(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසය අසාදිතයන්ගේ ආශ්‍රිතයින් 63,663 ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනය යොමු කර ඇතැයි කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි.
ඉකුත් 30 වැනි දා සිට ඔවුන් මෙම නිරෝධායනයට යොමු කර ඇත.
යුද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 35 ක් තුළ 1,082 ක් නිරෝධායනය වෙමින් සිටින අතර අද(03) වන විට මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 62,932 කි.
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා ආශ්‍රිතයන් 63,663ක් නිවෙස් තුළම නිරෝධායනයට
සනත් ඉතාලිය Tuesday, 03 November 2020 02:03 PM
ආසාදිතයින් නෙමෙයි, ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් වියයුතුයි...
upali Tuesday, 03 November 2020 04:13 PM
එතකොට මැදපෙරදිග රස්සා නැතිව, කන්න නැතිව, ඉන්න තැනක් නැතිව.. ඉන්න අයව ගෙන්න ගන්නේ කවද්ද? අපි කකුල් හතරෙ වුණා නෙවෙයි. අවුරුදු ගණන් වැඩකරලා කෝටි ගණන් ලංකාවට ගෙනාපු මිනිස්සු.
RaveendraWednesday, 04 November 2020 03:13 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. තමන්ගේ සියලු දේ කැපකර තම ලේ කඳුලු දහඩිය වගුරා මහන්සියෙන් උපයාගත් විදේශ විනිමය ලංකාවට එවමින් මුළු ලංකාවේම මිනිසුන්ගේ බඩගිනි නිවන්න ඍජුව දායක වෙනකොට ඒ මිනිසුන් "රටවිරුවන්" නමුත් දැන් එම රටවිරුවන්ම රැකියා නැතිව ඉන්න තැනක් නැතිව කුසගින්නේ නන්නත්තාරවී සිටීන විට තම උපන් රටට ගෙන්වාගැනීම කල් දමමින් මගහැරීම ඉතාමත්ම සෝචනීය සිදුවීමකි. "ලෝකයේ කිසිදු රටක්" තම පුරවැසියන්ට තමන් උපන් රටට ඒම මෙම බැරෑරුම් අවස්ථාවේ නවතා දමා හෝ වලක්වා නොමැති බවත් කණගාටුවෙන් දන්වන්නෙමු..