නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද උතුරු කොළඹ භාරව අද වැඩ භාර ගත්තේය.
ගම්පහ, කැලණිය සහ මීගමුව කොට්ඨාස තුනේ පොලිස් අධිකාරීවරු සහ පොලිස් ස්ථානාධිපතිවරු ද එම අවස්ථාවට සහභාගී වූහ.
කුලරත්න මහතා ත්‍රිකුණාමලට දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කොහොමද දන්නේ නෑ (අ)
අර රාළහාමිලා වඳින්නේ කගේ පින්තුරයටද? (අ)
සර්..රටට ණය නෑ නේද...?(නදී)
හොදට කඩේ ගියොත් ගොඩ නැත්නම් අංගොඩ.(නදී)
මෙතුමා දන් කොටුව ස්ථානාධිපති කාලේ මම මෙතුමා යටතේ සේවය කල නිලධාරියෙක් .මුදලට හෝ දේශපාලන බලයට යටත් නොවන සම්මානයට පාත්‍රවූ කෙනෙක් මගේ සුබ පැතුම් සමග දෙවි පිහිට පතමි.(නදී)
ඔව් සර් , හරි සර්, එහෙමයි සර් කියන්නේ නැතුව කොන්ද කෙලින් තියන් වැඩ කරලා වීරයෙක් වගේ ඉන්න. අර සිල්වලට, මේ මාලකලට ඔලුව නමන් ඉන්න උනොත් අස්වෙලා ගෙදර යන්න ඔයා සර් කෙනෙක් වගේ.(නදී)
කොන්ත්‍රත් එහෙම බාරගන්නවද? සඳහන් කර නොමැති නිසයි අහන්නේ.(නදී)
ඡායාරූපයේ පේන හැටියට වදින්නේ කාටද කියලා හිතාගන්න අමාරුයි.(නදී)
අර්ෂා ඔය ඔයේ කියන දේවල් වලට තදින් ඉදල තමයි වාස් ටත් හිරේ යන්න උනේ .ද(අ)
කුලරත්න මහතාණෙනි නීතිය අකුරටම කරන්න මහජනතාව ඔබ සමගඊ, කුඩු, පිට්පොකෙට්,දුෂකයන්,චන්ඩි පාට්,හොරු,වංචනිකයන් ආදී සියලටම, නීතිය තදින් (අ)
මට අහවලා මතක්වුනා, එතුමාත් මෙහෙම තමා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද තමයි වැඩ භාර ගත්තෙ. (ත)
ඔය කවුරුත් සඟ රත්නයේ සරණින් තමඊ වැඩ බාර ගන්නේ,? (අ)
චානක ඔබ හරි (අ)
පොලිසිය සහ උතුරු කොළඹ මගඩියන්ගෙන් බේරගන්න.(නදී)
තමන්ගේත් තමන් අදහන ධර්මයේත් ගෞරවය ආරක්ෂා කරන්න තමන් දැනගත යුතුයි. නැත්නම් ඒවාට වන්දි ගෙවන්න වෙන්නේද තමන්ටමය. (නි)
අනේ මන්දා. බලමුකෝ ඉතින් (නි)
අනේද කියන්නේ! ෂෙරිෆ්, (ත)
කව්රු කොහෙට පත් වුනත් විධායකය සමගනේ කටයුතු කරන්න වෙන්නේ. (ත)
ෂෙරිෆ් , මසුරන් කතාව ඔයාගේ.(නදී)
හොද ගමනක් යන්නට අපෙන් සුභාසිංශන. (ත)