කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (23) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මෙම මරණ 3 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 90 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
හෙයියන්තුඩුව සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචි අවුරුදු 86 සහ 60 යන වයස්වල කාන්තාවන් දෙදෙනක්ද, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයක්ද අද මිය ගිය අය අතර වෙති.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට
බද්රානි Monday, 23 November 2020 08:31 PM
ලෝකයම මේ කොවිඩ් වසංගතයෙන් මැරෙද්දී සතුටු වුණා, කයිවාරු ගහපු ජාතිය.. වැඩිය කතා ඕනෑ නැහැ නුඹලා වෙනුවෙන්ම ලෝකෙට පරිත්‍යාග කරමින් ලෝකෙන් හිඟමන් යදින්න ගිය නුඹලාගේම ජාතිය පිළිකුල් කළා...
රොමේෂ් හේරත් Tuesday, 24 November 2020 10:12 AM
රට මෙවන් තත්වයකට පත්ව ඇති මොහොතක පවුල් ගැන කිසිම තැකීමක් නොකරන ආයතන ප්‍රධානීන් ඔවුන්ගේ සේවා ස්ථානයන්ට වාර්තා කරන ලෙස සේවකයින්ට දිගින් දිගටම බලපෑම් එල්ල කරන ලංකාවේ දැවැන්ත සමාගමක් සතු කොම්පඤ්ඤ වීදියේ ඉදිකිරීම් වැඩබිම් ගැන රජයේ අවධානය නොලැබීම සහ එම වැඩබිම ආශ්‍රිතව වාර්තාවන අසාදිතයින් ගණන කිසිඳු මාධ්‍යකින් පවා හෙළි නොවීම කෙතරම් නම් ශෝචනීය තත්වයක්ද? එම ඉදිකිරීම් වැඩබිම ජෝන් කීල්ස් සමූහයට අයත් සිනමන් ලයිෆ් වන අතර මෙතෙක් ඉන් වාර්තා වූ කිසිඳු රෝගියෙක් ගැන කිසිඳු මාධ්‍යයක සඳහනක් නොමැත...