කහටගස්දිගිලියේ ගම් හතකට පමණ අද අළුයම හමා ගිය සුළි සුළඟකින් ගෙවල් 75 ක පමණ වහළ ගසාගෙන ගොස් නිවැසියන් කිහිප දෙනකුට සුළු අනතුරුවලට ලක්වූහ. ගස් කඩා වැටීමෙන් විදුලිය වසින්ධි වී ඇත.
කහටගස්දිගිලියේ ගම් හතකට පමණ අද අළුයම හමා ගිය සුළි සුළඟකින් ගෙවල් 75 ක පමණ වහළ ගසාගෙන ගොස් නිවැසියන් කිහිප දෙනකුට සුළු අනතුරුවලට ලක්වූහ. ගස් කඩා වැටීමෙන් විදුලිය වසින්ධි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර පළාත් වලට ගංවතුර ආධාර දෙන්න වෙන්නත් පුළුවන් (නි)
ස්වාභාවික විපත් වළක්වන්න අපහසුයි. කරදරයට පත්වූ සියලු දෙනාට සහන සළසන්න අදාළ නිලධාරීන් අවුරුදු නිවාඩු නොතකා උනන්දු විය යුතුයි. (නි)
මගේ ගම්වැසියන්ට සිදුඋන විපතට කනගටුවෙමි. මේ අවස්ථාවේ උදවිකළ සැමදෙනාට බොහෝ පින්සිදුවේවි .(නදී)