IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කුවේට් ගිය අසල්වැසියෝ හවුලේ කසිප්පු පෙරති

ඉන්දියා ජාතිකයකුගේ කුලී නිවසක කසිප්පු පෙරූ බව කියන ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් ද ඉන්දියා ජාතිකයා සමග කුවේට් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

කුවේටයේ කෙයිෆාන් හි නීතිවිරෝධී මත්පැන් නිපදවීමේ කටයුතු වල නිරතව සිටි ඔවුන් සතුව තිබූ කසිප්පු නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ සහ බැරල් 152 ක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

 



අදහස් (0)

කුවේට් ගිය අසල්වැසියෝ හවුලේ කසිප්පු පෙරති

සුගන්දි Monday, 10 October 2016 12:56 PM

ලංකාවේ බීම ටිකක් බිලා බලන්න තිබ්බා.(හේ)

:       0       0

යෙහාන් මධුසංක Monday, 10 October 2016 01:09 PM

ඔබ ආපසු දිවයිනට පැමිණ පෙර ඔබේ දක්ෂතා පුහුණු වෙන්න.(හේ)

:       0       0

තුෂාන් Tuesday, 11 October 2016 07:09 AM

සෑම් කියන කතාව හරි, එ්ත් එ්ක කරන විදිහ වැරදියි .බර්බන් වුනත් ස්කොට්ච්, වොඩ්කා, සකේ මේ හැම එකක්ම නීතිගතව ප්‍රමිතියකට කරන්නේ (තමන් පෙරාගෙන බොන එක වෙනම කතාවක් ) ස්කාගාරයක් කරන එක නීති විරෝධී. අපේ උන්ට වඩා ඉන්දියන් කාරයෝ ජයට කරනවා මෙහෙ. (බ)

:       0       0

චන්න බුවනක Monday, 10 October 2016 03:17 PM

සෞදි වල හොර මත්පැන් ඕනා තරම්.(හේ)

:       0       0

සෑම් Monday, 10 October 2016 09:42 PM

ලංකාවේ පෙරනකොට කසිප්පු කිව්වාට වෙනත් රටවලදී ඒවාට කසිප්පු කියන්නෙ නැහැ. ඇමරිකාවේ බර්බන්, ස්කොට්ලන්තයේ ස්කොච්, ජපානයේ සාකේ, රුසියාවේ වොඩ්කා, ජැමෙයිකාවේ රම්, ෆිජි ඇතුළු නැගෙනහිර ඕස්ට්‍රේලියානු දුපත් රටවල තියන කාවා කියන මේ සියල්ලමත් ඒ ඒ රටවල කසිප්පු තමයි (නි)

:       0       0

අබය Tuesday, 11 October 2016 12:43 AM

අපිත් කළා ඒ කාලේ. හැබැයි හැමෝම සහයෝගයෙන් කරපු නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. (නි)

:       0       0

ජයාත් Tuesday, 11 October 2016 01:39 AM

මේක මේ අපේ අයගේ ප්‍රසිද්ධ "සයිඩ්" බිස්නස් එකක්. වැඩේ තියෙන්නේ සමහර තැන්වල ප්‍රධාන ගැනුම්කරුවෝ වෙන්නේ සෞදියෝ (නි)

:       0       0

දම්මි Tuesday, 11 October 2016 02:52 AM

කවුරු පෙරුවත් කසිප්පු කසිප්පුමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 284 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1009 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 205 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1028 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 403 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1045 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site