තම අත්බෑගය පැහැර ගත් කොල්ලකරුවකු පසුපස පා පැදියෙන් හමා ගිය සංචාරක කතක ටිපර් රියකට යටවී අනුරාධපුර රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
කොල්ලකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.ලංකාරාමය අසලදී ඇය මේ අනතුරට මුහුණ පෑවාය.
තම අත්බෑගය පැහැර ගත් කොල්ලකරුවකු පසුපස පා පැදියෙන් හමා ගිය සංචාරක කතක ටිපර් රියකට යටවී අනුරාධපුර රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
කොල්ලකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.ලංකාරාමය අසලදී ඇය මේ අනතුරට මුහුණ පෑවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෑග් එකත් නැහැ අන්තිමේ රෝහලේ (දී)
දිරිය කාන්තාවක් (දී)
බියෙන් තොර ,සැකෙන් තොර සංචාරයක් කරන්න විදේශ කතකට වත් ඉඩක් තියෙනවාද ? (දී)
ටිපර් රථය වැරදි පැත්තෙන් ධාවනය කර ඇත. (දී)
විදේශිකයින් එයිද මම අහන්නේ (දී)
පාර කාපට් කරලා පාපැදි පයින් යන්න බෑ ටිපර් රථය වේගයෙන් ඇවිත් වගේ. පාරවල් හැදුවේ නැත්නම් මිනිස්සු බනිනවා . හැදුවොත් අනතුරු පාරවල් පළල් කරොත් අහනවා මෙච්චර පළල් පාරවල් මොකටද කියල ජපානයේත් මේවගේ පාරවල් තියෙනවා වේගය 30 කට වඩා ගියොත් අල්ලනවා . මේවගේ පොඩි පාරවල්වල වේගය එවැනි වේගයකට සීමා කල යුතුයි. (දී)
ගොනා ඇනපු මිනිහ ගහෙනුත් වැටුන වගෙයි නේද .. (දී)
විදේශිකයන්ට එන්න කියලා උඩ පනිනවා. මෙන්න ආවම ඒ මිනිස්සුන්ට වෙන වැඩ ! (අ)
දසුන්, දැන් වරද වේගයෙන් ආපු ටිපර් එකේද සංචාරක කතගේ බැග් එක කොරකම් කරපු කෙනාගේ නෙමේද , අපිත් පදිංචි විදේශ රටක අපි කොහොමද මේරටවල යාළුවන්ට අපේ රටට එන්න කියල ආරාධනා කරන්නේ මේවා දකින කොට (දී)
රටේ හැමදාම මොකාක් හෝ හොරකමක් වෙනවා (දී)
චි චි ..මට ලැජ්ජයි ...අයියෝ ලැජ්ජයි (දී)
පවු... ලංකාව බලන්න ආසාවෙන් එන්න ඇත්තේ.මේ වගේ මිනිස්සුන්ට දෙන්න ඕන දඬුවම හිතා ගන්නවත් බැහැ.ඇයට ඉක්මන් නිරෝගී සුව ලැබේවා! (දී)
මම ඉන්නෙත් පැරිස් වල ඔව්න් එන්නේ බොහොම අමාරුවෙන් ඉතිරි කරගත් මුදල් වලින් නැත්නම් බැංකු නය වලින් මෙසේ සිදුවීම ඉතාම දුක්මුසු කාරණාවක් (දී)
මෙවැනි දේ වලින් සංචාරකයෝ එන එක අඩුවෙනවා .සංචාරක ව්‍යාපාරයේ අවසානය ඉක්මනට දකින්න පුළුවන් වෙයි .(දී)
රාමා , පාරේ ඉඩ තියෙන්නේ ටිපර් රථයට යන්න විතරයි (දී)
මේ වගේ සිදුවීම් නිතරම ආරංචි වෙනවා. එක්කෝ සංචාරකයන් නැවතිලා ඉන්න කාමරයේ දොර වසා එලිපහලියට ගියාම ඔවුන්ගේ ලැප් ටොප් එක උස්සලා. නැතිනම් මුදල් සොරකම් කරලා. විදේශීය සංචාරක කාන්තාවන්ගේ අත් බෑග් පැහැර ගැනීම මෑත කාලයේ වාර්තා වුන තුන්වන සිදුවීම් ද කොහෙද මේ. ඇත්තටම කොහොමද අපි මේ උදවියට කටක් ඇරලා ලංකාවට එන්න කියන්නේ ?(අ)
