අඩු මිලට ආනයනය කරන කිරි පිටි නිසා දේශීය කිරි ගෝවීන් ගැටළු රැසකට මුහුණ දී ඇතැයි දේශීය කිරි ගොවීහු පිරිසක් අද (17) මරදාන සීඑස්ආර් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී කීහ.
අඩු මිලට ආනයනය කරන කිරි පිටි නිසා දේශීය කිරි ගෝවීන් ගැටළු රැසකට මුහුණ දී ඇතැයි දේශීය කිරි ගොවීහු පිරිසක් අද (17) මරදාන සීඑස්ආර් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල කිව්වේ කිරි වලට සහතික මිලක් දීපු නිසා ලංකාවේ අය එයාලගේ කිරි මිල වැඩියි කියලා ගන්නේ නැ කියලා.(ම)
ආනයනික කිරිපිටිමිල වැඩිකරලා කිරිගොවියගේ දියර කිරි මිලත් වැඩිකලා කිරිගොවියා නිකන්ම හාන්සියි.. හරිනම් කරන්න තිබුණේ ආනයනික කිරිපිටි මිල ඉහල දාන්න.. නමුත් වුණේ වෙනදෙයක්.. (ම)
කිරි ගොවියට ගමට කැකිරි (නදී)
ඔය තේ වලට දාලා බොන්න නම් ඔය දියරකිරි වැඩේ හරියන්නේ නැහැ. ඕව යෝගට් මීකිරි බටර් වගේ වෙනත් නිෂ්පාදන සඳහා යොමුකරන වැඩපිළිවෙලක් සකස් කරගන්න. කිරිපිටි මිල නග්ගල දුප්පත් පාරිභෝගිකයෝ පිඩාවට පත් කරන එක වැරදියි. (ස)
අල්ලපු රට ඉන්දියාවේ තවමත් බොන්නේ එල කිරි.එකට අපේ රටේ ඔක්කොම පිටරටින්. ඒවාට හද ගැහිලා දැන්.මේ පොඩි රටේ දේශීය නිෂ්පාදන කියලා මොනාද දියුණු කරලා තියෙන්නේ.එදා තිබ්බ ගැමි සමාජ රටාවත් දැන් නවීකරණය වෙලා බටහිරයට හැඩගැහිලා.අපි තවමත් කැමති අපේ කියන දේවල් වැඩි දියුණු කරගෙන රට ස්වංන්පොෂිත වෙනවා දකින්න.(ම)
පාරිභෝගිකයා කියන්නේ මහා ධන කුවේරයෝ නෙමේ. ඕගොල්ලන්ට පුලුවන්ද මුළු රටේ මිනිස්සුන්ට ඔය දියර කිරි සාධාරණ මිලකට ලබාදෙන්න? එහෙම සැලසුමක් අනාගතය සඳහා වත් තියෙනවද? ඔක්කොටම කලින් ඒ ප්‍රශ්නයට හරියට කෙලින් උත්තරයක් දෙන්න. (ම)
ඕගොල්ලෝ දියර කිරි දෙනවා කිව්වට පාරිභෝගික අපිට ඕවා ලැබෙන්නේ නැහැ. ඕවා තියාගන්න ශීතකරණ හැමෝටමත් නැහැ. කලින් කිරි පිටි මිල වැඩි කරපු කාලේ ඕගොල්ලෝ අපිට ඔය මහලොකු දියර කිරිය දුන්නද?කිරි පිටි මිල නැග්ගුවොත් අපිට වෙන්නේ අන්තිමට පිටි කිරිත් නැහැ දියර කිරිත් නැහැ ප්ලේන්ටිය බොන්න. (ම)
කිරිපිටි ගෙන එක නතර කරන එක නෙමෙයි හරක් රෑන කළ යුතු, දියර කිරි ලීටරේ රුපියල් 100 කට වගේ පාරිභෙෘ්ගිකයා අතට පත්කළ හැකි ක්‍රමයක් ඉදිරිපත් කිරිමයි, එයින් රුපියල් 75 වත් නිෂ්පාදකයා අතට යන විදියක් සෙවීමයි. එතකොට අපි දියර කිරි බොන්නම් (ම)
මොන මඟුලක්ද, දියර කිරි ලීටරේ 220, දවස් දෙකයි බොන්න පුළුවන්, කිරිපිටි පැකට් එකක් 340, සතියක් බොනවා. , අපේ පොඩි උන්ට මාසෙකට දවස් හතරක් විතරද කිරි දෙන්ඩ කියන්නේ.(ම)
"අඬන්න ඕනෑලු කිරි එරෙන්න"... මේ කිරි ගොවියොත් කරන්න හදන්නේ ඒකම තමා. (නි)
විෂය භාර මැති ඇමතිලා හමුවෙලා වැඩක් වෙලා නැහැ එහෙනම්,(ම)
කෝ රන්ජන් ඇමතිතුමා ? (ස)
ගොවියෝ දැන් අතරමංවෙලා. (නි)
ආණ්ඩුවේ කිවුව කෙරුම් දැන් නැහැ වගෙයි (නි)
මම ඉන්න රටේ පොහොසත්ම අය කිරි ගොවියෝ. (නි)
ඡන්දෙ දුන්නා නම් දැන් විඳවාපන් ගොවියෝ කිවුවලු (නි)
දියුණු රටවල කිරිපිටි කියලා ජාතියක් මිනිස්සු බොන්නේ නහැ. තියන්නේ නැවුම් කිරි. ලංකාවේ මිනිසුන්ට මේවා කියලා වැඩක් නැහැ. හැමදාම අනුන්ගේ කුණු කකා බිබී ඉන්නවා (නි)