සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර ශාන්ත ජෝර්ජ්හිදී පෙරේදා (25) පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 90 ක ජයක් ලැබූ කොදෙව් පිල 1-1 ක් ලෙස තරගාවලිය සම කිරීමට සමත් විය.
තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 4 ක ජයක් ලැබීය. තෙවැනි සහ අවසන් තරගය අද (27 වැනිදා) පැවැත්වේ.
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල ඕවර 50 දී කඩුලූ 9 ට 240 (එන්. බෝනිර් 64, ලෙන්ඞ්ල් සිමන්ස් 40, නර්සිං ඩිඔනරින් 34, ඇන්ඩි්ර ෆ්ලෙචර් 30, සුරංග ලක්මාල් 59/2, චතුරංග ද සිල්වා 43/3)
ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 150 (ඩිල්රුවන් පෙරේරා 15, නිරෝෂන් දික්වැල්ල 41, දිමුත් කරුණාරත්න 51, නර්සිං ඩිඔනරින් 25/3)
(●●)
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොදෙව් ‘ඒ‘ පිල තරගාවලිය සමකරයි
ෂා Thursday, 27 June 2013 07:00 AM
කෝ යවපු අය ගැහුවද? දක්ෂයෝ ටික මෙහේනේ. (නි)