අමධ්‍යප ව්‍යාපාරයේ නොයෙදෙන ලෙසට කසිප්පු මුදලාලි කෙනකු තමාට තර්ජනය කළැයි ගලහිටිය මහමෙව්නා විහාරාධිපති කසාගල විජිත ධම්මරක්ඛිත හිමියෝ පොලිසියට පැමිණිලි කළහ.
බණකට ගොස් එද්දී කසිප්පුකරු ඒ හිමියනට තර්ජනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනිස්සු හාමුදුරුවරුන්ටත් බණ කියන්න පටන් අරගෙනද? (නි)
අනේ හාමුදුරුවනේ, මේ මුදලාලි දේශපාලනය කරන්න සුදුසුකම් ලබාගන්න උත්සාහ ගන්නේ. ගණන් ගන්න එපා. (නි)
කසිප්පු මුදලාලි අපේ කෙනෙක්ද? එහෙනම් ඔන්න ඔහේ ඉඳිමු. (නි)
අවසර අපේ හාමුදුරුවනේ, දැන් ඉතින් දේශපාලකයොත් බණ කියනවනේ... (නි)
එහෙනම් "තිමිර ගිරේ" එන ධර්මදාස මුදලාලි නාට්‍ය භූමිකාවක් විතරක් නොවෙයි. අනේ ඉතින් ධරම්ද්වීපයට ගිය කල. (නදී)
මේ අයටම ගිය රටක් (නදී)
දියුණුව අධිවේගී මාර්ග වලින් සහ ඩොලර් වලින් මනින අය මේවාට පිළිතුරු දෙන්න කරුණාකරලා. (නි)