පෞද්ගලික සංචාරක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාධිකා සිත් සබේෂන් මහත්මිය හා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නියෝජිතයන් පිරිසක් අතර විශේෂ හමුවක් අද යාපනයේදී පැවැත්විණි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් මහතා උතුරු උතුරු පළාත් සභා මන්ත්‍රී හිටපු කොටි නායකයකු වු එළිලන්ගේ බිරිඳ වන ආනන්දි සෂිදරන් ද සහභාගී වුහ.
හමුවෙන් අනතුරුව ඇය සරණාගත කඳවුරු කිහිපය ද සංචාරය කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට වෙනම රජයක්ද තියෙන්නේ? දුර දිග යන්න ඉස්සර මුළු රටේම පාලනය ස්ථාපිත කලොත් හොඳයි නේද? (නදී)
එන ඔක්කොම උතුරට තමයි යන්නේ දකුණට කවුරුවත් නෑ යන්නේ හරි වැඩේ තමයි.(නදී)
හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේයි කියමනක් ඇත. මොනවා වුනත් වෙන්නේ මොනවාද කියා විපරමින් සිටිය යුතුය.(නදී)
මුළු සිංහල ජාතියම අනතුරේ. (දී)
අර කලින් ආපු කෙනාට උන දේම මෙයාටත් වෙයිද? (දී)
මොනවට එනවද ? (දී)
අනේ මෙයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. මම දන්නවා මෙයාව.(නදී)
කොටියෙක් නම් අත්අඩංගුවට අරන් පිටුවහල් කරන්න. (නදී)
මෙයා ආවේ හොදකට නෙමෙයි. රට ගිනි තියන්න කියන එක ෂුවර්. වහාම රටින් පිටුවහල් කරන්න. (නදී)
ඒ සැරේ මේ නෝනා මොකාටද එන්නේ.(නදී)
අනේ මන්ද මේ මිනිසුන්ට වෙන වැඩ නැද්ද? අපේ රටට ඇගිලි ගහනවා ඇරෙන්න.(ත)