පානදුරේ හිරණ කොන්ගහකොටුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කසල කළමනාකරණ ව්‍යාපෘතියට විරෝධය පා ඒ අවට ගම් වැසියෝ විරෝධතාවයක් දැක්වූහ. මධ්‍යම පරිසර අධිකාරියේ පිරිසක් වැඩ ඇරඹීට අද එහි ගියහ.
පානදුරේ හිරණ කොන්ගහකොටුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කසල කළමනාකරණ ව්‍යාපෘතියට විරෝධය පා ඒ අවට ගම් වැසියෝ විරෝධතාවයක් දැක්වූහ. මධ්‍යම පරිසර අධිකාරියේ පිරිසක් වැඩ ඇරඹීට අද එහි ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පරිසරයක් තිබෙන ප්‍රදේශයක් වගේ. අනේ පරිස්සමෙන්. (නදී)
ඕවා හදන්න ඕනේ ජනාවාස නොමැති ප්‍රදේශ වල.ඒ මිනිස්සු විරුද්ධ වෙන එක සාධාරණයි. ඒ අවට ඉන්න හිටින්න බැරි දුර්ගන්ධයක් නම් හමා යන එක වලක්වන්න බැහැ. (නදී)
ගඳ නොඑන්න කළමනා කරණය කරන්න දැන් ක්‍රම තියෙනවා. මෙහෙම පින්තුර බලල අපට නිගමන වලට එන්න බැහැනේ එ් නිසා ගම්මුන්ටත් ඇහුම්කන් දීල එ් මිනිසුන්වත් දැනුවත් කරලා මේ වැඩේ පටන් ගත්තොත් ගින්දර වගේ වැඩක් (නදී)
ඉතාමත් දියුණු රටවලත් ඔවැනි තැන්වල, වාතය හමන දිසාව අනුව දුගන්ධය කිලෝ මීටර ගානකට පැතිරෙනවා. ඒ අවට තියෙන ගෙවල් දොරවල් වල මිලත් සැහෙන්න අඩුයි. හේතුව මොකද ඒ පලාතෙන් ඉඩම් මිලදී ගන්න කවුරුත් කැමති නැති නිසා. (නදී)
දැනටමත් ප්‍රමාද වෙලා වැඩියි. මෙය ඉතා ඉක්මනින්ම ඇරඹිය යුතුම ව්‍යාපෘතියක් බව කව්රුත් දැනගත යුතුය. එසේම ජනතාවට වන අවහිරතාද ඉතා අවම විය යුතුය (නදී)
හොඳ පරිසරයක් තිබෙන ප්‍රදේශයක් වගේ. ඒ කියන්නේ ගම් පළාතක් වගෙයිනේ. ඒ කියන්නේ බල පුළුවන් කාරයෝ ඉන්න පළාතක් වගේ නොවෙයි. එහෙනම් කුණු මෝලක් දැම්මට ඇති වැරැද්ද මොකක්ද? (නදී)
ගම වැසියන්ගේ විරෝදය සාදාරනයි. මමත් පළාත් පාලනයේ හිටපු කෙනෙකු මෙන්ම පිට රටද කුණු සමගම ජිවත් වූ කෙනෙකු නිසා මේ කෙරුවාවත්, පිට රට කෙරුවාවත් හොඳින්ම දන්නවා. එබැවින් පිට රට ගැන සිතා මෙහි කෙරුවාව ඒ හා සංසන්දනය නොකළ යුතුයි (නදී)
ලංකාවේ මොකක් හරි වැඩක් කරන්න ගියාම වෙන්නේ ඕක තමයි. මේකට ප්‍රධාන හේතුව මොලයක් නැති මිනිස්සුන්ව උසිගන්නන එක. මොකද මේ වලට විරුද්ද වෙන්නේ මේ වගෙන් වාසි ගන්න බැරුව ගිය අය. ඒ අය මොනවා හරි මෝඩ අදහස් මේ ගොල්ලන්ගේ මොළ වලට දාලා මේ වගේ දේවල් නවත්තනවා.(නදී)
ඉතින් තේශාන්, කියන්නකෝ බලධාරීන්ට ඔය කුණු මෝල ඔයගොල්ලන්ගේ ගේ ලග පටන් ගන්න කියලා. (නදී)