බණ්ඩාරගම රේරුකාණේ සිට අනුරාධපුරය බලා යමින් තිබූ පිටුපස ආවරණය කළ කැබ් රථයක් තඹුත්තේගම ඉකිරිවැවදී පාරෙන් ඉවතට පැන කොහොඹ ගසක හැපීමෙන් තිදෙනකු මිය ගොස් නව දෙනකු තුවාල ලබා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
බණ්ඩාරගම රේරුකාණේ සිට අනුරාධපුරය බලා යමින් තිබූ පිටුපස ආවරණය කළ කැබ් රථයක් තඹුත්තේගම ඉකිරිවැවදී පාරෙන් ඉවතට පැන කොහොඹ ගසක හැපීමෙන් තිදෙනකු මිය ගොස් නව දෙනකු තුවාල ලබා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවයක් තුවාල වෙන්න කීදෙනෙක් ගියද කැබ් එකේ? (නදී)
රුවන්වැලි සෑ පින්කමට සහබාගි වෙමින් මා රැස්කරගත් සියලුම පින් ඒ මියගිය සියලු දෙනාටම අනුමෝදන් කරමි, සියල්ලන්ටම උතුම් නිවන් සුවය ලැබේවා! (නි)
ඉන්දියාවේ වාහන විතරක් නෙවෙයි ඉන්දියාව පැත්තට හැරිලා හුස්මක් ගන්නත් එපාකියල ජේ ආර් ජයවර්ධන මහත්මය කිව්වා කියල ඔහුගේ මිතුරෙකුගෙන් දැනගන්න ලැබුන. හරියට හරිනේ. (අ)
මේ රසික ,ඔය හිතනවද චීන්නු ඔය පාර හැදුවට ඔය චීන වාහනයක් උනානම් අඟලේ කැලි තමයි ඇහිදින්න වෙන්නේ.(නදී)
වාහනේ ඉන්දියන්ද ජපන්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ, වේගය පාලනය කළ යුතුයි (නි)
මේ අය ගමන ඉක්මනට යන්න හදන්න ඇති (නි)
රියදුරුට නින්ද ගිහිල්ලා නම්, ඒත් වාහනේද වරද? වාහනේ ප්‍රමිතියට වඩා රියදුරුගේ නොසැළකිල්ලටයි අනතුරු වෙන්නේ (නි)
හරිම කණගාටුදායක සිදුවීමක්. මෙවැනි අනතුරු අද අපේ රටේ කොපමණ ප්‍රමාණයක් සිදුවෙනවද? (ස)
තමන්ට පාලනය කරන්න පුළුවන් වේගයට එලවන්න ඕන. (ස)
කොහොඹ ගස් ටික ළඟදීම කපල දාලා ලොක්කෙකුගේ ලී මෝලකට පටවයි. ඉන්දියන් වාහන පාරේ දුවයි. (ස)
එතකොට දම්මි ත්‍රීවීල් එකත් එහෙමද? (ස)
විමන්,ජයන්ත,ධම්ම, ඔයාලගේ අදහස් සම්පුර්ණ ඇත්ත (නි)
පාරවල් දියුණු රටවල තියෙන පාරවල් වල ඉන්දියානු අනාරක්ෂිත වාහන අනතුරකට ලක්වුනොත් මේවා තමයි ප්‍රතිපල. දුක හිතෙනවා.(නදී)
බොනට් එකත් තියෙද්දී මේ ඡයා රුප දෙක්කම තුන් දෙනෙක් මලේ කොහොමද කියලනම් හිතාගන්න බැහැ.(නදී)
අයියෝ! (නි)
එයාර් බෑග් නැති එක ඉන්දියානු වාහන වල වරදක් නෙමේ. කවුරුත් සත්‍ය පිළිගත යුතුයි. මේ අනතුරු වන්නේ අපි වාහන එළවන ක්‍රමයේ වරදක් නිසයි.මෙයට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනෑ ලයිසන් නිකුත් කරන දෙපාර්තුමේන්තුව. අපි නිකන් බොරුවට බස් රියදුරන්ට දොස් කියලා වැඩක් නැහැ. හැමදාම සෑම කෙනෙක්ම බනින්නේ බස් රියදුරන්ට. හරි ක්‍රමයක් ගෙනත් මේ ජීවිත විනාශය නතර කරන්න බල දාරීන් දැන්වත් තේරුම් ගත යුතුයි. (නි)
ඉන්දියානු වාහන වහාම තහනම් කළයුතුයි. මේවා ප්‍රමිතියෙන් තොරයි.(නදී)
වාහනය ඉන්දියා ද ජපන් ද ජර්මනි ද නෙමේ මෙතැන් ප්‍රශ්නය වාහනය පදවන රියදුරා තමන්ට හැසිරවීය හැකි වේගයෙන් යනවද කියන ගැටලුව.(නදී)
ප්‍රමිතියක් නැති ඉන්දීයන් වාහන රෙජිස්ටෙර් නොකළ යුතුයි.(නදී)
අදික වේගය මරු කැදවනවා.(නදී)
පිස්සුද අයිසේ මේ රටේ කොහෙද නීති. කොහෙද ඔයා ඉන්නේ විමන්. මන් දන්නවා ඔයා නම් ඉන්නේ පිටරට. (නදී)
මේවට ඉන්දියන් ටකරන් කියලා කියන්නේ.(නදී)
හේතුව මේ වාහන වල එයාර් බෑග් එක නැතිව ඇති. නිස්කාරනේ ජීවිත 3 ක්. නිවන් සුව පතනවා.(නදී)
මේක බඩු පටවන ලොරියක්. මෙම වාහනවල මිනිසුන් ගෙන යාම සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි. කොහෙද මේ රටේ නීතියක්.(නදී)