මේ සිද්ධිය මේවනවිට ලෝකයපුරා පැතිරිලා ඇති, සංචාරකයන්ට ශ්‍රී ලංකාව හොඳ තෝතැන්නක් කිව්වට එය ක්‍රියාවෙන් ඔප්පුකරල නැහැ, මිගමු වෙරළේ ඕනෑතරම් කප්පම් කාරයෝ සහ හොරු පිරිලා ඉන්නවා (අ)
ආසියාවේ අශ්චරිය ? (අ)
මේ වගේ ආසියාවේ ආශ්චර්ය බලන්න මේ ධර්මද්වීපයට තව තව සංචාරකයෝ වැඩි වැඩියෙන් පැමිනෙත්වා. සාදු සාදු ! (අ)
හරිම කණගාටුයි. (අ)
ඡන්දෙ දීපු අපි තමයි මෝඩයෝ . (අ)
සිංහල බෞද්ධ රටේ අනුරාධපුර ශුද්ධ නගරයේ පන්සලක් ළඟ ඕව සිද්ධ වෙන එක තමයි දරා ගන්න බැරි. ලංකාවට ගිය කල.(අ)
මම හිතන විදියට මේ වැරදි කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් දෙන්න ඕන. (අ)
මිනිහා ප්‍රාදේශීය සභා නියෝජිතයෙක් වෙන්න සුදුසුකම් ලබාගන්න මහන්සි වෙනවා වෙන්න ඇති. ඒ වගේ අයට බාධා කරන්න නරකයි! (අ)
ටිපර් එකේ බ්රේක් නැහැ. පිටු පස එක පැත්තක විතරයි බ්රේක් වැදිලා තියෙන්නේ (පළමු රූප රාමුව) (අ)
ජ.වී.පෙ. නායක අනුර කුමාර මහතාද කොහේ හෝ තවත් කෙනක් ද(ලංකාදීප පුවත්පතින්මයි දැක්කේ) සහ මෙම අනතුරද ඇතුලත්ව අනතුරු තුනයි ටිපර් අනතුරු. ඒගමන පුද්ගලික ප්‍රවාහන සේවයේ ඇති ලේලන්ඩ් බස් අනතුරු ගොන්නට අලුත්ම තාලයේ වාහනයක් එකතු වෙලා වගේ ද?(අ)
ඩී උපුල් ..මමනම් හිතන්නේ ඒ ටිපර් එකේ පිටුපස රෝදේ දිගේ ඇති පැල්ලම, බ්රේක් පාර නොව ඒ කාන්තාව ටිපර් එකට යටවෙලා සිදු උණු තුවාල නිසා වැගිරුණු ලේ ... පැල්ලම විය හැකියි, පව් අසරණ කාන්තාවට ජීවිතේ අහිමි වෙන්න එපා , දෙවි රැකවරණින් තෙරුවන් සරණින්!ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි !!(අ)
ඔන්න ලංකාවේ ඇත්ත තත්වය මේවා කාට කියන්නද බඩ ගින්න තිබු පලියට හොරකම් කරන එක තමයි දැන් ආසියාවේ ආශ්චර්ය ඇති රටේ වෙන්නේ මොහුව අල්ල මහජනයා ඉදිරිපිට කස පහර ගැසිය යුතුමයි (අ)
. මේ හොරාව අල්ලලා දඬු කඳේ ගහමු. (අ)
සිංහල බෞද්ධ රටේ අනුරාධපුර ශුද්ධ නගරයේ, නගර සීමාවේ වැඩියෙන් ඉන්නේ කව්ද?(අ)
පාරෙන් එකයි වාහනේ .. මේ වගේ පටු පාරවල් වල බර වාහන යනවා නම් ඒවලට වේගය උපරිම 40KMPH ලෙස විය යුතුයි .. විශේෂයෙන්ම බර වාහන වලට වේග සීමාවක් පැනවීම අනිවාර්ය විය යුතුයි ..(අ)
මේ ටිපර් කාරයා ගිහින් තියෙන්නේ වැරදි පැත්තෙන් ... විශේෂයෙන්ම පටු වංගුවකදී වැරදි පැත්තෙන් එලවන්නේ මොන රියදුරාද ? මෙයාගේ ලයිසන් අවලංගු කරන්න ... මිනිහා වාහන එලවන්න සුදුසු නෑ...(අ)
අපේ රටේ පහත තත්වයට වැටී ඇති හැටි මේකෙන් ඔප්පු වෙනවා. ඉතාමත් නීච ක්‍රියාවක් නිසා හොඳ නම කෙළෙසනවා. නීතිය ඉතා ඉක්මනින්ම තදින් ක්‍රියාත්මක කරන ලෙස බල කරමු. (අ)
සංචාරක පාරාදීසය , මේක විහිළුවක් ගෑනියෙක් තනියම ගියොත් දුෂණය කරනවා , එහෙම නැතිනම් තියෙන දෙයක් හොරකම් කරනවා , ඊට පස්සේ සංචාරකයෝ එයාලගේ රටවලට ගිහිල්ලා කියනවා ලංකාව කියන රටේ ඉන්නේ ගෝත්‍රිකයෝ ටිකක් කියලා ,,(අ),
