මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 17 000 ක් ප්‍රවාහනය කරමින් තබූ ලොරි රථ දෙකක් විශේෂ කාර්ය බළකාය අත් අඩංගුවට ගනු ලැබීය.
මහනුවර දවුලගල සහ කඩුගන්නාවේදී මේ වැටලීම සිදු විය.
මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 17 000 ක් ප්‍රවාහනය කරමින් තබූ ලොරි රථ දෙකක් විශේෂ කාර්ය බළකාය අත් අඩංගුවට ගනු ලැබීය.
මහනුවර දවුලගල සහ කඩුගන්නාවේදී මේ වැටලීම සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අඩුමිලට තේ හදන කඩවලට දෙනවා. හොදට බලන්න කඩවල තේ වල පාට (නි)
මේවා ඉතින් මේ කට්ටියගේ වැඩ. කොහොම හරි සල්ලි හොයන්නට මිනිසුන්න්ට වස විස පොවනවා. මේ ගොල්ලව මවපු දෙවියන්ට ලොකු වැරදීමක් වෙලා තියෙනවා.(නදී)
අතාරින්න එපා වැඩේ මේ හරිය හරි ප්‍රසිද්ධයි මෙ කසල තේ වලට අපේ අහිංසක රට කන්නේ මුංම තමයි කිසිම නිශ්පාදන කාරියකට රටට වැඩ ඇති වැඩක් කරන්නැති වැඩකට නැති සත්ව කොට්ටාසයක් (අ)
කසල තේ රජවරු අල්ලන්න නම් ගම්පොළට යන්න.(අ)
මෙවැනි වැරදි වලට දෙන දඩුවම් ඉතා ලිහිල් බව මගේ අදහසයි. අපට දැනගැනීමට අපරාධකරුවන්ගේ නම් ,ගම් ප්‍රසිද්ධ කරන්න. (නි)
තේ අපනයනය මත අපේ විදේශ ආදායම් රැඳිලා තියෙන ප්‍රමාණය බැලුවාම අපේ තේ වෙළඳපල නැතිකරන මෙවැනි අයට මරණ දඬුවම පැනවීමට හැකි පරිදි නීති ගෙන ආ යුතුයි. තේ වල නමත් කනවා රටේ නමත් කනවා. (නි)
අදාළ බලධාරීන් බුදිද? මුදලට ජරාව කැවීම පාපයක්, බුදියන්නේ බලාගන, මේවා ඔබලාටත් පලදෙනවා මයි.(නදී)