කුරුඳු කඩේකින් අට මාසයකට පෙර කුරුඳු කිලෝ 24ක් සොරකම් කළැයි කරන්දෙනියේ කිරිපෙද්දේ පෑස්සුම් ශිල්පියකු වන චන්දිල පද්මකුමාර ගුණසිංහ බොරු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත්තැයි කරන්දෙනිය පොලීසියට එරෙහිව ගැමියෝ කරන්දෙනිය මහ ඒදන්ඩ හංදියේදී උද්ඝෝෂණයක් ඇරැඹීය.
මෙම උද්ඝෝෂණය පවතිද්දීම සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී රිමාන්ඩ් බාරයට පත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ඔය වගේ වැඩ තමා කරන්නේ. අර යකඩ හොරෙක් වරෙන්තු පිට තාම එළියේ. (නි)
පොලිසියට ගමේ මිනිස්සු ගැහුවා කියන ප්‍රවෘත්තිය දානකම් මම මේ බලාගෙන ඉන්නෙ.රටේ මිනිස්සු පොලිසිවලට ගහන දිනය අත ලඟ කියල මට හිතෙන්නෙ (නි)
වරුණට මාත් එකගයි.(නදී)
පොලිසියට ඔහොම බැන්නට එක දවසක් වැහුවොත් පෙනෙයි රගේ. (නි)
කුරුඳු කඩේ අයිතිකාරයා පොලිටික්කෙක් වෙන්න ඇති. (නි)
මමත් එහෙ තමයි. පොලිසිය නම් හරීම හොදයි.ජරාව ගන්නෙම නැහැ.උපාසකයෝ ඉන්නේ. (නි)
කොහොමත් පොලිසියේ අයගෙන් වැඩි හරියක් අපතයෝ තමයි හොද මිනිසුත් ටික දෙනෙක් ඉන්නවා.(නදී)