( පුෂ්පකුමාර ජයරත්න )
කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වීම හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල අතරින් කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු කාර්යාල කීපයක් හැර අනෙක් සියළුම සියළුම තැපැල් කාර්යාල හෙට (2) දින සිට නැවත විවෘත කරන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා දන්වා ඇත.
මේ අනුව කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය සමඟ එම කාර්යාලය මඟින් පාලනය වන සියළුම උප තැපැල් කාර්යාල හා දිසා ගිණුම් පාලන කාර්යාලය හැර කුරුණෑගල දිස්ත්‍රික්කයේ අනෙකුත් සියළුම තැපැල් කාර්යාල හෙට දින සිට සුපුරුදු පරිදි විවෘත කර රාජකාරි කටයුතු ආරම්භ කරනු ඇත.
එලෙස විවෘත කරන සෑම කාර්යාලයක්ම නිසි පරිදි විෂබීජහරණය කර විවෘත කිරීමටත් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් රාජකාරි කටයුතු වල යෙදෙන ලෙසටත් උපදෙස් ලබාදී ඇති බවද තැපැල්පතිවරයා සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුරුණෑගල තැපැල් කාර්යාල හෙට නැවත විවෘත කරයි