(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුලිය ඊච්චාන් කාඩුව ධීවර ගම්මානයේ නිවසක සංවිධානය කර තිබු දැරියක වැඩිවියට පත්වීමේ මංගල්‍ය උත්සවයක් කල්පිටිය පොලිසිය මැදිහත්ව නවතා දමා තිබේ.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර මහතා පවසයි.
මෙම උත්සවය සදහා කොවිඩ් පළමු පෙළ ආශ්‍රිතයනිගේ කිහිප දෙනකු ද දරු දැරියන් ද ඇතුලු වැඩිහිටියන් රැසක්ම සහභාගීවීමට නියමිතව තිබූ බැවින් මෙම උත්සවය කල් දමා තිබේ.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කල්පිටියේ නිවසක සංවිධානය කර තිබූ උත්සවයක් නවත්වයි
Prabha Saturday, 31 October 2020 09:03 AM
ඔය ආණ්ඩුව ලොක්කන්ගේ මගුල් ගෙවල් නවත්තන්නත් තිබුණා නම්...
siri Saturday, 31 October 2020 09:43 AM
ඇඳිරි නීතිය තියෙද්දී කොළඹ තරු පහේ හෝටලයක පවත්වපු බලගතු මන්ත්‍රීවරයෙකුගේ, ළමයෙකුගේ විවාහ මංගල උත්සවය නවත්වන්න ඔය කාටවත් පිට කොන්දක් තිබ්බේ නෑ නේද? තහනම නොතකා තාත්තගේ මරණෙට සෙනඟ සහභාගී කරගත්තා වගේ තමයි මේකත්. අර චන්ද කාලේ පට්ට ගහපු " අපේ විරුවා" සින්දුව දැන් නැවත ප්රචාරයට ගැලපෙන එකක් නැහැ නේද? මේවා දාලා බැට කන්න වෙයිවත්ද මන්ද.
Heshani Saturday, 31 October 2020 02:32 PM
මෙ කොරෝනා වසංගතය හේතුවෙන් ඒ උත්සවය නවත්තපු එක හොදයි.
රත්නායක Sunday, 01 November 2020 04:08 AM
පුංචි මිනිස්සුන්ගේ සියලු දේට නිතිය ක්‍රියාත්මක වෙන අතර නොලැබ තරු 5 හොටල් තුල සියලු මංගල උත්සව 2දාද පවතිනවා. ඒ සදහා වෛද්‍ය අනුමැතියත් තිඛෙනවා. එකම රටක් නිති දෙකක්..
Bamunuarachchi Sunday, 01 November 2020 05:13 AM
දැරිය වැඩිවිය පැමිනිනුනානම් නහවා ගෙට ගන්නවා හැරෙන්න රටටම ඇහෙන්න කෑගහන්නේ මොකටද?