කුරුණෑගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු තිස් දෙනකුගෙන් යුත් පිරිස වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් ගුණවර්ධන මහතා තීරණය කර ඇත.
මෙයින් පහළොස් දෙනකු පුත්තලමටත්, අනික් පිරිස කුරුණෑගල පොලිසිවලටත් යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ නිලධාරීන්ගේ හා සේවකයන්ගේ ආවර්තික ස්ථාන මාරුකිරීම් රාජ්‍ය සේවය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට ඉතා වැදගත්. විශේෂයෙන්ම පොලිසියට අනුයුක්ත අය හා ගුරුවරු අනිවාර්යයෙන්ම කෙටි කාල පරිච්චේද තුල ස්ථාන මාරු වීමට ලක්විය යුතුයි. (නි)
මහත්වරුනි, කොහෙට මාරු වුනත් නීතිය සාදාරණය ජාති බේදයකින් තොරව සැම ලාංකිකයෙකුටම 100% ඉෂ්ට කරන්න... ඔබට ජය! (නි)
නියෝජ්‍ය පොලිස්පතිතුමනි , නාරම්මල පොලිසියටත් ඔබතුමාගේ අවධානය යොමුවේවා ! (නි)
මෙම ස්ථානාදිපති මගේ පැමිනිල්ලක් සම්බන්දව කටයුතු කලේ ඉතාමත් පහත මට්ටමකින්. මොහු එදා විදේශ සේවා ආයතනයකින් මට සහ මගේ බිරිදට පහරදී බිරිද දින 3ක් රෝහල් ගතවී සිටියද ඔහුන්ට විරුද්ධව කිසිදු පියවරක් නොගෙන අඩුම තරමේ අවවාදවත් නොකොට අපවද තුට්ටුවකට මායිම් නොකොට පෙමිනිල්ල විභාග කළා. මම දැන් විදේශ ගතව සිටින බැවින් මම ලංකාවට පැමිනි පසු මෙම නිලදාරියාට සහ එම විදෙශ රැකියා ආයතනයටද , කුරුනැගල විදේශ සේවා ආයතනයේ කලමනාකරුටද එරෙහිම නඩුමගට බසිමි. මෙවෙනි නිලදාරීන් ස්ථානදිපති වරුන් කිරීම ජනතාවගේ පවකි. මේ සම්බන්දව මා ලග සියලු තොරතුරු ඇත.(නදී)
මොකක්ද ප්‍රශ්නය.(නදී)
මෙතැනින් මාරු වෙනු! (නි)
පුත්තලමට යවපු අයව හොදට තෝරලාද යැව්වේ බලන්න.(නදී)