IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කතරගම පා සෝදනය විවෘත කරයි

(කේ.ඩී.දේවප්‍රිය)

කතරගම  මැණික් ගගේ  ඉදිකළ  ලංකාවේ   ප්‍රථම ස්වාභාවික  ජල පා සෝදන පිවිසුම් මාර්ගය    හිටපු  ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

 කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති  කර්‍ය ප්‍රධානි සාගර රත්නායක   මහතා   ප්‍රමුඛ  රජයේ  මැති ඇමති වරු රැසකගේ  මෙම අවස්ථාවට එක් වූහ.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ  ඇසළ මංගල්‍යයට සමගාමීව   මෙම ජල පා සෝදනය විවෘත කළේය.   

මැණික් ගගේ  අංක  02 පාළම අසල  මෙම ප්‍රාකාරය ඉදිකර ඇත.

අතීතයේ  බැතිමතුන් කතරගම දේවාලය  වන්දනා කිරිමට  පැමිණිමට  පෙර මැණික් ගඟට  බැස දිය නා ගෙන හෝ පා දෝවනය කර  දෙහි  ගා පිරිසිදු   පැමිණි  තිබේ .



අදහස් (8)

කතරගම පා සෝදනය විවෘත කරයි

anuranga Sunday, 21 July 2024 12:38 PM

රට බංකොලොත් කරපු හොරෙක් ගෙනැල්ලා ඒකටත්, කෝ දෙවියෝ නැද්ද?

:       19       47

Amaranath Sunday, 21 July 2024 12:48 PM

ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා මේ වගේ පුහු වැඩ කරන වෙලාවේ ඔය දේවාලේ අවට පානීය ජලය නැතුව දුක් විඳින මිනිස්සුන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න ව්‍යාපෘතියක් කෙරුවා නම් මොන තරම් වටිනවද? මේ වගේ කානිවල් සංස්කෘතියක් ලංකාවේ ඇතිකරපු මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාළුවන් මේ රටේ විනාශයට වගකිව යුතුමයි...

:       8       54

පිටිගල මිලානෝ Sunday, 21 July 2024 01:01 PM

රටක් ජාතියක් සුද්ද කරපු හොර ගෙඩියෙක් දෙයියෝ වඳින්න යන බැතිමතුන්ගේ කිළි දෝවනය කරන්න ලෑස්ති වෙනවා...!

:       11       37

නන්දන පනා-මිලානෝ Sunday, 21 July 2024 01:28 PM

කකුල් සෝදන පයිප්ප සෙට් එකක් විවෘත කරන්න ලොකු වියදමක් කරලා උත්සව තියන වනචාරී රටක්ද මේක? ඔබලා ඔය කරන විහිලු වලින් වෙන එකම හොඳේ තමයි ජාජබයට ඡන්ද වැඩි වෙන එක. ගොන් වැඩ ටිකක් වැඩිපුර කරපල්ලා…

:       8       36

Niranga Sunday, 21 July 2024 03:07 PM

හිතේ තියෙන කුණු පෙරේතකම හෝදන්න විදිහක් නැද්ද?

:       6       19

Lohn Sunday, 21 July 2024 03:20 PM

මහින්ද කියන්නේ, ප්‍රභාකරන්ගේ ආත්මය...! සිංහල ජාතියම විනාශ කළා...

:       11       22

Sirimal Sunday, 21 July 2024 09:42 PM

මැදමූලන සාටකයා රතුපස්වල ඝාතකයා

:       0       0

alwis Monday, 22 July 2024 03:26 AM

ඔය කතරගම දේවාලේ යන අයගේ මොලේ හෝදන්න තැනක් හැදුවා නම් තමයි හොඳ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 780 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1706 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1631 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 408 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 665 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 486 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24317 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site