ගොකරැල්ල ඕමාරගොල්ලේදී ලොරියක්,කන්ටේනරයක් වෑන් රථයක් එකිනෙක ගැටී ලොරියේ රියදුරු හා සහායක තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළු කළ බව ගොකරැල්ල පොලීසිය කියයි.
කන්ටේනරය මාර්ගයෙන් ඉවතට පැන අසළ නිවසකට ද දැඩි අලභ හානි සිදු කරමින් නැවැතී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේවට වන්දි දෙනවද (නදී)
ඔය ජරමර අස්සේ මංකොල්ලකාරයෝ එහෙම ආවේ නැද්ද ඔතනට? (නි)
රියදුරන් මීට වඩා ඉවසීමෙන් රිය ධාවනය කරන්න පුරුදු වියයුතුයි (නි)
ගානට ගේ ඇතුලටම පාර්ක් වෙලා (දී)
මරු රියදුරෙක් නියමෙට පාක් කරලා තියෙනවා වන්දි පස්සේ රියදුරාට සති 2 නිවාඩුවක් (දී)
හොඳ වෙලාවට ගෙදර තාම කවුරුත් පදිංචි වෙලා නැහැ වගේ. (නි)
ගැරේජ් එකකක් නවත්තලා වගේ (දී)
ජීවිත හානි කිසිවක් සිදු නොවීම සතුටට කරුණක්. (නි)
රියදුරාට මෙතැන පාකින් ගරාජයක් වගේ පෙනුනද මන්ද,පාර්ක් කරලා තියන හැටි බැලුවම. (දී)