(ධම්මික ගුණවර්ධන)
කුණ්ඩසාල ප්‍රාදේශිය සභාව මඟින් මහනුවර, දිගන අලුත්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය හේතුවෙන් හුස්ම ගැනීමේ හා ජීවත්වීමේ අයිතියද අහිමිකර ඇතැයි පවසමින් අලුත්වත්ත ප්‍රදේශයේ ජනතාව එම කසළ අංගනය ඉඳිරිපිටදී අද 22 දා උදෑසන විරෝධතාවයක නිරතවූහ.
රජවැල්ල, අලුත්වත්ත, පොල් අක්කර 30 ආදී ප්‍රදේශවල ජනතාව අලුත්වත්ත ගඟපිටිය මංසංධියේ සිට විරෝධතා පා ගමනකින් පැමිණ මෙසේ විරෝධතාවයේ නිරත වුහ.
කුණ්ඩසාල ප්‍රාදේශිය සභාව මඟින් ඝණ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන ආ එම ස්ථානයට මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය මෙන්ම ගලි අපද්‍රව්‍යද බැහැර කිරීමට පටන් ගැනීම හේතුවෙන් අධික දුර්ගන්ධය, මැසි මඳුරු උදුර හා එම ගලි අපද්‍රව්‍ය අසල වික්ටෝරියා ජලාශයට ගලා යෑම හේතුවෙන් දැඩි පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු රැසක් උද්ගතවෙමින් ඇතැයිද එහිදී ජනතාව චෝදනා කළහ.
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කසල අංගනයට විරෝධයක්
නිර්මාල් ජයමහා Tuesday, 23 July 2024 05:59 AM
අමරා දිසානායක ගුරුතුමිය මේ පෝලිමේ ඉන්නවා ද
sam Tuesday, 23 July 2024 07:00 AM
තවත් නූගත් එවුන්ට චන්දෙ දීලා ප්‍රාදේශීය සභාවල් වලට පත් කරපල්ලා .මේවට ප්‍රධාන හේතු තමයි 6 සමත් එවුන්ට රාජ්‍ය පාලනය භාර දීම.මේක තමයි ඉහල ඉඳලා පහලටම වෙලා තියෙන්නේ