වන සතුන් දඩයම් කිරීමට බැඳ තිබූ තුවක්කුවක් පත්තුවී සිවිල් ආරක්ෂක බටයකු රිකිල්ලගස්කඩ රෝහලට ඇතුල් කළ බව හගුරන්කෙත පොලීසිය කියයි.
හදිසි ඇමතුමක් අනුව පොලීසිය සෝදිසියක් සඳහා ගිය කැබ්රිය පාරෙන් ලිස්සා ගිය විට පාරට ඇද ගැනීමට කඹයක් සොයා යද්දී සිවිල් ආරක්ෂක බටයා බඳින තුවක්කුවට ගොදුරු වීයැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවා හරකෙක් නැතුව කඹයක් ගිහින් ඒක හොයන්නවත් ගිහින් කියලා (නි)
තුවක්කු බැදලා තියෙන්නේ ගෙවල් වලට යන පාරවල් වලද? (නි)
වර්තමානේ ලංකාවේ ජිවත් වෙනවා කියන්නේ හරි භයානකයි. බහුතර ජනයා ළඟ තුවක්කු තියෙනවා. නිකමට හරි කට වැරදිලා බලාගමුකෝ කියලා කිව්වොත් හවසට මිනිහා ඉවරයි. යන එන තැන උගුලක් හරි අටවලා තියාවි. මෙන්න මේකයි අපේ රටේ උදේ හවස බණ අහන අයගේ තත්වය. (නි)
තුවක්කු එකතු කරන්න බැරිනම් පතොරොම් වෙළදපලට එන එක නවත්වන්න (නි)
දුර්ජනයන්ට උදව් නොකරනු! (නි)
කුරුවිට කියනවා වගේ තුවක්කුව බැදලා තිබුණේ මනුස්සයන් යන එන පාරකද? ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)