මහා බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව වාර්ෂිකව සංවිධානය මහා ක‍්‍රිකට්ලන්ඩන් මර්චන්ට් ටේලර් විද්‍යාල ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. පුරා වසර 25 ක් තිස්සේ මේ ක්‍රීඩා උළෙල පැවැත්වෙයි. බි‍්‍රතාන්‍යයේ ජීවත්වන ශී‍්‍ර ලංකායන්ට අයත් පාසල් නියෝජනය කරන ආදි සිසුන්ගෙන් සමන්විත ක‍්‍රිකට් කණ්ඩායම් 28 ක් මෙවර ක‍්‍රිකට් උළෙල නියෝජනය කළේය. මඩකලපුව, යාපනය, කොළඹ හා සෙසු ප‍්‍රදේශවල ප‍්‍රකට පාසල් ක‍්‍රිකට් කණ්ඩායම් විසින් නියෝජනය කරනලදී. මෙවරද ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වා තිබුනේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම හා ලංකා බැංකුවයි. ලංකා බැංකුවේ සභාපති, ජනාධිපති නීතිඥ රසික් සරුක් හා ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ සේවා සැපයුම් අංශ ප‍්‍රධානී චානක ඔලගම යන මහත්වරු ද සහභාගීවූහ. ක‍්‍රිකට් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාය. ශී‍්‍ර ලංකාවේ ජාතික සමගිය හා ජාතික අභිමානය මූර්තිමත් කළ මෙම අවස්ථාවට ජාතික ගුවන් සේවය වන ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම හා ලංකා බැංකුව අනුග‍්‍රහය දැක්වීම ගැන හෙතෙම ස්තූති කළේය. ලන්ඩන් ක්රිකට් උළෙලේ සංවර්ධන කමිටුවේ සභාපති, දොස්තර ඥානා සංගරලිංගම් මහතා ද කතා කළේය.
ක්‍රිකට් උළෙලේ ආරම්භක අවස්ථාවේ දැරියක උතුරේ සම්ප්‍රදායක ජන රැඟුමක් කළාය.
ලන්ඩන් ක්රිකට් උළෙලේ ප්‍රධාන ආරාධිතයා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් උත්සවයට කඳවාගෙන එද්දී
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක්රිකට් ජුබිලිය ලන්ඩනයේදී