ක‍්‍රීඩා නොකරපු අය දේශපාලනයට ඇවිත් පරාජය බාර නොගෙන රට පවා දෙනවා යැයි මහින්ද රාජපක්ෂ ජනපතිවරයා 37 වැනි ජාතික මහා ක‍්‍රිඩා උළෙල අමතමින් අද පැවැසීය.
ආර්ථික වාසි තකා සදාචාර විරෝධී ලෙස ක‍්‍රීඩා පාවා නොදෙන්නැයි ද ලාංකිකයන් එසේ කළ හොත් ලක්මවගේ මූණේ දැලි ගෑවෙන බව ද ජනපතිවරයා අවධාරණය කෙළේය.
හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම ක‍්‍රීඩා උත්සවය සෙනසුරාදා අවසන් වේ.
දුෂ්‍යන්ත සමරසේන
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදිබණ කියනවා