තමන්ගේ දේ හොරෙන් අරන් යනකල් බලන් ඉදීවිද කවුරුවත් (දී)
ඉයන්, සංචාරකයෝ කීවත් නැතත් ලංකාවේ ඉන්නේ අමු ගෝත්‍රිකයෝ තමයි.මිනි මස් කන අයත් ඇති. (දී)
ලංකාවට එන සංචාරකයන් නැවත එන්නේ නැහැ, මේ වාගේ අත්දැකීම් වලින් පසුව. ලංකාවට විදේශ ආදායම ලබාදෙන ලොකුම දෙයක් සංචාරක සේවය. බලධාරින් සහ වගකිවයුතු අය මේවාට ඉක්මන් පියවර ගතයුතුයි (නි)
කෙනෙකුට පාරේ බැහැලා යන්න බැහැ. හැමතැනම හොරු. ලංකාවේදී මගේ බෑග් එකත් උදුරාගෙන ගියා. කෝ ලංකාවේ ආරක්ෂාව? (නි)
කරුණාකර සංචාරකයන්ට කරදර කරන අයට දැඩි දඩුවම් දෙන විදිහට නීති සම්මත කරන්න. සංචාරකයන් සම්බන්ධ නඩු ඉක්මනින් සහ කාර්යක්ෂමව විසඳීමට පහසුකම් ඇති වෙනමම උසාවියක් කොළඹ පිහිටුවන්න. ලංකාවේ සංචාරක කර්මාන්තය නඟාසිටුවන්නට නම් මුලින්ම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළයුතු වේ (නි)
මේ පහත් වැඩේ කළ තක්කඩියා සොයාගෙන මතක හිටින දඬුවමක් නොදුන්නොත් රස්සාවල් නොකර තැන තැන රස්තියාදු ගහන අයගේ ප්‍රධාන ආදායම් මාර්ගය ඊළඟට කාන්තාවන්ගේ අත් බෑග් පැහැර ගැනීම බවට පත්වෙන්න පුළුවන්. (නි)
ලොරියට බුදු සරණයි. පාරේ යන්නන්ට කුමන සරණක්ද? (නි)
මෙහෙම ගියොත් නම් විදෙස් සේවයටත් බලපෑම් වෙයි (නි)
බන්දුල පෙරේරා, කරුණාකරලා ප්‍රවේශමෙන් වචන හසුරුවන්න ඉගෙන ගන්න.ලංකාව ගෝත්‍රික රටක් නොවයි.ඔබතුමා ගෝත්‍රිකයෙක්ද මම දන්නේ නැහැ.(අ)
අපේ අයට නම් මොනා කළත් කමක් නැහැ. සංචාරකයන්ට නම් මොකවත් වෙන්න දෙන්න එපා. මේ රට තියෙන්නේ අපිට නිවී සැනසිල්ලේ ජිවත් වෙන්න නෙමෙයි, සංචාරකයන්ට ඇවිත් විනෝද වෙලා යන්නනේ. (අ)
එයා ප්‍රාදේශීය සභා නියෝජිතයෙක් වෙන්න සුදුසුකම් ලබාගන්න මහන්සි වෙනවා වෙන්න ඇති. ඒ වගේ අයට බාධා කරන්න පෙර පොලිසිය රක්ෂණය කරලම හිටියා නම් හොඳයි (නි)
මේ අපරාධකරුට දැඩි දඩුවම් දෙන්න (නි)
මම පිටරට ඉගෙනගන්න කෙනෙක්. මගේ පන්තියේ සිසුවියන් තිදෙනෙක් මම පන්තියේ ඉදිරිපත් කළ ලංකාවේ සුන්දරත්වය පිළිබඳ වාර්තාමය වැඩසටහනක් දැකලා සංචාරයකට කැමති වෙලා ඉන්නේ. කොහොමද මම මේ වගේ දේවල් ආරංචි වෙනකොට ඒ අයට යන්න කියලා උනන්දු කරන්නේ? (නි)
චමලි , ඔබ ඉන්න රට 100% අපරාධ වලින් තොරයිද? ලෝකයේ කොයි රටෙත් ගුණ යහපත් මිනිස්සුත්, හොරුත් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. (නි)
අපොන්සු, චමලි ඉන්න රටේ වැරදි කියලා අපේ රටේ වැරදි වහගන්න පුලුවන්ද? අපි සංචාරක කර්මාන්තයේ යෙදෙන රටක් නම් මෙහි එන සංචාරකයන්ට ඉඳලා හිටලා වෙන ඇබැද්දි කෙසේ වෙතත් , දැන් රැල්ලක් වගේ යන කරදර ටිකවත් නවතාගන්න පුළුවන් වෙන්න ඕනෑ. ආයෙත් මේ කාන්තාව ලංකාවට සංචාරය කරන්න එයි කියලා හිතනවද ? (නි)
අපොන්සු මහතා, මම ඉන්නේ අපරාධයක් සිදුවුණ සැනින් අපරාධකාරයාට විරුද්ධව නීතිය එසැණින්ම අකුරටම, වෙනසක් නැතුව, කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වෙන රටක. (නි)
