ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක ලෙස මොනරාගල කච්චේරීයේදී අද (06) යළිත් නාම යෝජනා භාර දුන්නේය.
නාම යෝජනා භාර දීමට යාමට පෙර මොනරාගල සිරිගල නිල නිවසේදී පියා (කතානායක චමල් රාජපක්ෂ) මව හා බාප්පා ( ඇමැති බැසිල් රාජපක්ෂ) ඔහුට සුබ පැතූහ. මහ ඇමැතිවරු කිහිප දෙනෙකු ද එහි පැමිණ සිටියහ
කේ ඩී දේවප්‍රිය
නයනජීව බණ්ඩාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමා පරදී..(අ)
අපෙනුත් උණුසුම් සුබ පැතුම්! (නි)
අපේ නලු නිලියෝ ටික කවදාද නාමයෝජනා බාර දෙන්නේ... (නි)
ජය වේවා! (නි)
මෙන්න මගෙනුත් සුබ පැතුම්! (නි)
මැද ඡායාරූපයේ කට්ටිය තුෂ්නීම්බූත වෙලා ඉන්නේ. හරියට මැතිවරණ ප්‍රතිපල අහල වගේ. (ස)
ගියපාර චන්ද පොරොන්දු ඉටුකරලා අවොත් නේද හොඳ ... මේ පාර ඔබතුමාට දිනන්නනම් ගොඩක් මහන්සි වෙන්න වේවි. (ස)
හරින් තමයි අපේ මෙදාපාර බලාපොරොත්තුව ජනතාවට සේවයක් වෙන්න හා වෙනසකට හරින් පත්කරමු .(අ)
මෙදා පාරත් ඔබට ඇති විශිෂ්ට ජයක් අත්වේවි. වැඩ නොකොලොත් ඊළඟට නම් චාන්ස් නැහැ. (අ)
කසුන් ගිහාන් මේ ගොල්ලෝ කරන්නේ තම තමන්ට වෙච්ච පොරොන්දු ටික ඉටු කරගන්න එක මිනිස්සුන්ගේ කතිරේ පාවිච්චි කරලා. මිනිස්සුන්ට වෙච්ච පොරොන්දු ඉටුකරන්න හිතාගෙන ඉන්නේ ඊළඟ ආත්මේ තමයි.මටනම් මේ ලංකාවේ අමන දේශපාලනය අප්පිරියයි කියන්න වචන නෑ. (අ)
ඔබට දෙවි රැකවරණයි! (නි)
තීරණය ඡන්දදායකයින් සතුය (නි)
ඔබට ජය! (නි)
තවත් ඉදිරියට යන්න කියා පතනවා (නි)
ඔබ පවුල යෙහෙන් වැජඹේවා! (නි)
සුභ පැතුම්! (නි)
මම එකඟයි ජයන්ත හා බිනර සමඟ. කවුරු දිනුවත් අපි මෙතනමයි....!! (නි)
වැරදි දේශපාලනයට මෙදා පාර දෙයියන්ගේ පිහිටයි. (අ)
මට මොකුත් කියන්න නැහැ (දී)
හොඳ තරඟයක් ඇති වෙයි (දී)
අපිත් හද පතුලෙන්ම සුභපතනවා (දී)
තව ගොඩක් අය සුබ පතන්න ඇති (නි)
අපෙනුත් සුභපැතුම් (දී)
ඉල්ලන සියලු දෙනාම දිනේවා අපි සැමදා පරදිවා (දී)
පාට පක්ෂ,බලය,ජනප්‍රියත්වයට නොරැවටී මේ රට ගොඩගත හැකි ප්‍රතිපත්තිමය,බුද්ධිමය ,හැකියාවන් සතු නායකයන් තෝරා ගැනීමට ජනතාවට බුද්ධිය පෑදේවා !!! (දී)
හොද නායකයෙක්. සුබ පතමි. (දී)
අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩ කරලා තියේනම් බය වෙන්න දෙයක් නැහැ (දී)
ඔබටජය (දී)
මම කැමතිම පිරිසක් ඉන්නවා මේ පාර චන්දෙට (දී)
දේශපාලනය විෂමයි (දී)
කතරගම දිවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියල්ලන්ටම (දී)
අපිත් සුභ පතනවා වැඩිම මනාපයක් අරගන්න ශක්තිය ලැබෙන්න කියලා (දී)
ඔය කවුරු දින්නත් අපිට වැඩක් නැහැ මොකද අපිට සෙතක් වෙනවද (දී)
අපිට බැරිද චන්දෙ ඉල්ලන්න (දී)
සාධාරණ පුද්ගලයෙක් තෝරාගන්න ජනතාවට නුවණ පෑදේවා පක්ෂ පට කුමක් උවත් කම්නැත .... (දී)
තාරුණය දේශපාලන කරලියට ඇවිත් (දී)
මම බය නැතුව කියන්නේ මට නම් කවුරු ආවත් වැඩක් නැහැ (දී)
ඔබතුමා දිනනවා සිකුරුයි (දී)