(මනෝප්‍රිය ගුණසේකර)
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින තමාට ඇප නියම කරන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප ඉල්ලුම් පත්‍රයක් අද ඉදිරිපත් කළේය.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින තමාට ඇප නියම කරන්නැයි මහේස්ත්‍රාත් අධිකරණයෙන් කීප විටක්ම ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දෙන කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලා සිට ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය
මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෙහෙළිය මහධිකරණයට යයි
Nimal Friday, 15 March 2024 03:41 PM
මොවුන්ට ඇප නොවේ... දෙන්න ඕනේ බැට...!
PATTA hora Friday, 15 March 2024 03:45 PM
මෙයාට ඇප නියම කිරීමට නීතිපති විරුද්ධ විය යුතුයි. ඇපදීම මහජන කැලඹීමට හේතු විය හැක. තවද ප්‍රධාන වැරැදිකරු මොහු බව නීතිපති මීට පෙර අධිකරණයට දන්වා ඇත. මොහු එළියට පැමිණි පසු සාක්කි කරුවන්ට මෙන්ම අනෙකුත් චූදිතයින්ට තර්ජනය එල්ල කළ හැකියි...
Nimal Friday, 15 March 2024 04:44 PM
අසරණ රෝගීන් බොහෝ දෙනෙකුගේ දෑස් අන්ධකළ තව රෝගීන් වලපල්ලට යැවූ මොවුන්ට දෙන්න ඕනෙ ඇප නෙවෙයි... බැට...
Ruhunu Friday, 15 March 2024 05:46 PM
වහ තමයි කන්න වෙන්නේ...!
ranjith Friday, 15 March 2024 08:33 PM
ඇප නෙවෙයි... අහිංසක රෝගීන් අනතුරේ දැම්ම එකට සමාව අරන් තනතුරු අතහැරලා ගෙදර යන්න නේද තියෙන්නේ. තවත් ජනතා මුදලින් යැපෙන්නේ නැතිව...
තෝල්ක රාලහාමි Friday, 15 March 2024 08:36 PM
එහෙ ගිහිල්ලා අපිට කෙලවන්නද? හැබැයි එහෙනුත් බැහැයි කියලා... ඊට පස්සේ මෙහෙදී අහුවුණාම අනිවාර්යයෙන්ම එල්ලනවා ඔන් ද ස්පොට්...!!!
තෝල්කමුදලි Saturday, 16 March 2024 06:24 AM
ගරු මහාධිකරණ විනිසුරුතුමනි, චූදිතයා වන මේ වානර මිනිසා විසින් දුප්පත් අහිංසක ජනතාවට ලැබිය යුතු බෙහෙත් වර්ග ගණනාවක් හොරකම් කොට , බෙල්ල ගාවටම අසුවී ඇත. එ නිසා මොහුව නඩුව අවසාන වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නඩුව අසන ගරු විනිසුරුතුමිය නියෝග කොට ඇත. එකවරක් හොර ලෙඩ ගත්තත් වැඩේ හරි ගියේ නැති නිසා, දැන් ඔබ අධිකරණයට පැමිණ ඇප ඉල්ලා සිටිනවා. තව නඩු හැටහුටාමාරක් මෙයාට විරුද්ධව තිබෙනවා. ඉතින් ස්වාමිනී, පෙර වැරදිත් එකතුකරලා මේ වානරයාව එල්ලා මරන්න කියා මම යෝජනා කරනවා. ස්තුතියි ස්වාමිනි...!
කෙලවෙච්ච් ළිය Saturday, 16 March 2024 10:48 AM
ඔය යන හැම තැනක් ඉස්සරහම මල් ශාලාවක් තියෙනවා.
nanada Saturday, 16 March 2024 01:03 PM
ඔහොම තමයි වරදවල් කරපුවාම. නොයෙක් වරදවල් කරපු තව මිනිස්සු හිරේ ඉන්න ඔයා. එහෙනම් ඔක්කොටෝම ඇප දෙන්න වෙනවනේ... ඒක තමයි වැරැදි වැඩ නොකර ඉන්න කියන්නේ. මොන අපරාදයක්ද කරේ අහිංසක රෝගීන් අනතුරේ දාලා.
fairoos Saturday, 16 March 2024 01:55 PM
හොඳ වෙලාවට කොරෝනා දවස්වල කරපු හොර වැඩවලට කිසිම පරීක්ෂණයක් නැත්තේ. නැතිනම් පවිත්‍රා නෝනත් ඇතුළේ ඉන්න ඕනේ...!
ලලිතා නීලගම Saturday, 16 March 2024 06:23 PM
එජාප රජයේ හිටපු ඇමැති චන්ද්‍ර මහත්තයා දරුවන්ට රැකියා පුහුණුවක් සඳහා ඉඩමක් පරිත්‍යාග කර පැල්මඩුල්ලේ ඇඹිලිපිටිය පාර අයිනේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළා.. 1994දී ඇතිවූ නව රජයේ නියෝජ්‍ය ඇමැති ලෙසට පවිත්‍රා කළේ පුහුණු ආයතනයක් හැදුවා කියලා චන්ද්‍ර මහත්තයා පුද්ගලික ඉඩමක් දීලා හදපු මධ්‍යස්ථානය ධර්මදාස වන්නිආරච්චි නමින් නම්කළා. එහෙම හොඳයි කියලා හිතෙනවා නම් නැවතත් පොහොට්ටුව දිනවීමට උපරිමයෙන් සහාය දීමට කටයුතු කරන්න...