා තියෙනවාද (දී)
දැන් අර පත් කරනවා කියපු ස්වාධින කමිටුව නෙමෙයිද ඊළඟ පියවර?
මොන තරම් කාර්යක්ෂමයිද අපේ ආණ්ඩුව? මහජන සුබසිද්ධිය වෙනුවෙන් එක මොහොතක් නාස්ති කරන්නේ නැහැ. (නි)
සුභ පැතුම්! (නි)
ඇයි අතින් දෙන්නේ. ටක් ගාලා ඊ-මේල් කරන්නකෝ. (නි)
අධිකරනයේ ලෝගු ගලවනවා කියලා වාසුදේව ඇමතිතුමා කියලා තියෙන්නේ. ඒ කියන්නේ නඩු අහන්නේ පාර්ලිමේන්තුවෙන්ද? අනේ මන්දා. (නි)
මට මගේ රට ගැන දුකයි. ලෝකයා හිනාවෙනවා අපිට. ඒ දියුණු ලෝකයේ, අපි තාමත් ගල් යුගයේ. දේශපාලනය මනුස්සකම හීනකරලා, හිත් අපිරිසිදු කරලා. මේ අද අපි දකින්නේ දියුණුව නොවෙයි, අඝාධයයි. (නි)
එහෙනම් තවත් යුද්ධයක් දිනුවා. ශ්‍රී ලංකාවට ජයාවේවා! (නි)
ජයවේවා (දී)
ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ජනතා විශ්වාසය බිඳි ගොස් ඇත. මෙම ප්‍රශ්නය ඔවුන් අතට නොගෙන නීතීඥ ප්‍රජාවට හා අධිකරණයට විසඳා ගැනීමට ඉඩ දුන්නානම් ලෙහෙසි වන්නේ නැත. (නි)
මිනිස්සුන්ට පිස්සු හැදෙයි ඕක පරක්කු කලානම් (දී)
ක්ෂණික වැඩ (දී)
ජයවේවා (දී)
එහෙමනේ වැඩ කරන්න ඕනේ (දී)
ඉක්මන් කොටයි (ස)
අකුරට වැඩ (දී)