නෙළුව ඉහළ ලේල්වල කසිප්පු වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි වැදී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි. ඔහු සමග සිටි කණ්ඩායමේ සාමාජිකයකුගේ අත්වැරදීමකින් තුවක්කුවක් පත්තුවීමෙන් මේ අනතුර සිදුවීදැයි පොලීසිය සොයයි. මියගිය උප පොලිස් පරීක්ෂක 51 හැවිරිදි වියේ පසුවිය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට්ටිආරච්චි නම් රත්නපුර ගමක වැසියා කියපු කතාව 100 % අනුමත කරමි. මමත් රජයේ ක්ෂේත්‍ර නිලධාරියෙක්මි. ඔය සුදු වතුර ළු්‍යාපාරයේ 50% - 50% කොටස් කරුවන් බොහොම යාලු කමෙන් වැඩේ කරන්නේ. ඉඳල හිටලා බෝතලයක් උසාවියට දානවා. (නි)
විද්දේ පදුරට වැදුණේ හාවාට වෙන්න බැරිද? (නි)
ඇත්තටම කණගාටුයි වෙච්ච දේට ....ඔහුට නිවන් සුව ලැබේවා !(ස)
පව් අනේ (දී)
ඔය පැත්තේ රාළහාමිලා සමහර අය රෑට රෑට දඩයමේ යනවා කියලත් කතාවක් තියනවා. (නි)
හෙට්ටිආරච්චි, ඔබ ඉතාමත් නිවැරදියි. (ත)
වෙන්ඩ බෑ. ලංකාවෙ දැන් අපරාධකාරයෝ නෑ කියලා ලොකු ලොකු අය කියනවනෙ. ඉතින් අපරාධකාරයෝ නැත්නම් මේ අය අල්ලන්න ගියේ මාළු ද ? (දී)
ලංකාවෙ දැන් අපරාධකාරයෝ නෑ (දී)
තිබ්බ ද වැදුනද ?මට සැකයි . (දී)
වැටලීමට විරුද්ධ කෙනෙක් කණ්ඩායමේ හිටියද ?? (ස)
අල්ලන්න ගියේ වෙඩි තියපු කෙනාගේ කසිප්පුද ???(ස)
අපරාද වැඩී නැහැ කියල පොලිසිය කියනවා. (අ)
මිය ගිය ඒ මහතාට නිවන් සුව අත් වේවා........ජාති ජාතිත් මෙවන් විපතක් මතු නොවේවා! (අ)
කෙනෙක් මැරුණාමත් සන්තෝෂ වෙන අයත් ඉන්නවනේ මේ රටේ..... ඕවට දඬුවම් ලැබෙයි, එන ආත්මෙ තිරිසනෙක් වෙලා ඉපදුණාම! (නි)
දැන් පොලිසියත් වර්ජන කරයිද දන්නේ නැහැ පී.එච්.අයි. ලා වගේ? (නි)
කණගාටුදායක සිදුවීමක්. ඒ ගැන සොයා බැලිය යුතුයි. (නි)
එදා පොලිසියට තිබු ගෞරවය අද කෙළසාගෙන ද? (නි)
වැරදීමක්ද ? එහෙනම් කමක් නැත (දී)
හොද වැඩේ පොලිසියේ අය ඔහොම මැරිලා මදි (දී)
මොන අත් වැරදීමක් ද පරණ තරහක්ද කොහෙද (දී)
ඇත්තටම දුකයි (දී)
ආපහු දකුනනේද ?(දී)
වැටලීමට ගියේ කව්ද (දී)
ඔබට නිවන් සුව (දී)
අනේ අපොයි !!!!(දී)
පරණ කෝන්තරයක් නිසා උපරිම ප්‍රයෝඡනය ගත්තාද දන්නෙ නැහැ. කෝකටත් සෙවිල්ලෙන් ඉන්න. තව ටික කලක් ඡිවත් වෙලා ඉන්න තිබුණ කෙනෙක් . (නි)
මම දන්නවා කසිප්පු කාරයන් නම් කවදාවත් වෙඩි තියන්නේ නෑ කියලා. තමන්ට ඉන්න හොඳම යාලුවට කොහොම වෙඩි තියන්නද? ඔය කසිප්පු රස්සාව කියන්නේ ඔය දෙගොල්ලන්ම සමගියෙන් කරන රස්සාවනේ. මෙයට ... "කළුතර දිස්ත්‍රික්කයේ රත්නපුර මායිමේ ගමක වැසියෙක්"