දැන් අපොන්සු කියන්නේ කොහෙත් මෙහෙමයි කියලා අපිට ඇඟ බේරාගන්න පුළුවන් කියලාද? (නි)
අනේ මන්දා , මට නම් අපොන්සු මහතාගේ තර්කය පිලි ගන්න බැහැ. අයියෝ ඕවා ගණන් ගන්න දේවල් නෙවෙයි කියලා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න බැහැ. (නදී)
දැන් තිබෙන අලුත්ම රැල්ල තමයි , ඕවා හැමතැනම වෙන සාමාන්‍ය දේවල් කියලා අපරාධ සාධාරණීකරණය කිරීම (නදී)
මෙතන අපේ රටේ කීර්ති නාමයට පලුද්දක් වෙන සිද්දියක් වෙලා තියෙනවා කියල අකමැත්තෙන් හරි පිළිගන්න වෙනවා. (නදී)
අපිටත් දෙපාරක් හිතන්න වෙනවා මෙහෙම දේවල් ආරංචි වෙනකොට. දැන් මම ඉන්න රටේ උදවියට ලංකාවට සංචාරයට එන්න කියන්න. විශේෂයෙන්ම බවලතුන්ට ආරක්ෂාවක් නැති බව පේනවා. (නදී)
ලංකාව අනාරක්ෂද නැත්ද? මේ අපරාදවලට විසදුම් නොදෙන්නේ අයි? (නදී)
සංචාරක ව්‍යාපාරයට මේක කනේ පහරක්.(නදී)
හොරාව අල්ලගන්න අමාරුනම් , මේ කාන්තාව රෝහලේදී සහ ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව යන මොහොත දක්වා , ඉතාම ඉහලින් කාරුණිකව සලකා , ඇගේ ආරක්ෂාව තහවුරු කර මේ ලැබුන න වනින්දාවෙන් ගැලවෙන්න උත්සහ කල යුතුයි. (නදී)
ලෝකේ අපරාධ සිදු නොවන රටක් නැහැ. ඒ නිසයි හැම රටකම උසාවි තියෙන්නේ. ලෝකේ පුරා යන එන සංචාරකයන් මෙතන අදහස් දමන උගතුන් තරම් ලාමක නැහැ.(නදී)
මට තේරෙන විදියට මේ සිද්ධියයි සංචාරය ව්‍යාපාරයයි අතරෙ ලොකු සම්බන්ධයක් නැහැ. නමුත් සංචාරක ව්‍යාපාරයට දැඩි ලෙස බලපෑම් සිදු කරන සහ බාධා පමුණුවන ගොඩක් දේවල් තියෙනවා. ඔය බීච් බෝයිස්ලා ඒකෙන් එකක් විතරයි. සංචාරකයන් ට තියා රටේ පුරවැසියන්ටවත් සාධාරණයක් ඉටු කරගන්න බැරි යල් පැනපු සහ අක්‍රමවත් නීති පද්ධතියකුයි ඒක ක්‍රියාත්මක කරන අකාර්‍යක්ෂම සහ දූෂිත පොලීසියකුයි තියෙන රටක කාටවත් කිසිම සරණක් නැහැ.(නදී)
මෙතන ලොකුම හන්දි පත් රුදාව තියෙන්නේ සුදු කතකට කරදරයක් වුන නිසයි. තමන්ගේ ජාතියට හෙන ගැහුවත් ඔය අය බලන්නේ නැහැ (නදී)
සී පතිරණ, කුළු කපුටා සුදු වෙන තුරු අක්‍රමවත් නීති පද්ධතියකුයි ඒක ක්‍රියාත්මක කරන අකාර්‍යක්ෂම සහ දූෂිත පොලීසියකුයි නැති කරන්න බැහැ (නදී)
සරසි 2014-08-10 04:31:33, එතකොට බෙල්ලේ දාගෙන ගිය මාලේ අහිමි වුන ගමේ ගුරුවරියකට අප සැලිකිය යුත්තේ කෙසේද? ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ කිව්වලු. (නදී)
ටිපර් එකේ බුදු සරණයි නෙවෙයි අබ සරණයි කියලා දැම්මා නම් හරි (නදී)
"අපිට නිවී සැනසිල්ලේ ජිවත් වෙන්න නෙමෙයි, සංචාරකයන්ට ඇවිත් විනෝද වෙලා යන්නනේ." අපිට නිවී සැනසිල්ලේ ජිවත් වෙන්න සංචරකයින්ව මංකොල්ල කන්න කියමු නේද? අනේ මගේ කට? (නදී)
