(චින්තක ක්‍රිෂාන්ත බාලසුරිය)
අනුරාධපුර ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව කුරුණෑගල කොළණිය හුරුළු ප්‍රබෝධය කාන්තා සමිතියට ආධාර පිණිස සංවිධානය කළ සල්පිලකදී කිඹුල් බනිස් ගෙඩියක් රුපියල් 23,200කට අලෙවි විය.
කඹුලකුගේ හැඩයට සකසා තිබූ එම කිඹුල් බනිසය ගමේ තරුණයෝ පිරිසක් මිලදි ගත්හ.
නාට්‍ය සංදර්ශන මාළාව හා සල්පිල් වෙන්දේසියේදී දිග අඩි 2 ක් අගල් 2 ක් දිග පළල අඩියක් සහ උස අගල් 3 ක් ලෙස කිඹුල් එම බනිස් ගෙඩිය නිර්මාණය කර තිබුණි.
කුරුණෑගල කොලණිය විහාරස්ථානයේදී මෙම සල්පිල පැවැත්විණි.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කිඹුලා බනිසයක් 23,200 වෙන්දේසියේ
බද්රානි Tuesday, 02 May 2023 06:26 PM
අහිංසක මෝඩ මිනිස්සුන්ගේ තුට්ටු දෙකට විදින විදිහ තමයි මේ. ආගමික ආයතන පොහොසත් මෝඩ දායකයින් හැමදාම හිඟන්නෝ... හිඟන්නෝ වුණත් අනෙක් අයට පේන්න සල්ලි විසි කරන්න හරිම ආසයි...
Sampath Wednesday, 03 May 2023 03:43 AM
බද්‍රානි ගේ කතාවට සම්මානයක් දෙන්න වටිනවා!.ඒ කතාව නිසා? මම comment කරන්නේ නැහැ ඔයා හරි මම ලිවිය යුතුදේ ඔබ ලිවිවා ඔබට ස්තුතියි. තෙරැවන් සරණයි.