ලබන වසරේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත රාකේෂ් රෝෂන්ගේ ‘ක්‍රිෂ්’ සිවුවැනි චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතයට නිළියක් සොයමින් සිටින බව සඳහන් වේ.
මුලින් මෙම චිත්‍රපටයට ‘ක්‍රිෂ්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ ප්‍රියංකා චොප්රා තෝරා ගන්නා බවට ඉඟි පළ වුවද ඇය හොලිවුඩ් සිනමා කර්මාන්තයට සම්බන්ධ වීමත් ඉන් ඇති කාර්යබහුලත්වයද සමගින් මෙම චිත්‍රපටයට සම්බන්ධ වීමට ඇති කාලය අඩු බවත් සඳහන් වීම නිසා මෙසේ මෙම චිත්‍රපටයට අලුත් නිළියක් සම්බන්ධ කරගැනීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වී තිබේ.
ඒ අනුව මෙම චිත්‍රපටයට ප්‍රියංකාට අමතරව ප්‍රධාන නිළි චරිතයට අනුෂ්කා ෂර්මා, ජැකලින් ෆර්නැන්ඩස්, කත්‍රිනා කයිෆ් හා දිපීකා පදුකෝන්ගේද නම් මෙම චිත්‍රපටයට යෝජනා වී තිබේ. චිත්‍රපටයට ලබන වසරේ රූපගත කිරීම් ආරම්භ කළ මෙය තිරගත කිරීමට සූදානම් කර ඇත්තේ 2018 හෝ 2019 වසරේදී බව සඳහන් වේ.
හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි
දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත
ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'ක්‍රිෂ්' අලුත්ම චිත්‍රපටයට නිළියක් තෝරයි