"ඔබ ඉන්න රට 100% අපරාධ වලින් තොරයිද? ලෝකයේ කොයි රටෙත් ගුණ යහපත් මිනිස්සුත්, හොරුත් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා." සෞව්දි අරාබියේ නම් ඔය වගේ අපරාද වලින් තොරයි. කව්ද කැමති අත පය බෙල්ල කපාගන්න? ඔය වගේ අපරාද සිදුකලොත් එ්ත් ලංකාවෙන් ගිය කෙනෙක් තමයි (නදී)
ඔය වගේ පාරක ටිපර් ගෙනියන්න ඉඩ දෙන්නේ මොකාද? (නදී)
අපොන්සු මහත්තයා ගමේ ගුරුවරියගේ මාලේ කඩා ගත්ත කියල ජාත්‍යන්තරයේ ප්‍රචාරය වෙලා අපේ රටට කුණු පටවන්න බලන් ඉන්න උදවිය ක්‍රියාත්මක වුනේ නැහැනේ. ටිකක් ප්‍රායෝගිකව හිතන්න. ඔබේ ගෙදරට ආපු ආගන්තුකයෙකුට ගේ ඇතුලෙදි හදිසි අනතුරක් වුනොත් එයාට කලින් ගමේ ඇසිලින් ගිය සුමානේ ලිඳ ළඟ වැටිලා තවම අමාරුද දන්නේ නැහැ කියලා ඒ පැත්තට හැරෙන්නේ නැහැනේ. අර ගෙදරට ඇවිත් අනතුරට ලක්වුණ කෙනාව වහාම සැලකිල්ලට ගන්නවා මිසක්. මෙතන වැරද්දක් වෙලා නැහැ කියලද ඔබ කියන්නේ ? (නදී)
අපොන්සු කියන්නේ මේ සංචාරක කාන්තාවට වුනදේ සාධාරනයි කියල එහෙනම් ? නැතිනම් ගණන් ගත යුත්තක් නෙවෙයි කියලද ? (නදී)
අපොන්සුට සංචාරක කාන්තාවන් පෙන්නන්න බැරි බව ඇයි මේ කට්ටිය තේරුම් නොගන්නේ ? මොකක් හරි පරණ තරහක් ඇති. (නදී)
මේ සංචාරක කාන්තාවට ආපසු මව්රටට යනතෙක් හොඳින් සැළකිය යුතු බව මමත් හිතනවා. (නි)
මෙතන උගතුන්ගේ අදහස අනුව රටේ මිනිසුන්ට කුඩම්මාගේ සැළකිල්ලත් සංචාරකයන්ට තරුපහේ සැළකිල්ලත් දැක්වීමද නිවැරදි වන්නේ? මේ වගේ සුළු අපරාධ නොවෙන රටක් සොයාගත්තොත් ඒ රටෙන්ම, නොමළ නිවසකින් අබ ඇටත් අපට සපයාගන්න හැකිවේවි. (නි)
ලසිත්,මෙතන අපේ පපුව උණු වුණේ විත්තිකාරයා සංචාරකයෙක් නිසා නොවේද? (නි)
වරුණි , ඔබ නොදන්නවා වුණාට බොහොමයක් සංචාරකයන් සංචාරක රක්ෂණයක් අරගෙනයි එන්නේ (නි)
සරසි, මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් නොවෙයි. මේක ලෝකේ ඕනෑම රටක ඉතාම බහුලව වෙන සුළු දෙයක්. ඒ නිසා තමයි ලෝකයේ සංචාරක රක්ෂණ කියලා දෙයක් තියෙන්නේ. මේ කාන්තාව විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටකට එනකොට පිළිපැදිය යුතු සාමාන්‍ය දැනීම නැති කෙනෙක් වගෙයි. (නි)
බමුණු,සංචාරකයින් රකින්න කලින් අපි අපේ රටේ මිනිසුන් ආරක්ෂා කිරීම හොඳ නැද්ද? (නි)
බමුණු, සෞදි අරාබියේ වෙන අපරාධ ගැන නොදන්නේද? (නි)
අපොන්සු, කෙලින්ම කියන්න ලංකාවේ සංචාරක කර්මාන්තයට ඔබ විරුද්ධයි. එහෙම නේද ? (නි)
අපොන්සු, හොඳයි ඊළඟ ඡන්දෙට ඉදිරිපත් වෙන්න. ඕනෑම වැරැද්දක් දැක්කම කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලා සිද්ධ වුණ දේ යට ගහන්න හොඳට හැකියාව තිබෙනවා. (නි)
මේ අපොන්සු, ඔයා පිටරට ගිය දවසක කවුරුහරි ඒ රටේදී ඔයාගේ සබ්බ සකලමනාවම සුද්ධ කරගෙන ගියා නම් ඔය කියන දේවල් එදාට වලංගු වෙන එකක් නැහැ. (නි)
ගයාන් 2014-08-10 07:24:47 ,මට වඩා මොලේ ඇති අය ඔබ පත් කරලා තියෙන්නේ. (ස)
