ඉන්දියාවේ දිල්ලි නගරයේ භාරත් හි සිසුවියක් (16) කතුරු ඔංචිල්ලාවක් ඉදිරියේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ඇගේ කෙස් වැටිය කතුරු ඔංචිල්ලාවට හසුවීමෙන් ඇය බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඇය කැරකෙමින් පැවැති කතුරු ඔංචිල්ලාව ආසන්නයට ගොස් සමීප සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර ඇති බවත් කතුරු ඔංචිල්ලාවට හසුවූ ඇගේ කෙස් වැටිය සම්පූර්ණයෙන් ගැලවී ගොස් ඇති බවද කියති.
අසල සිටි පිරිස් එක්ව වහා ක්‍රියාත්මක වී ඇය බේරාගෙන රෝහල්ගත කරනු ලැබ ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ නිසා කොණ්ඩය දිග හැරගෙන ඔය වැඩේ කරන්න එපා. ඉතාමත්ම අනතුරුදායකයි.(හේ)
කතුරු ඔන්චිල්ලාවේ යන කොට වගේම ළඟට යන කොටත් දිග කොණ්ඩ තියෙන අය පරෙස්සම් වෙන්න ඕන. සෙල්‍ෆියේ වැරැද්දක් නෙවෙයි. (ර)
අනේ අහිංසක කෙල්ල. කරදරයක් නොවේවා. (ර)