තලවිල වන්දනාවේ ගොස් විල්පත්තුව මැදින් වව්නියාවට යමින් සිටි පිරිසක් විල්පත්තුවෙන් අල්ලා ගත් බව කියන කිරි ඉබ්බකු සමඟ අත්අඩංගුවට ගත් නාවික හමුදාව එම පිරිස වන ජීවී නිලධරයින්ට භාර දුන්නේය.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තලවිල වන්දනාවේ ගොස් විල්පත්තුව මැදින් වව්නියාවට යමින් සිටි පිරිසක් විල්පත්තුවෙන් අල්ලා ගත් බව කියන කිරි ඉබ්බකු සමඟ අත්අඩංගුවට ගත් නාවික හමුදාව එම පිරිස වන ජීවී නිලධරයින්ට භාර දුන්නේය.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි වෙන්නේ නැති රටක වෙච්ච මෙහෙම දෙයක් ලොකු වරදක් තමයි .. (දී)
මේ වගේ බොරු බැතිමතුන් හින්ද ආගමත් හෑල්ලුවට ලක්වෙනවා.(ස)
අභයභූමිවල ඔය ආගමේ සිධස්ථාන හදනවට අපි විරුද්ධ උනේ ඔන්න ඕකයි. ඕක තේරුම් ගන්න බැරිව මොන තරම් ආගම්වාදී ලේබල් අපිට ගැහැව්වද? (ස)
ඉස්සර අපි කිව්වෙ දඹුල්ලේ ගිහින් තලගොයිත් මරාගත්ත වගේ කියලා. දැන් කියන්න පුලුවන් තලවිල ගිහින් කිරි ඉබ්බොත් මරාගත්ත වගේ කියල. (නදී)
දැන් අභයභූමි වල සිද්ධස්ථාන තියෙන්නේ ඔය ආගමේ විතරද? මම දන්න විදිහට මේ වගේ තැන් දෙකක් තමයි තියෙන්නේ. එකක් මේක අනිත් එක මඩු. දැන් එතකොට බෞද්ධ සිදස්ථාන වැඩිපුරම තියෙන්නේ අභයභූමි වලනේ. දැන් ඒවලට යන අය මේ වගේ වැරදි කරන්නේ නැත්ද? මේවා විතරද පේන්නේ. කරුණාකරලා අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන්ගේ වැරදි හදාගන්න. (නදී)
ලංකාවේ ඉන්න දේශපාලකයින්ට අහිංසක මිනිසුන්ව හුරාකන්න පුලුවන් නම් ලංකාවේ මනුස්සයෙක් ඉබ්බෙක් අල්ලා ගත්තාම ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)