කෙවින් 2014-08-10 07:21:56, ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙයින් කිසිම හානියක් සිදු වෙලා කියන්න සාධක මට හමු වෙලා නැහැ. මේක ලෝකේ ඕනෑම රටක සංචාරකයන්ට ඉතාම බහුලව වෙන සුළු දෙයක්. (ස)
දැන් මොකද්ද අපොන්සු අපේ රටට එන සංචාරක කාන්තාවන්ට තිබෙන්න ඕනෑ සාමාන්‍ය දැනීම? මෙහි එන අයට ටිපර් රථයට උඩින් කඩුලු පනින්න සහ පවනට බඳු වේගයෙන් දුවලා කොල්ලකරුවන් හඹා යන්න බැරි නම් තමන්ගේ අතේ කරේ තිබෙන දෙයක් මෙහෙදී ප්‍රවේශම් කරගන්න බැහැ කියන එකද? (නි)
ඕනෑම රටක මේවා වෙනවා කියලා මේ වුණ මංකොල්ලය හරි කියනවද ? අපොන්සු වැඩ කරන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු විසඳන අධිකරණයේද? (නි)
ඇත්තට අපොන්සු ඔබ දන්නේ කොහොමද මේ කාන්තාවට රක්ෂණයක් නැහැ කියලා. ඔබ හරියට කතා කරන්නේ එයාගේ අත් බෑග් එකේ තිබුනේ මොනවද කියලාත් දන්නවා වගෙයිනේ (නි)
මම හිතන්නේ අර ලංකාවේ ජාත්‍යන්තර සමුළු පැවැත්වුණ කාලයේ අපොන්සු පිටරට ගිහින් ඉන්න ඇති. මෙහෙ ඉඳගෙන කට ඇරියානම් ඉවරයි තමයි (නි)
ධනුක, අනෝමා අපේ කැක්කුම මේක සංචාරකෙවකුට උන නිසා නේද? රටේ මිනිසුන්ට තියෙන කැකිල්ලේ නීතියම සංචාරකයන්ටත් දුන්නම මොකද? තුන්වැනි ලෝකේ රටකට තනිවම යන සංචාරක කාන්තාවන්ට තිබෙන්න ඕනෑ සාමාන්‍ය දැනීම ගැන ඔබ නොදන්නා වග පේනවා. මේක ඉතාම ප්‍රසිද්ද දෙයක් බටහිර රටවල. සමහර කලිසම් මහත්තුරු මේකට කියනවා "බි ස්ට්‍රීට් වයිස්" කියලා. (නදී)
අපොන්සු දෙන්නකෝ දැන් කාන්තිගේ ප්‍රශ්නෙට උත්තර ! කාන්තාව රක්ෂණයක් නැතිව ඇවිත් කියල ඔබ කොහොමද ඔය තරම් විශ්වාසයෙන් කියන්නේ (නදී)
කාන්ති , මම කිවේ බොහොම වෙලාවට මේ කාන්තාවට රක්ෂණයක් කර තිබුනා නම් උන පාඩුවට එ්කෙන් වන්දි ගෙවාවී කියලයි. සරල සිංහල කියවා තේරුම් ගැනීමේ අඩුව හරි ගස්සා ගන්න. (නදී)
අප්පුහාමි, මම ලංකාවේ හිටිය නිසා තමයි සමුළුව පැවැත්තුවේ. මම නොහිටියා නම් ඒ ගොල්ල එයි කියල හිතුවද ඔබව බලන්න? (නදී)
අනේ අපොන්සු ඔබ " බී ස්ට්‍රීට් වයිස් " කියනකොට මට කියන්න තියෙන්නේ "නො කොමන් සෙන්ස් " කියලා. (නදී)
සුරංග 2014-08-10 07:55:39 සුරංග, කාන්ති ගීය ඉස්කෝලෙටම නේද ගියේ? (නදී)
අනෝමා 2014-08-10 07:59:02, ඔබට ඉංගිරිසි පුළුවන් වාගෙයි. බොහොම හොඳයි.(නදී)
මට ඇති කැක්කුම තමයි මේ වගේ සිද්ධි ජාත්‍යන්තරයට ගිහින් අපේ රටට ඇති වන නරක නාමය. එහෙම නැතිනම් මේ දේවල් වුනේ කාටද කියල නෙවෙයි. අපොන්සු මේ වුන වැඩේ ඉතා හොඳයි කියනවා නම් එහෙම කියා කියා ඉන්නකෝ. (නදී)
මමත් අහන්නේ ඔබ ලියපු සිංහල කියවලා. කොහොමද හරියටම කියන්නේ රක්ෂණයක් තිබිලා නැහැ කියලා. ගෙවන කතා වලට කලින් ඒක කියන්න. එයාගේ අත් බෑග් එකේ හරි නැවතිලා හිටපු කාමරයේ හරි රක්ෂණ ලියවිල්ලක් තිබුනේ නැහැ කියල කොහොමද දන්නේ ? (නදී)
