ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් මෙන්ම හිටපු නිවාස ඇමැති පීටර් කෙනමන් මහතා අපේක්ෂා කළ සංහිඳියාව වර්තමාන රජය මේ වන විට ක්‍රියාවට නංවමින් තිබෙන බව රාජ්‍ය භාෂා හා ජාතික ඒකාබද්ධතා ඇමැති ඒ එච් එම් ෆවුසි මහතා පැවසීය.
පීටර් කෙනමන් මහතා කොළඹ පැල්පත්වාසීන්ගේ නිවාස ගැටළුව විසඳීමට ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ පසුකාලීන රජයන්ද ඒ ලෙසටම ක්‍රියාවට නැංවූයේ නම් අද වන විට කොළඹ නගරය තුළ මුඩුක්කු නිවාස තිබෙන්නට ඉඩක් නැති බව ද ඇමැතිවරයා කීවේය.
පීටර් කෙනමන් මහතාගේ 99 වැනි ජන්ම දින උත්සවයට සහභාගී වෙමින් ෆවුසි මහතා එසේ සඳහන් කළේය.
හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කෙනමන්ගේ පාරේ ගියා නම් කොළඹ පැල්පත් නෑ‘
සිරි Tuesday, 04 October 2016 07:25 AM
මහත්තයෝ,වෙන නම් දෙන්න දෙයක් නැහැ. තව පොඩ්ඩක් අඬල ඉන්නකෝ එතකොට ඔයාටත් හම්බවෙයි (බ)