පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී වැල්ලම්පිටියේ ස්ථාන දෙකකින් කසල තේ කිලෝ 40000සක් සොයාගත්තේය. ඒවා හොඳ තේ සමග කලවම් කර පිටරට පැටවීමට සූදානම් කර තිබිණි.
පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී වැල්ලම්පිටියේ ස්ථාන දෙකකින් කසල තේ කිලෝ 40000සක් සොයාගත්තේය. ඒවා හොඳ තේ සමග කලවම් කර පිටරට පැටවීමට සූදානම් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවත් පොලිසියන්නේ අල්ලලා තියන්නේ. කෝ ප්‍රතිචාර? (නි)
අපේ තේ කර්මාන්තය නැති කරන්න අනිත් රටවල් හරි මහන්සියක් ගන්නවා. එකට සමර මෙහෙ අයත් සහයෝගය දෙනවා. මේවට හොඳ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙලවල් අවශ්‍ය වෙනවා. තේ පිටරට යවන්න වෙනම ආයතනයක් දැම්‍මා නම් ටිකක් පාලනය කරගන්න පුළුවන් වේවි. එතකොට තත්ත්ව පාලනය සහ පිටරට යවන එක හොඳට පරීක්ෂා කරන්න පුළුවන් වෙනවා (නි)