ධනුක, ඔබේ කැක්කුම නොදැනුවත් කම නිසයි. ලෝකේ සංචාරක ව්‍යාපාරයේ නියුතු අය මේක සලකන්නේ නිතරම සංචාරකයන්ට මුහුණ දෙන්න වෙන සිදු වීමක් විදියටයි. ඒ නිසයි නිතරම සංචාරයකයින්ට අවවාද කරන්නේ " බී ස්ට්‍රීට් වයිස් " කියලා. මේක මීළඟ එක්සත් ජාතිගේ සමුළුවේදී ලංකාවට සම්භාදක පනවන්න හේතු වෙන ජාත්‍යන්තර සිදු වීමක් නෙමෙයි. (නදී)
මට පේන හැටියට මේ සිද්දිය දැන ගත පසු එන මහජන ප්‍රතිචාර යට ගහන්න කියල එක්කෙනෙක් මෙතන කොන්ත්‍රාත්තුවක් භාරගෙන තියනවා. මෙතන කියන හැම අදහසටම නම් වශයෙන් සඳහන් කරමින් කට අරින එක නවත්තන්න හදන්නේ ඒ නිසා. (නදී)
කාන්ති 2014-08-10 08:14:03 ඔබට මම ප්‍රතිචාරය දුන්නා. ලියන්න කියවන්න දන්නා කෙනෙක් ලවා එය තේරුම් කරවා ගන්න. (නදී)
අනෙක් උදවිය ගිය ඉස්කෝලේ මොකක් වුනත් අපරාධයක් සාධාරණීකරණය කරන අපොන්සු ගිය ඉස්කෝලේ මොකද්ද කියල අපිට නම් දැන ගන්නවත් ඕන නැහැ. (නදී)
හේමා, බය නැතුව අහන්න :"අපොන්සු ඔබ මහජන ප්‍රතිචාර යට ගහන්න කොන්ත්‍රාත්තුවක් භාරගෙන තියනවාද " කියලා. සුළු සොරකම් ලෝකේ කොයි රටෙත් වෙනවා. (නදී)
මේ අත් බෑග් එක පැහැර ගෙන ගිය කෙනා වැරදිලාවත් සභාවට ගොඩ වැදිලා නැහැ නේද ? (නදී)
කමනී, මේක සුළු අපරාධයක්. ලංකාවේ නිතිය හැටියටත්, උසාවියත් එය සල කන්නේ. මේක ප්‍රමාණයට වඩා උලුප්පන්නේ සුද්දෙක්කුට උන නිසයි. නැතිනම් දවසකට අපේ කාන්තාවන් කීයකට මේ වගේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙනවද? එ්ත් කෝ ඒවාට කලබලයක් නැහැනේ.(නදී)
සජිත්, සුදු හමට අපේ හිත උණුවෙන එක ගැන කෙරෙන සංවාදයට ඔබේ දායකත්වය අගේ කරමි. (නදී)
අපොන්සු ගේ තියෙන දෙයක් නැතිවුන දවසටත් ඔය ලෝකේ හැමතැනම හොරකම් වෙනවා කියල කරබාගෙන ඉඳීවිද බලමුකෝ. (නදී)
ඉස්සරහට අපේ රටේ මොන අපරාධය සිදුවුනත් ඒවා හැම රටේම සිදු වෙන සුළු අපරාධ ගණයට දාලා බලාගෙන ඉඳිමු. (නදී)
ටෙනී, මගේ දෙයක් නැති වුන දවසට මම නීතියේ පිහිට පතමි. එ්ක වෙන රටක උනා කියලා ඒ රටේ සියලුම මිනිසුන් හොරුන් ලෙස හංවඩු නොගසමි. මොකද කොයි රටෙත් ගුණ යහපත් මිනිස්සුත්, හොරුත් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්න නිසා. (නදී)
හොඳයි අපොන්සු මතකද අර නොමනා යෝජනාවට අකමැති වී මහමග මරා දැමුණු වැලිගම කාන්තාවගේ පුවත. ඔබ ඒ පුවතට සංවේදීව එකම එක අදහසක් වත් දැම්මද ? නොදන්නා හින්දා අහන්නේ ? (නදී)
දැන් අපි මෙතන හරි වැරැද්ද ප්‍රකාශ කරන්න ඕනා. අදහස් ලියන්න ඕන අපොන්සු කැමති විදියටද ? (නදී)
චනිල්, සුළු සොරකම් සුළු අපරාධ ලෙසටයි අපේ දන්ඩන නීතියේ තියෙන්නේ. (නදී)
කමනී, මාතෘකාවට අදාලව කතා කරන්න පුළුවන් කම තියෙන්නේ මොලයක් තියෙන අයටයි. (නදී)
අරුණ, මේක යම් ප්‍රමාණයකට නිදහස් රටක්. ඔබේ අදහස් නොපැකිලි ප්‍රකාශ කරන්න. බිම ඉඳ ගන්නත් ඇත්ත කියන්නත් බිය නොවේවා (නදී)
