5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
රට පුරා ප්රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳ වැටීමක් අද (17) පෙරවරු 11.45ට පමණ සිදුව ඇත... 11 minutes ago
Y කුසුම් · 1 hour ago අපේ පොලිස් මහත්තුරුන්ටත් මේ දවස් වල කිඹුල් හුණන් පස්සේ පන්නනවට වැඩිය වෙනත් ලොකු රාජකාරියක් නැතිව ඇති මගේ හිතේ. (නදී) Reply 0
Y තරිඳු · 1 hour ago අනේ කරුණකරලා ලංකාදීපේ මහත්වරු මේ හූනන් පිළිබද වාර්තාවක් ගෙන එන්නේ නම් මැනවි.අතටම මේ කිබුල් හූනන් ගෙන් මොනාද කරන්න පුළුවන්?ඇයි මෙචර ඒ සතුන් වටින්නේ? (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හූනන් මොනවටද ගන්නේ (දී)
සතෙකුටවත් ඉන්න දෙන්නෙ නැති මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ (නි)
මේ විදියටම අලි මරන අයත් අත්අඩංගුවට ගන්නකො (නි)
අපිට බැරිද ඔය හුනෙක් හොයා ගන්න (දී)
අනේ පියල් ඔයාටත් ඕනා නැති දෙයක් නැහැ (නදී)
අපේ පොලිස් මහත්තුරුන්ටත් මේ දවස් වල කිඹුල් හුණන් පස්සේ පන්නනවට වැඩිය වෙනත් ලොකු රාජකාරියක් නැතිව ඇති මගේ හිතේ. (නදී)
අනේ කරුණකරලා ලංකාදීපේ මහත්වරු මේ හූනන් පිළිබද වාර්තාවක් ගෙන එන්නේ නම් මැනවි.අතටම මේ කිබුල් හූනන් ගෙන් මොනාද කරන්න පුළුවන්?ඇයි මෙචර ඒ සතුන් වටින්නේ? (අ)
කිඹුල් හුණන් කරපු වරද මොකක්ද ? (නදී)
ඒ පාර හුනෙකුට ඉන්න නැහැ.අනේ අම්මප මෙහෙමත් රටක්.(දී)
ඇයි මුත්තා ට වඩා හූනා වටිනවද ? (ස)