අනේ අපොන්සු උඩ බලාගෙන කෙල ගහ ගන්න එපා. ඔබ සුදු හම ගැන කියා කියා මෙතන බෙරිහන් දෙනවා. අපි සමහරුන්ට ඔය සුදු ජාතික ලේ කවලම් වෙලා. පාවිච්චි කරන්නේ ඕලන්ද පෘතුගීසි නම්. සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, සහ අපොන්සු. (නදී)
ළමයිනේ, අද පාඩම, අයහපත් දෙයක් සුද්දෙකුට උන පලියට උඩ පනින්න එපා. ඒවා දින පතාම අපේ රටේ සිදුවෙන දේවල්. ඒ නිසා අනිත් දේවල් වගේම කර බාගෙන බාර ගන්න. ඔබට ජය. (නදී)
හසන්ත, ආරුඩ නම් ගැන අහලා නැති එක ඔබේ දැනුමේ අඩුවක්. (නදී)
අපොන්සුගේ මොලයේ තරම කෙසේ වෙතත් මොලයේ තත්ත්වය නම් හොඳ නැති බව පේනවා. අද පුන් සඳ මෝරපු දවසේ එක අතකට පුදුම වෙන්නත් දෙයක් නැහැ. (නදී)
අපි මේ සභාවේ අපේ රටේ කාන්තාවන්ට වුන අසාධාරණ කම් ගැනත් නොබියව කතා කළා . වැලිගම කාන්තාවටසිදු වුන විපතේදී මෙතන සභාවේ උදවිය සංවේදී වුන හැටි අපොන්සු කියවලා නැහැ. මෙතන අපි දේශීය විදේශීය කියලා පංගු පේරුවක් නැහැ. වැරද්දක් තිබෙනවා නම් අපි ඒක වැරදි කියල කියනවා. (නදී)
නිමල්, පෝයට පිස්සු වැඩි වෙනවා කියලා කතාව පතුරුවේ මේ රට පාලනය කරපු සුද්දෝයි. ඔබට නොතේරෙන නිසා මම පැහැදිලි කරන්නම්, පෝයට පන්සල් යන්නේ, පිස්සෝ මෝඩයෝ කියල සිංහල බෞධ්‍යන්ට නිග්‍රහ කරන්නයි ඔය කතාව පැතුරුවේ. දැන් තේරුනා නේද? (නදී)
කවුරුත් තේරුම් ගන්න අපොන්සුට කියන්න ඕන වෙලා තියෙන්නේ මේ සභාවේ ඉන්න දැනුම් තේරුම් තිබෙන එකම උගතා සහ පණ්ඩිතයා තමන් කියලා . අනෙක් කට්ටිය , යමක් කමක් කියවා තේරුම් ගන්න බැරි, සාමාන්‍ය දැනීම නැති මරි මෝඩයන් ලු (නදී)
අනේ ඔව් මෙතන අපොන්සු තරම් දැනුම් තේරුම් තියන කවුරුවත් නැහැනේ (නදී)
හසිත්, පැහැදිලි කිරීමට තුති. (නදී)
අපොන්සු ඔයා කියන කළු, සුදු බේදය නෙවේ මෙතන තියන පැහැදිලිම දේ. ඔයා උනත් ඇත්ත පිළිගන්න කැමති නැහැ. ඔයා මොනවා කීවත් අපේ හදවත් වල පතුලට වැදුනේ අපි ශ්‍රී ලාංකිකයෝ අපේ රට ඇතුලෙදි අපිට මොන දේවල් විදින්න උනත් අපි ජාතියක් වශයෙන් ජාත්‍යන්තර අපකීර්තියට පත්වන්න ඇති ලැජ්ජාව නිසයි මේ මෙතන සිටින හැමෝම ගිරිය කඩාගෙන දත් මිටි කාල ඔයාට කියල දෙන්න හදන්නේ. අපේ රටේ ලස්සන නිවාඩුවක් නිදහසේ ගතකරන්න කියල හිතාගෙන අාව විදේශීය ඒ කාන්තා වගේ මුදල් පසුම්බිය හොරාගත් හොරා ලුහුබදිද්දී වාහනයක හැපිලා ජීවිතක්ෂයට පත්වීම කොපමණ ඛේදජනකද ? අපේ රටට කොපමණ අපකීර්තියක්ද ? අැයි ඒ ගැන ඔයාට නොහිතුනේ ? (නදී)
ඒ පාරේ බර වාහන යන්න තහනම්. මේයා සම්පුර්ණ වැරදි කාරයා,උපරිම දඩුවම් දෙන්න ඕනේ. කලිනුත් මෙයාගෙ වැරදි තියණවා. (නදී)
අපොන්සු , මේ රටේ දළ ජාතික අදායමින් වැඩිහරියක් එන්නේ සංචාරක ව්‍යාපාරයෙන්. ඒකයි සංචාරකයෙකුට කරදරයක් වෙද්දී මිනිස්සු වැඩියක් කෑගහන්නේ. (නි)